@amore_music3: ඔක්ජෝන් බිසව කොච්චර නපුරු උනත් එදා අපි කොච්චර අඩන්න ඇතිද 🥺💔 #creatorsearchinsights #foryou #viraltiktok #tiktokviral #whatsappstatus

Amore🤍🍃
Amore🤍🍃
Open In TikTok:
Region: LK
Wednesday 05 August 2026 12:50:09 GMT
37977
3270
66
89

Music

Download

Comments

madumii43
Madumi 🪬 :
Drama name??
2026-08-09 14:01:08
1
jayaniwathsala871
- NiVU siriwardhana - :
ඉස්සර සෑහෙන්න වයිර කරපු චරිතයක්.... එයා එච්චර නපුරු උනේ ආදරේ නිසා කියලා තේරුම් ගද්දි අපිත් ඒ ආදරේම පැටලිලා.. අන්තිමට තේරුම්ගත්තු එකම දේ, ප්‍රශ්නය තමන්ගේ නොවන තාක් පිළිතුරු දාර්ශනිකයි!
2026-08-06 05:55:49
82
trading.grill
Sachi.......11:11🪬🧿✨️☀️🌜️ :
තමන් පනවගේ ආදරේ කරපු මනුස්සයා වෙන කෙනෙක්ට ආදරේ කරද්දි අපිත් නිකන්ම ඔක්ජෝන් බිසව වගේ වෙනවා. තමන්ගේ ආදරේ රැකගන්න ඕනම දෙයක් කරන්න පුලුවන් මානසික මට්ටමක් තියන තැනකට එනවා. අවන්කව ආදරේ කරන හැමෝටම ලැබෙන්න ඕන අන්තප්පුරයක් තියන රජෙක් නෙමෙයි එක හිතක් මත්තෙම ඉන්න සාමාන්‍ය මනුස්සයෙක් 🥰❤️
2026-08-06 10:35:51
33
sarani2875
ℭ𝔥𝔢𝔯𝔯𝔶🍒 :
කාලයක් සමහරුන්ගෙ කතා වල මාත් ඔක්ජෝන් කෙනෙක්❤️‍🩹🙂
2026-08-05 14:02:54
19
randheer_fernando
Randheer | රන්දීර් | ரந்திர் :
අම්මෝ edit එක... 😳 තමන්ගෙ ආදරේ රැකගන්න හැමදෙයක්ම කරපු කෙනා... ඔක්ජෝන් ❤️ෆර්නි රෝෂිනි ගෙ හඬින් දෙන හැඟීම... ❤️
2026-08-05 20:07:43
21
gamagrdvz0j
11:11✨️7:7❤️ :
පොඩි කාලේ කිසිම තේරුමක් නැතුව බැලුවේ මේවා. නපුරුකම විතරයි දැක්කේ. හැබැයි දැන් තමයි ඒ situation එක තේරෙන්නේ 🥺
2026-08-07 03:38:54
10
rushirushi700
Tharu girl 🫢❤️🌸 :
කතාවෙදි මන් එයාට කැමති උනේම නැ එත් ලගදි මන් අයෙම මෙක බැලුවා මට හිතුනා ඇයි මන් එහෙම එයාට අකමැති උනේ කියලා එයා ආදරෙ බෙදාගන කැමති උනෙ නැ එකයි උනේ පොඩි කාලෙ තරහක් අවට දැන් හිතෙන්නෙ එයා පවු 🥺❤️‍🩹
2026-08-06 14:10:12
7
dilaofficial87
dilaofficial :
ඔක්ජෝන් බිසව🥺
2026-08-06 13:47:40
3
abhi_jayaweera
Abhi_Jayaweera :
Edit එක ලස්සනයි❤️
2026-08-06 04:37:56
3
nimagirl012
@𝙽𝚒𝚖𝚊𝚊✨🪷🧚‍♀️ :
🥺
2026-08-06 10:49:29
1
sanduni.anjalika15
S H E N U 🪭 🪬 :
මායා
2026-08-06 13:15:12
1
aurora_8991
Aurora🎶🌿☘️🍁 :
2026-08-05 15:07:07
3
samansamankumara87
saduwa :
sirawatama
2026-08-06 11:40:10
1
disneshprincess
Disney" (princess❤️) :
පව් ❤️🥺
2026-08-06 02:28:38
2
wwsenuthgg3
D🌼 :
save dennako
2026-08-07 09:44:21
1
dulee009
Dulee Marasinghe :
අනේ තවමත් ආසාවෙන් බලන කතා මේවනම් කොච්චර බැලුවත් එපා වෙන්නැති කතා 🥺🥰❤️
2026-08-06 15:55:52
1
luvly.thv_
Thaveeee : 🎀 :
කතාව බලපු කාලේ එයාට ගොඩාක් වෛර කලා ඒත් දැන්....! 🙂
2026-08-08 17:10:59
1
nadeeshapriyadar2
💫✨️💖🌹💎priya💎💫✨💖🇱🇰🇰🇼 :
ගෑණු ඉරිසියා කරන එකම තැන.. ඒ තමයි ආදරය.... 🥺🥺
2026-08-07 16:31:46
2
sl_vimu4
KING OF MEME👑 /මීම් රජතුමා👑 :
අදටත් රහසක් තියෙනවා දොන් ඊ බිසව මවු බිසව නොවූ නිසා ඔහුගේ පුතු අතින් ඇයගේ මුනුපුරාව ගාතනය වීම?
2026-08-10 04:44:24
2
notybalangoda31
NOWTY 𝓫𝓪𝓵𝓪𝓷𝓰𝓸𝓭𝓪 ❤️🥺 :
❤️❤️❤️
2026-08-06 14:31:57
1
prbo05
@prabo.aura✨️❤️ :
❤️🥺
2026-08-06 14:01:47
1
To see more videos from user @amore_music3, please go to the Tikwm homepage.

Other Videos


About