@2007.qu: සමහර වෙලාවට අපේ ජීවිතවලට කොච්චර ලස්සන දේවල්, සතුටු හිතෙන මොහොතවල් ආවත්, හිත ඇතුලෙන් කිසිම හැඟීමක් නොදැනී යන තැනකට අපි නතර වෙනවා. පිටතින් හිනාවෙලා අනිත් අය එක්ක සාමාන්‍ය විදිහට හිටියට, ඇතුලෙන් අපි සම්පූර්ණයෙන්ම හිස් වෙලා... ඉස්සර පුංචි දෙයකින් පවා මහ ගොඩක් සතුටු වුණු හිත, අද කොච්චර ලොකු දෙයක් වුණත් ඒ කිසිම දේකින් සතුටු වෙන්නෙ නැහැ. ඒක කාටවත් පෙන්නන්න බැරි, වචනවලින් විස්තර කරන්න බැරි තරම් ලොකු මහන්සියක්. ඇත්තටම හදවත ඇතුලෙන් මැරිලා ගියාම, මුළු ලෝකෙම සතුටින් පිරුණත් අපිට දැනෙන්නේ ලොකු තනිකමක් විතරයි... #2007 #trending #newpage #viral #status
2007
Region: LK
Wednesday 05 August 2026 11:58:36 GMT
Music
Download
Comments
yonal rajapaksha :
2026-08-24 18:04:13
1
𝘬ꪖꪜ𝓲ꪀᦔꪊ 🙂❤️🩹 :
හරි මහන්සි ❤️🩹
2026-08-06 11:35:34
2
💤 ᥫ᭡ ~𝐃𝗶𝚗𝘶ʂн卂 :
Awl ❤️🩹🙂
2026-08-05 18:51:16
2
J A N E E 🐊 ! :
2026-08-06 12:04:37
1
07.21 :
Samahara vita serama hariyayi ❤️
2026-08-05 17:07:36
1
vibeinblack :
ai bn ehema venne
2026-08-20 01:56:28
2
Ashna_♡ :
Atta🥺🫶🏻
2026-08-06 14:21:17
1
ᑕᕼIᖇᗩ 🎭🎈 :
thava kochchara kalayk mema innda🙂💔
2026-08-12 04:56:32
1
Knu :
aula 🥲
2026-08-11 15:15:48
1
s🌞n........ 🍒 :
සමහර විට තව ටික දවසයි ඇත්තේ මටත් ❤🩹
2026-08-17 15:27:27
1
Thilakshana akarsha :
💯
2026-08-06 15:15:24
1
Nethuu🥺❤️🩹 :
😓💔
2026-08-05 16:59:52
1
Nimsara ✈️ :
❤️
2026-08-05 13:16:39
1
Gangiii 🤍🪬 :
❤️🥹
2026-08-08 16:28:27
1
𝐂𝐡𝐚𝐦𝐚🌈✨" :
😙🤍
2026-08-09 11:57:25
1
Punara Poojathmi :
💔🥹
2026-08-08 10:23:55
1
Ishyy🫦 :
🫠❤️🩹
2026-08-08 03:51:44
2
To see more videos from user @2007.qu, please go to the Tikwm
homepage.