Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@ajoo.ajoo46:
Ajoo Ajoo
Open In TikTok:
Region: KW
Wednesday 05 August 2026 13:09:05 GMT
57829
1696
207
1303
Music
Download
No Watermark .mp4 (
5.71MB
)
No Watermark(HD) .mp4 (
5.32MB
)
Watermark .mp4 (
11.42MB
)
Music .mp3
Comments
c⃠o⃠m⃠e⃠ A⃠⃠g⃠a⃠⃠i⃠n⃠🎵💜 :
හොදට පැකින් කරලා පිළිවෙලට දාන්න බඩු දාද්දි විශේෂයෙන් වීදුරු බෝතල් ඔහොම දාන්න එපා අනික තමයි ලක්ෂ 4ක් වියදම් කරලා ඔයාලා ඔහොම බඩු දාන්න එපා ලංකාවට ගිහින් ඇති තරම් ගන්න පුළුවන් දැන් හොදට කාලා බීලා ඉන්න ඒ වගේම දරුවන්ට ටොෆි චොකලට් ඇදුම් පොඩ්ඩක් ගෙනියන්න සල්ලි අපරාදේ ට්‍රයිකෝ මං බඩු පෙට්ටි 4ක් දාලා තියනවා කවදාවත් අපිට කරදරයක් උනේ නෑ හැබැයි 🙏
2026-08-05 20:09:43
0
Malani🇱🇰🇰🇼 :
ප්ල්ස් ලයින් කගො දාන්න මිට පස්සෙ සුපිරි
2026-08-05 15:58:37
0
priyantha aberathna :
අක්කේ ඔයාට වැරදිලා...trico orginal කවදාවත් බඩු නැති වෙන්නේ නෑ..ඒ නිසා ඔයා හරියට බඩු දාපු රිසිට් එක ඉදිරිපත් කරලා බනින කෙනෙකුට බනින්න
2026-08-05 21:33:18
3
❤️🥰 නෙත්මි ගම ගාල්ල 🥰❤️ :
හරිනෙ මන් හිතාගෙන හිටියෙ ට්‍රායිකො දනවා කියලා එකත් ඉවරයි ඔක්කොම හොරුනෙ
2026-08-05 19:47:50
28
💖💖නිලූ නිලූ 💖💖 :
අම්මෝ බොරු කියන්න එපා මමත් ට්‍රයිකෝ එකෙන් දැම්මේ කවමදාවත් කිසිම දෙයක් වෙලා නෑ
2026-08-05 20:11:11
1
🇱🇰 Samadi 🇰🇼 :
කුවේට් එකේ ට්‍රයිකෝ නමින් කාගෝ ගොඩක් තියෙනවා. original ට්‍රයිකෝ එකෙන් එයා කාගෝ දාන්නේ නෑ.
2026-08-05 22:57:42
0
prasadika :
මෙික බොරැවක් නේද 400kd මෙිචිචරද බඩු ..අතේ ගේන්න පුලුවන්නේ ඔයටික
2026-08-05 21:15:44
2
m.c prasad :
ඇයි ඩිනාර් 400 දීල දැම්මෙ ලක්ෂ 4 කට වැඩියි ලංකාවෙන් ලමයින්ට හොදට කන්න අරන් දෙන්න තිබුන
2026-08-05 16:30:13
27
🦋🦋꧁༒☬ѕυηєтняα༒꧂🦋🦋 :
මම දැන් අවිරැදු 5ක් තිස්සේ බඩු දානවා මටනමි කිසිම දෙයක්උනේ නැ..
2026-08-05 19:55:16
7
Nethu senarathna :
මම දැම්මෙ ට්‍රයිකෝ කාර්ගෝ එකෙන්.ගිය මාසෙ 8 වෙනිදා.25 වෙනිදා වෙනකොට මගෙ බඩු ගෙදරට ගිහිනුත් තිබ්බා.කිසිම දෙයක් අඩු වෙලානම් තිබුනේ නෑ.එයාලා හරිම පිලිවෙලට පැකින් කරේ මං ඉස්සරහම ඒ විදිහටම ගෙදරටත් ගිහින් තිබුනා.හොද දේට හොදයි කියන්න ඕන නිසා මේ කමෙන්ට් එක දැම්මෙ.ට්‍රයිකෝ name එකෙන් කාර්ගෝ බරගානක් තියෙනවා කුවෙට් එකේ හොදම එක තෝරගන්න නිතරම.
2026-08-05 19:58:12
4
chathuranga 😘🇰🇼කුවෙට් චතුවා :
මේ දන්නේ නැති නිසා අහන්නේ. අර බිස්කට් ජාතිය ලංකාවේ නැද්ද. . දන්න කෙනෙක් කියපල්ලකෝ. අපේ අක්කත් එක දවසක් පත්තරේක ඔතාගෙන ඇවිත් .කාබරේට ගිහින් තනියම කෑවා 😳
2026-08-05 19:54:47
3
natuni natuni de silva 🇰🇼 :
ටුයිකෝ ඔරිජිනල් එක නැති වෙින්නැ බඩු මම දැමිම ගිය පාර
2026-08-05 20:42:06
0
komarykomary16 :
ඔය බොරැද කොහෙද
2026-08-05 16:32:33
0
🕊🕊🕊🕊kethaki :
ටිරයිකෝ කාර්ගෝ ගොඩයි ඔරිජිනල් ටිරයිකෝ ද දැමිමෙි බිල දාන්නකෝ බලන්න මොන ටිරයිකොද
2026-08-05 20:27:59
0
Rupa Bandara :
මමත් එයාර් කාගො දැමිමෙ trekoමෙ දහයට මාසයයි තාම නැ කියන්නෙ සති දෙකයි කියලා
2026-08-05 16:22:28
0
Rasika Dil :
මමත් ට්‍රිකෝ දාන්න හිටියෙ ඔක්තෝබර් වල...මෙක අත්තද...
2026-08-05 19:50:46
1
Chandana Danushka :
ane pau ane api කොච්චර duk widinawada mehe
2026-08-05 16:01:00
1
Sirani Sirani :
අයියෝ මොකද මේ වෙන්නේ? අපි විශ්වාසයෙන්ම හිතාගෙනනේ ට්‍රයිකෝ එක හොඳයි කියලා. අපිත් බඩු දාන්න ඕනි ඇයි මෙහෙම වෙන්නේ?
2026-08-05 16:15:04
1
Krishan :
akke rico kiyka kitk tiynavada hariyra nama danna
2026-08-05 23:33:07
0
Wasantha Kumari👉🇱🇰👉🇰🇼 :
මමත් දෙපාරක් දැමීම කිසිම අවුලක් වුණේ නෑ ඔරිජිනල් trico ගොඩක් හොඳයි
2026-08-05 22:41:30
0
Nimali :
ට්‍රයිකෝ කියන්නෙ හොදම.කාගෝ එකක් හැබැයි ඔරිජිනල් එකද කියල හොයල බලන්න ඕන ඔරිජිනල් එක කවදාවත් කම්ප්ලේන් නැ
2026-08-05 23:22:38
0
කුමාරි :
එම්බසි කාර්ගෝ සුපිරි
2026-08-05 23:16:34
0
❤️ කුමාරි :
ට්‍රයි කෝ එකෙන් මමත් බඩු දාලා තියනවා මගේ නම් බඩු එකක්වත් නැති වෙලා නැහැ කුවෙට් එකේ තියන හොදම කාගෝ එක ට්‍රයි කෝ නම්බර් වන් අපිටනම් හොදයි
2026-08-05 23:27:34
0
@samanthivithanage :
mama aurudu 18 kuwait apita nam kawadawath ohoma wala na♥️♥️♥️
2026-08-05 23:38:10
0
Ranasingha Kanthi :
akke mona kargo akenda demme tirko akenda original tirko akenda
2026-08-05 16:06:51
0
To see more videos from user @ajoo.ajoo46, please go to the Tikwm homepage.
Other Videos
Игра престолов #GameOfThrones #GoT #GameOfThronesEdit #GoTEdit #JonSnow
#foryouofficallpage #foryoupage #foryouofficialpage #trendingvideo ##foryouofficialpage
استغفرالله العظيم واتوب اليه
私が大好きなメイク前のスキンケア紹介💖 顔のほてりが気になる人必見だよん👀🧊 #エイプリルスキン #APRILSKIN #qoo10 #メガ割 #PR
So happy about my energy boost! #GymTok #fitnessmotivation #snapsupplements @Snap_Supplements
#berlinedit
About
Robot
API
Legal
Privacy Policy