@doctor_lahiru: කකුල් ඉදිමිලාද? මේක භයානක වෙන්න පුලුවන්. 🧑‍⚕️ 🩺 #DoctorLahiru #HealthTipsSinhala #SwollenLegs #MedicalAdvice #TikTokSriLanka

Doctor Lahiru
Doctor Lahiru
Open In TikTok:
Region: LK
Wednesday 05 August 2026 13:57:51 GMT
119886
7508
414
1431

Music

Download

Comments

sameera.lasantha0
Sameera Lasantha :
මගෙත් දකුණු කකුලේ යටිපතුල රිදෙනවා ,ඊට අමතරව ඉදිමුනා මැණික්කටුව ලගින් සර්,හේතුව මොකක්ද
2026-08-06 00:18:56
0
nilu.adhikari5
Nilu Adhikari :
බුදුසරණයි ඩොක්ටර් අපි දැනුවත් කරනවට ❤️❤️❤️❤️
2026-08-06 14:31:43
0
ramya.kumari.kuma3
Ramya Kumari Kumari :
බුදුසරණයි ඔයාට මේ පැහැදිලි කර විදිය ගොඩක් හොදයි අනේ මේ වගේ වීඩියෝ හැමදාම කරන්න මිනිසුන් දැනගත යුතුම දේවල් ගොඩක් පිං ජීවිතේට ම සතුටින් ඉන්න දිර්ගායුස ❤️❤️❤️👍👍👍💐💐💐
2026-08-06 14:13:11
0
user952115650
💙💙💙Nisha Nisha 💙💙💙💙💙💙 :
good information doctor 🩺
2026-08-05 16:44:41
0
maduthennakhon1
madhu thennakhon :
ඩොක්ටෙර් ගොඩක් ලස්සන වෙලා😁🥰🥰🥰🥰
2026-08-06 14:06:25
0
herath497
Herath 497 :
ඩොක්ටර් මගේ එක කකුලක් ඉදිමෙනවා, බෙහෙත් ගත්තා ඒත් අඩු වෙන්නේ නැහැ.,
2026-08-05 16:25:24
2
sadu.sadu3295
sadu sadu :
ඩොක්ට මගෙ දණහිස් වල සිට දෙපතුල දක්වාම කැක්කුම එනවා.අඩිය තියන්න අමාරුයි.ලෙඩක් නෑ කියනවා.ඒත් මට හරි අමාරුයි.
2026-08-05 14:13:57
5
kumari.athapathth2
Kumari Athapaththu :
මටත් දණහිසෙන් කැක්කුම කකුල් ඇද වීම තියෙනවා ඉදිමෙනවා 😭😭😭
2026-08-05 16:23:46
4
sriyanissriyani
Sriyani Ssriyani :
2026-08-06 14:25:12
0
.sunanda.priya
පරණ ලියනගේ දොන්Sunanda Priya :
ස්තූතියි ඩොක්ටර්
2026-08-05 14:46:52
2
ishushanii
shani 🇱🇰🇦🇪 :
ඩොක්ට මට ප්‍රශ්නයක් තියනවා.මට පීරියඩ් හැදුනම ගොඩාක් බඩ රිදෙනවා.රෑට නින්ද යන්නෙම නෑ බඩේ කැක්කුමට.ඒ දවස් වලට මගේ බඩ ඉදිමිලා තියෙන්නේ.මේක ලෙඩක් ද ඩොක්ට.ඉදන් ඉන්නත් බෑ හිටහෙන ඉන්නත් බෑ අමාරුයි.වොශ් රෑම් යන්නෙත් මාරම අමරුවකින් ඒ වෙලවටත් ගොඩක් වේදනයි.
2026-08-05 15:14:46
2
niluka.priyadarsh98
Niluka Priyadarshani :
මගෙත් ඔය විදිහටම ඉදිමෙනවා කකුල් දෙක 🥺
2026-08-05 15:52:13
1
user3658798867162
CMH :
බුදුසරණයි පුතේ
2026-08-05 15:08:15
2
thilinirandika2
RANDIKA🇱🇰 :
අද ඩොක්ට ගොඩක් ලස්සන වෙලා
2026-08-05 14:10:13
1
user182907487321
369 :
Dr suduwela apitath kiyannakoo monada suduwenna ganne ki..🌸🌼🌼🙃
2026-08-05 15:35:54
1
yarukkum_adangadhawal
🦋m⃠y⃠𝕝𝕚𝕗𝕖m⃠y⃠𝕣𝕦𝕝𝕖𝕤🦋 :
shariraya kettu wela.. bada vitharak loku wela kakul idhimenawa doctor 🥹🥹urin yanawa adui... men 👨 ta thiyena leda mewa
2026-08-05 15:42:42
0
user11mnwpac9k
☸️Chanidana.🇱🇰 :
👌🏽👌🏽👌🏽👌🏽👌🏽👌🏽👌🏽
2026-08-05 14:23:38
1
rammi1032
rammi1032 :
අද සුදු වෙලා ලස්සනයි
2026-08-05 14:26:05
0
magepananubaigelbi
HA,DW, perera :
Doctor mage kakul deka Dana hisin patha joint ridenawa ita Amatharawa thunatiya ridenawa tikak idagena idala negitinna amarui mama dennata kuwetwala weda supper colajan gaththa eth aduwak ne
2026-08-06 13:52:45
0
latakelata
user29601843177 :
ස්තුතියි ඩොක්ටර් මේය පැහැදිලි කරලා දුන්නාට ඩොක්ටර්ට බුදුසරණයි
2026-08-06 13:44:12
0
musiclover6.2
sherin6 :
thank you dr 🙏
2026-08-06 14:24:32
0
user28209815995617
🇸🇦🇸🇦🇸🇦N .i ss.A.N.K.A. :
ස්තුතියි ඩොක්ට බුදු සරනයි 👍
2026-08-06 14:17:07
0
mage.pana.7
💟💟 නිෂු 🩵🩵පෙරේරා 🩵🩵 :
ඩොක්ටර් මගෙත් දණහිස රිදෙනවා කකුල ඉදිමෙනවා එක කකුලක් ඉදිමෙන්නේ අනේ මොනාද ගන්න හොද බෙහෙත්
2026-08-06 13:49:16
0
saro.raju8
Saro Raju :
Th
2026-08-06 14:02:55
0
nishan2602
Nishan :
🙏🙏🙏🙏❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️
2026-08-05 14:31:26
0
To see more videos from user @doctor_lahiru, please go to the Tikwm homepage.

Other Videos


About