@sanka.04.24: සෑබෑ පිරිමියා කවදවත් ලමයට මුල් තැන දුන්නේ නෑ. මුල් තැන දුන්නේ එයාගේ බිරිදට, මොකද ලමයට ජිවය ලැබෙන්නේ නෑ බිරිද හිටියේ නැත්තම්... 🥺🤍🌹 #mother #respect #creatorsearchinsights #foryou #onemillionaudition
SΛNKΛ BΞΛTZ 🍁🎧
Region: LK
Wednesday 05 August 2026 13:29:49 GMT
Music
Download
Comments
𝓐𝓼𝓱 𝓰𝓲𝓻𝓵 2001 :
මාත් ලෙඩ වෙල හොස්පිටල් ඉදිය දවස් 14ක් එයා කිව්වෙත් ඔයා පරිස්සං වෙන්න ඕන කියල, වෙන බබාල ඕනත් නෑ ඔය ඇති කියල එ තරම් වේදනාවක් වින්ද එයත් ඒක ඇස් දෙකට දැක්කා 🥺❤️
2026-08-24 03:16:44
0
Ishani Hansika :
එහෙම පිරිමි ඉන්නවා තාම...🥰💓 ඒ මගේ මහත්තයත් එහෙමයි...මාව බලන්න තමයි ඉස්සෙල්ලා ආවේ...👩❤️💋👨🥰 ඊට පස්සේ දරුවා දැක්කේ...ආදරෙයී මගේ hubby ta....💓👩❤️💋👨👩❤️💋👨
2026-08-23 17:11:43
0
Anosh👻 :
මගෙ ඇස් පියවෙන්න කලින් මගේ පුතත් මෙහෙම ආදරය කරනවා බලන්න තිබුනොත් ඇති🥹
2026-08-23 08:48:34
0
ishu girl :
එහෙම අය ඉන්නවද අනේ සමහරක් පිරිමි අඩුම තරමේ ලමයාටවත් වටිනාකමක් දෙන්නෙ නෑනේ 🥺🥺🥺
2026-08-23 15:15:37
0
🇱🇰🪷thushara🪷🇰🇼 :
අනේ එහෙම පිරිමි ලැබෙන්නේ පේර පින් වලට 🥺🥺
2026-08-22 18:09:12
0
rasika :
මාත් ඒවගේ වාසනාවන්තයි
2026-08-23 11:01:01
0
HASHU🤍🌸 :
එහෙම පිරිමි වාසනාවන් 🥺🤍
2026-08-06 07:47:04
404
🖤🌻🌼lanaka achini 🌼🌻🖤 :
විඳින්න නැතිමුත් දකින්න පින් කරලා තියෙනවා ...ඇත්ත එහෙම පිරිමි ඉන්නවා 🫶🥹🥹
2026-08-11 12:59:07
82
937722435v :
මගේ පුතත් කවදාහරි මේ වගේ ආදරණිය වෙන්න ඕන මේවගේ රත්තරන් හදවතක් තියෙන රත්තරන් පුතෙක් වෙන්න ඕන 🙏🙏🙏🙏
2026-08-06 12:53:57
97
චූටි මැණික 🥺❤️🌎SURANI 🤩💛 :
ඒක ඇත්ත. මං prednant.මට හොස්පිටල් එකින් කිඋවෙ ඩෙංගු කියලා. එයා නිතරම කිඋවෙ ඔයා නැතුව මට වෙන කිසි දෙකින් වැඩක් නෑ ඔයාට මුකුත් වෙන්නේ නෑ කියලා. 🥰🌎 🙂
2026-08-06 04:11:58
64
Dulara D weerasekara :
ආදරෙ කියන්නෙම හරි අමුතු දෙයක් බ්න් 💗🫂🥺
2026-08-05 19:12:04
22
♥Miseli♥️ :
බබාලා දෙන්නෙක් ඉදලත් ඒ වටිනාකම ලැබෙන්නේ නෑ කියලා දැනෙද්දී 😣😣
2026-08-10 18:41:36
6
Banu 🇦🇪 :
අදටත් මතකයි අවුරුදු පහකට කලින් මට බබා හම්බ වෙලා තියටර් එකෙන් එලියට මාව ගද්දිම කදුලු පුරවන් මං ලගට ඇවිල්ලා මගේ ඔලුව අත ගාලා ඔයා හොදින් නේද කියලා අහපු හැටි 🥹 ඊට පස්සේයි එයා ලමයා වඩා ගත්තේ 🥹 අනේ මං හරි ආදරෙයි එයාට 😘
2026-08-09 08:44:02
36
nethmi ashani bhagya :
මට ලොකු බබා හම්බ උනේ උදේ දවල් මාව වොඩ් එකට දාලා තිබ්බේ නෑ නර්ස් ගෙන අහලා තිබ්බේ නංගි හොඳින් නේද කියලා අහලා ගිහින් තිබුනා මට නර්ස් කිව්වා පස්සේ හවස බලන්න අවාම මට කලන්තෙ නිසා බබා දුන්නේ නෑ බබා නෙමෙයි මාව බලන්න තමා දුවන් ආවේ පස්සේ ත්මා බබාව ගත්තේ ❤️මේක දැක්කාම අවුරුදු හයක් ආපස්සට ගියා 😘
2026-08-09 14:52:55
21
anuhansi254 :
එ සිංදුව මොකක්ද
2026-08-06 08:27:07
6
Ishu....❤️ :
ඇත්ත අපේත් .හස්බන් ඇවිත් මුලින්ම නල්ල ඉබලා තමයි දරැවව ගත්තේ🥰
2026-08-09 15:10:53
12
sachini 🍒🤍 :
මගෙ හස්බනුත් මේ වගේ..♥️♥️හැම ආත්මෙකම එයාව ලැබෙනවා නම්..♥️🙏
2026-08-08 14:27:26
5
jismi surangika :
mehema piriminta waradinneth ne waraddannath be hemageniyektama me wage pirimiyek lebenna ona 🙏🙏❤️
2026-08-06 03:35:07
8
Madu🌼❤️Dila :
Ane mage hubby wage mawa badagena idla thama lamaya diha baluwe adatath e dawsa mathak wenwa. Adatath eya kiyanne man wadiyen adre wife ta kiyana wachana.
2026-08-06 17:37:23
5
Anusha 🌼🧸 :
එහෙමත් පිරිමි ඉන්නවද....! 🙂❤️🩹
2026-08-09 16:45:27
3
🎀🌸MALEE CRAFT🌸🎀 :
මෙහෙම දකින එකත් කොච්චර වාසනාවන්තද , ඒ ගෑනු කෙනා කොච්චර වාසනාවන්තද? 🥰
2026-08-13 15:25:05
2
sudariiii💗🦋🌸 :
Ehema hithama minissu godak adui ane 🥺
2026-08-10 07:42:16
2
To see more videos from user @sanka.04.24, please go to the Tikwm
homepage.