@coludyyyy: #fyp #fypviralシ #foryoupage #foryou #srilankan_tik_tok🇱🇰

Cloudyyyy☁️
Cloudyyyy☁️
Open In TikTok:
Region: LK
Wednesday 05 August 2026 13:53:07 GMT
26481
2038
46
296

Music

Download

Comments

sakithma_sandushi
sakithma :
මේක දැක්කාම මම කවදාවත් නොකියපු කතාව කියන්න හිතුනා.මට ඒ කෙනාව හම්බුනා එතකොට මම හරිම පොඩි කෙල්ලෙක් ආදරේ කියන්නෙ මොකක්ද කියලාවත් නොදන්න කාලෙක දැක්ක ඒ කැරලි කොන්ඩේ තියන දඟකාර කඩවසම් කොල්ලා වෙනුවෙන් බලන් ඉන්න හිතුනා,ටික ටික ලොකු වෙන්න වෙන්න එයා ගැන හිතන එක මට නවත්තගන්න බැරි උනා.සමහර කාලවල අවුරුද්ද ට එකම එක පාරයි මට එයාව බලන්න හම්බෙන්නේ ඒත් කියාගන්න බැරි හරි ලස්සන ආදරයක් අවුරුදු ගානක් තිස්සෙම මගේ හිතේ තිබ්බා.වෙලාවකට දැනුනේ අනේ ඒ ඇස් වලත් මන් වෙනුවෙන් ආදරයක් තියනවද කොහෙද කියලා ඒත් මමවත් එයාවත් වැඩිය කතා නොකරපු නිසාත් අපේ තිබුන ආඩම්බරකම්,එයා දඟකාර පොඩි කොල්ලෙක් විදිහට මට විහිලු කරපු ඒවා නිසාත් මම හිතුවේ,එයා මට ආදරේ නෑ කියලා.ඉතින් එයා එක්ක ගෙවුන හැම මොහොතක්ම මම මගේ දින පොතේ ලිව්වා. මම තරුණියක් වෙලා අවුරුදු ගානකට පස්සේ එයාට ඒක කිව්වේ එයා වෙන කෙනෙක්ගේ උනොත් කියන ලෝබකමට උනත් මම දැනන් ඉඳියේ නෑ එයත් මම වෙනුවෙන් එච්චර කල් බලන් ඉඳලා කියලා. අපි දෙන්නම එච්චර කාලයක් අපිට ආදරේ කරලා කියලා එදා තමා මන් දැනගත්තේ,අනේ මම වගේම අපේ හැම මතකයක්ම එයත් එකතු කරලා කියලා දැනුන හැඟීම විස්තර කරන්න තේරෙන්නේ නෑ,ඒත් අවුරුදු තුනක් යන්නත් කලින් අපේ පවුල් වල අය අපි දෙන්නට කැමති උනේ නෑ,එයාලාව රිද්දන්න බැරි නිසා අපි එදා අපිව අතහැරියා, දැන් ටික කාලයක් ගෙවිලා ගිහින් මම ගාවට කොච්චර හොඳ පිරිමි අය ආවත් මගේ හිත තාම හොයන්නේ එයාව විතරයි,මම දන්නවා එයත් මගෙන් ඈතක ඉඳියත් මම වෙනුවෙන් තාම ඉන්නවා කියලා,අපි දෙන්නගෙම දෙමව්පියන්ට අපිව වෙන් කරන්න හේතුවක් තිබුනා,ඒත් මම අහන්නේ මේක කියවන කෙනෙක්නම් අපි කොහොමද මුලු ලෝකෙම එපා කිව්වත් අපේ ආදරේ කරන් කෙනාව අත අරින්නේ ❤️
2026-08-06 14:28:23
0
...nishu4
😌...Nishu...🍃 :
මටත් එහෙම හිනයක් තිබුනා. එත් දැන් එහෙම හිනයක් නැ.🥺❤️‍🩹
2026-08-06 15:59:09
0
t_h_a_r_u_0809
T H A R U 🤍 :
ජීවිතේම කාලා දැම්මා ඔය හීනෙ ❤️‍🩹 මගෙ ජීවිතෙන් සෑහෙන කාලයක් නැති උනා... අපරාදෙ 🙌
2026-08-06 15:49:39
0
tharutharu4057
THARU🌼 :
echchara balaporottu thiyan dennama hitiya eth mokakhari karumekata aurudu 6kin wen wenna wela dan dennata denna lan wenna beruwa wena dennekwa badinna lesthi wela innawa 🥺❤️‍🩹
2026-08-06 07:01:36
1
__didula__1
D🍓 :
me wage kelle matath oni eth hambenne ne ehema kello 🙂💗
2026-08-06 14:56:35
0
madu38396
madu🥰😘 :
ane me vidihatama mokuthma nodanna kale yalu wela aurudu ekolahaka adare karala giya mase lassanata hamoma issaraha hithe thibuna vidihatama api apema una e sathuta wachana karanna ba🥰🥰🥰🥰🥰
2026-08-06 15:25:22
0
himasha.sewwandhi
💐Himashi💫🖤 :
save dennako.ape adaretath aurudu 6 k.
2026-08-06 02:14:44
0
izhu.girl
izhu girl 💗🧸 :
@සත්සර 🫀💫
2026-08-06 03:26:49
2
ushanii_0
U 💜️ :
🥺❤️
2026-08-06 12:58:00
1
kiyara.s
기 ¥ A R A :
@ishanpraboda 🥺
2026-08-06 13:10:24
1
hirushi.sathsarani1
Hirushi 🧸🎀 :
@S U D D A 👽 🥺❤️
2026-08-06 02:21:26
1
ashini5859
Ashini😚💐💜️ :
@SADEE BOY 🐼❤️‍🩹🥹❤️අවුරුදු දහය වෙන්න තව අවුරුදු 4යි මදි 🥹❤️
2026-08-06 12:05:00
1
ima_princess3
𝘪𝘮𝘢𝘢𝘢 🤍🧿 :
❤️‍🩹
2026-08-06 04:40:24
1
nishadiimaya7
_𝓷𝓲𝓼𝓱𝓾 _𝔃 :
❤️‍🩹
2026-08-06 08:28:12
1
ayo.us2
Ayo :
🥺❤️
2026-08-05 14:06:18
1
dilasha.dewmini1
Dilasha Dewmini :
@Laka 🥺❤️
2026-08-06 00:01:23
1
__123__002
𝑫𝒉𝒂𝒏𝒖 💋! :
@𝑺𝒂𝒏𝒅𝒖𝒏 💋! 🥺❤️
2026-08-06 05:30:28
2
blackywolf_rd
chooty 🙃♥️ :
මේ අවුරුද්දට 6යි. තව 4යි සුදූ @Rusira Vindiya ❤️🥺
2026-08-06 13:44:42
2
onethra.widusini
Onethra Widusini🦕 :
@shehan gimsara 🩷
2026-08-06 08:09:27
1
woshi0021
woshi wijerathna :
@Cholitha Thrusha 😘
2026-08-06 14:24:03
0
shashiniranasinha7
S 🌼 :
@Ravindu Dilshan 🥰❤️
2026-08-06 12:31:36
1
randyyyy._00
randyyyy._00 :
@Kaviyaaa._ 🥺🤍
2026-08-05 17:58:59
1
To see more videos from user @coludyyyy, please go to the Tikwm homepage.

Other Videos


About