@mohamedsulaimanmiskin202: පාසල් දරුවෙකුට අරක්කු විකුණුව බාර් හිමිකරුට හොඳම එකෙන් කෙලවෙයි.. #vnews #vnewslk #VNewsSriLanka #VNewsLive #vnewsupdates

Bobby with kind heart🇵🇸🇱🇰
Bobby with kind heart🇵🇸🇱🇰
Open In TikTok:
Region: LK
Wednesday 05 August 2026 11:46:08 GMT
233017
16181
376
1950

Music

Download

Comments

madusha.wijerathna
Madusha wijerathna :
21වෙලත් මේ වෙනකම් බීලත් නැ බුලත් විට කාලත් නැ.දුම් බීලත් නැ .බොන තැනක ඉන්නත් බැ.🥹❤️
2026-08-05 17:21:28
2
tharu_transpot678
𝙏𝙃𝘼𝙍𝙐𝙒𝘼_official🤍 :
ඉතිම් යකො 2007 කියන්නේ වයස 19නේ බන්
2026-08-06 02:58:13
1
chenuth8
chenuth :
අවු.23ක් වෙලා තාම බීලා නෑ 😳
2026-08-05 14:27:41
230
dr.doctor246
No anyone :
Good job 👏
2026-08-06 02:24:20
1
harendrajayakodi
💢 J E S T E R 💢 🇱🇰 :
හරිමගට ගන්නවනම් හරිමගට ගනිම් video කරල සමාජයටම පෙන්නන්නෙ නැතුව ඉන්න උන් හොයන්ගියොත් දෙමව්පියො තමා අපහසුතාවයට පත් වෙන්නෙ video කරන්නෙ නැතුව වැරැද්ද කියල දෙන්න තිබ්බ නේද ආ
2026-08-05 14:28:44
105
tusiyaboy1
𝐓𝐇𝐔𝐒𝐇𝐈𝐘𝐀 😩🍒🍃 :
උන්ට පවුල් ප්‍රශ්න තියෙනවා තේරැම් ගනිල්ලා 🙂
2026-08-05 15:28:45
62
chinthakadewmini44
@ChinthakaDewmini official :
2006 මටද කොහෙදො id එකට A4 කොලේ තියෙන්නේ🙄
2026-08-05 16:35:39
31
rapaaa.cz
Rᴀᴘᴀ Cᴢ :
19n bonn berid
2026-08-05 14:30:34
85
sanda.sanda708
@Sandaruwan_ 09_😽 :
බොන එක කොහේද බං වැරදී ආ උන්ව හරි වයසර සමාජේට දන්න ඔනි උන් තෙරුම් ගන්න ඔනි හොද නරක ... ඔය කොල්ලාව ... මහා බලූ විදිහට අසරන වෙන්නේ ... අවවාද කරන්නවා නම් එක කරන්න ඔනි ඔහොම විඩියෝ කරලා උව අසරණ නොකර 😪💔
2026-08-05 14:59:32
30
tharusha.udayanga17
Tharusha Udayanga :
අවුරුදු 24යි අරක්කු සිගරට් මොකුත් පාවිච්ව් කරලා නෑ
2026-08-05 18:07:57
11
jayanthi.manoranja
Jayanthi Manoranjana :
අනේ දෙය්යනේ දෙමව්පියෝ ගෙදරින් එවනවා ඉස්කෝලේ යන්න මේ ළමයි කරන වැඩ
2026-08-05 13:09:58
44
user91720541350764
ja :
හොද මහත්මයෙක් වැරැද්ද දැකල කාගෙ ලමයෙක් ගෙවල් වලට දැනුම් දෙන්න ඕන කරන වැඩ
2026-08-05 12:06:56
44
b4t...brother.for.thanks
08:19.......🌏 :
කවුරුත් බලාගෙන ඉන්නෙ එකෙක්ට කෙලවෙනකම්නෙ
2026-08-06 00:53:49
5
lahiru.sasanka
.𝙇𝘼𝙃𝙄𝙍𝙐_𝙎𝘼𝙎𝘼𝙉𝙆𝘼. :
16 job karanna puluwan 18 badinna puluwan ai bonna witharak 21 k
2026-08-05 16:20:29
23
ishi.peiris35
Ishi :
Great work sir 🙏
2026-08-05 15:06:40
3
sudestnt4dk
Jack :
සුපිරි
2026-08-05 15:34:34
1
dilpahan_weerasinghe
Dilpahan Weerasinghe 🇱🇰 🇧🇭 :
යකෝ 30ක් වෙච්ච මගෙනුත් ID ඉල්ලලා තියනවා බාර් එකෙන් 🥺
2026-08-05 14:34:48
14
nirq._
thivakaran1991 :
police
2026-08-05 22:45:58
1
banuka_qt9105
shehan-QT 9105 :
අම්මේ අම්මේ මල්ලි ට්වී එකේ ඉන්නවා🙂
2026-08-05 16:09:43
11
shrika..shrika
Shrika. Shrika. :
කවුරු උනත් හොඳ මනුස්සයෙක් 👍👍👍👍👍
2026-08-05 15:02:33
7
romein_shamela
Romein_Shamela :
19වයස
2026-08-05 13:30:43
7
sanjaya_madushanka_1
රේඩියෝ මල්ලි ✎⚙ :
මේ රට විනාසයි 😁
2026-08-05 14:25:54
7
vihagaboy098
vihaga🚫boy😏🤘 :
මගේ බඩ රිදෙනවා 🥺
2026-08-05 11:52:12
12
_chandima_6
_Chandima_ :
මේ ළමයා කලිනුත් මේ දේ කරලා ඇති.
2026-08-05 14:26:17
5
rukman.d.dilanjan
Rukman D Dilanjana :
3800 බොතලෙ මොකද්ද බන් 🤔
2026-08-05 15:14:11
12
To see more videos from user @mohamedsulaimanmiskin202, please go to the Tikwm homepage.

Other Videos


About