@mihir.dulan: සද්ද නොකර අහන් ඉන්න...🍃 ඈතින් ඇහෙන මඟුල් බෙර හඬයි...🍂 මෑතින් ඇහෙන මනරුගෙ නෙළුම් කවියයි...🥀 නාන විලේ...🕊 Folk Violin Cover Remake 8D Audio 🎻 Use Headphones For Better Experience 🎧 #nanavile #kasthurisuwanda #trending #viral #foryoupage

M I H I R  D U L A N 🎻
M I H I R D U L A N 🎻
Open In TikTok:
Region: MV
Wednesday 05 August 2026 13:15:13 GMT
118780
16117
728
406

Music

Download

Comments

ra.shi.ni63
Ra Shi Ni :
ආහ්හ් දැන් ඉතින් ආයෙම කියවන්න හිතෙනවනෙ 🥺❤️
2026-08-11 16:46:01
199
joongdunk_forever_
🎀~𝐹𝒪𝑅𝐸𝒱𝐸𝑅 𝐿𝒪𝒱𝐸~🎀 :
අනේ දෙයියනේ මුළු වීඩියෝ එකම බැලුවා skip නොකර...භාවනාවක් වගේ ❤️❤️
2026-08-12 04:09:34
30
ureader1610
@udeshi ✨️ :
මේ music එක ඇහෙනකොටම මොකද්ද මන්දන්නේ නෑ අමූතූ දුක්ක් දැනෙන්නේ... විශේශෙන්ම ආඩම්බරකාරයෙක්ගේ ආදරේ මතක් වෙලා.. 🥺👀❤️‍🩹
2026-08-11 10:39:54
230
waishani
𝙎𝙞𝙣𝙙𝙪🧬! :
කස්තුරි සුවද 🥹🤍
2026-08-11 18:29:30
65
deshan.sri.sujan
Deshan Sri Sujan :
මම හිතන්නෙ අදටත් ඒ කතාවේ මතක නැවත නැවත අලුත් කරන්න මේ මියුසික් එකට පුලුවන් 🥺 අදටත් හිතාගන්න බෑ මේ කතාව අපිට මොකද කරේ කියලා හැබැයි එක දෙයක් දන්නවා ෆැන්ටසියක් තුල දැක්ක ලස්සනම් ආදරේ තිබ්බේ මේ කතාවේ 🥰❤️🥺 දුක්බර මොහොතවල් සතුටු හිතෙන මොහොතවල් හරි ලස්සනට ගලපලා තිබ්බා 🥺🥺🥺
2026-08-12 04:04:44
71
rishibaby12.19
Rishi Baby 🫶 :
මනරුගේ නෙලුම් කවිය..පිස්සු වගේ ..🫶🥹♥️🫀
2026-08-09 16:51:13
150
user525309084790
user525309084790 :
හත්තිලේ ඇගෙ මවිල් කෙලින් උනා යකෝ...🥺❤️‍🔥😓🙌
2026-08-11 06:08:43
48
shecallsme_jealousy
DD/Melissa 🌸✨️ :
now 🫀🥹💐
2026-08-11 06:41:06
53
xo_rozzypinky
ᥫ᭡ ᴘɪɴᴋʏ ✨💗 :
අයෙත් කියවන්න හිතෙන love story novel එකක්🥺❤️
2026-08-10 18:05:35
36
rajiwika.wijysinh
❤️‍🔥Mashaaa :
අනේ මනරුගෙ නෙළුම් කවිය ඇහෙද්දි ඉන්න බෑ අනේ 😳😔
2026-08-11 06:59:05
42
izairosathish
◕̶⃝🇱🇰̶අදීෂ් රාවණ්༂⚚ :
ඉස්සර මන් ජන ශ්‍රී බලකායේ ඉද්දි ඕක ගායනා කරලා තියෙනවා... නා.... න.... විලේ..... නා... ගස් නවයක් තී... බුනා..... නා.... න... විලේ.... නා...ගා.... ස්වල.... අතු.... බෙදුනා..... නා... න... විලේ.... නා...අතු... වල මල්.. පී... පුනා...... නා... න.... විලේ... නා... මල්.. මුනිදුට... පිදුවා....🥰🥰🥰 හරිම ලස්සන කවියක්... හැබැයි ඕනම කෙනෙක්ට බ්‍රිතින් හදා ගන්න... හුස්ම අල්ලාගෙන ඉන්න පුරුදු කරන හොදම කවි පන්තියද මේක තමයි.... නොදන්න කෙනෙක්ට දැන ගන්න... මේක දාන්නේ. ඔයාලා ට්‍රයි කරලා බලන්න.....
2026-09-05 06:23:49
12
shenukinehansafernando
~shenuki••°_°••nehasa~ :
මනරුගෙ නෙළුම් කවිය 👀🔥
2026-08-11 05:10:32
7
chamee_sha0
Chameesha Wedage :
Woow amazing 🥺♥️
2026-08-10 12:32:09
5
imaya849
අමා ..♥️🦋. (ama) :
මේක තමා මට අහන්න අමාරුම මියුසික් එක 🥺
2026-08-13 06:39:11
8
kehelpannala1999._
NADUN :
mewa dakkama marama sathutak danenne.budusaranai ❤️🥹
2026-08-07 00:08:13
9
joolovy
joolovy :
වයලින් එක අඩවනවා 😭❤️🙌
2026-08-11 12:39:37
10
chathumadhuwithan
Chathumadhu Withana :
My Heart 😩🥺😭❤️❤️
2026-08-10 18:14:44
5
hasaranga.thennakoon
Hasaranga Thennakoon :
you tube eke muna pennanne nethuwa mechchara kal ahapu cover eka kare oyada 🥹
2026-08-06 06:46:37
29
k1233573
k12 :
මේක ඇහෙද්දි මොකක්ද දුකක් හිතට ආවත් happy ending නෙ කියල හිත හදාගන්නවා 🙂❤️‍🩹
2026-08-11 13:52:54
8
savi_girl10
potterhead_girl🥀🎀🖤 :
Liversack reposted👀✨
2026-08-11 19:25:28
5
cleoo_m21
Marian 😏😝 :
2026-08-11 03:35:08
2
amagirl92
Ama🤍... :
වයලීනයක් කතා කරනවා❤️. wow 😘
2026-09-20 06:19:08
1
To see more videos from user @mihir.dulan, please go to the Tikwm homepage.

Other Videos


About