@s_quotesx: එදායින් පස්සේ මං තාම එයාව දැක්කේ නෑ' ❤️‍🩹 මට මතකයි අපි ඉස්සෙල්ලාම හම්බුන දවස ඒ මූණේ තිබ්බ ලස්සන හිනාව, ඒ ඇස් දෙක එදා වගේම මට තාමත් මතකයි...ඒව නම් කවදාවත් අමතක වෙන්නෙත් නෑ කරන්නෙත් නෑ. අපි කතා කරන්නේ නැතුව ඉඳලා මේ වෙනකොට අවු.3ක් වෙන්න එනවා.මං දන්නේ නෑ එයාට මාව මතකද, එයා හොඳින් ඉන්නවද කියලවත් මොකද එයා ගැන හොයල බලලාවත් මං එයාට තවත් කරදර කරන්න කැමති නැති හින්දා.මං හිතනවා එයා සතුටින් ඇති කියලා එයා එහෙම ඉන්නව දකින්න තමයි මං කොහොමත් ආස කරේ. හොදට හිටිය අපිට එකපාර මොකද වුණේ කියල හිතාගන්න බෑ...මොනවා කරන්නද ඉතින් කැමති නැත්නම් කැමති නෑනෙ. ඉතින් මං එයාගේ කැමැත්තට ඉඩ දුන්නා. ඒ දෙයින් එයා සතුටින් ඉන්නවනම් එච්චරයි. කොහොම වුණත් කොච්චර කල් ගියත් එයාව නම් මට අමතක කරන්න බැරි වෙයි. ඉතින් කවදාහරි අපි ආයෙමත් හම්බවෙයි කියලා මං හිතනවා... එතකම් හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න...❤️‍🩹 #quotes #trending #goviral #fypシ #fyp

s_quotesx
s_quotesx
Open In TikTok:
Region: LK
Wednesday 05 August 2026 14:03:21 GMT
54869
8121
305
277

Music

Download

Comments

mr_loku_95
MR.ලොකූ 😈 :
මගෙ වයිෆ්.මාව පොඩි එකෙක් වගේ බලාගත්ත එයාට මාත් එක්ක ඉන්න බැරිවෙන්න ඇති.මට ඉක්මන්ට කේන්ති යනවා ඒත් එයා දන්නෑ ඊට වඩා ඉක්මනට මට දුක හිතෙනවා.මං අතින් වැරදි උනා ඒත්.. මාස 10කට පස්සෙත් තාම එයාව දැක්කෙ නෑ.😞
2026-08-08 20:05:11
1
crecy.sadeeya
~(.𝐄𝐗.)𝐒𝐀𝐃𝐄𝐄🍓" :
අපිට ආදරෙයි නම් මොන දේ උනත් මනුස්සයෙක් වෙනස් වෙන්නේ නෑ..වෙනස් වෙන්න හේතු තිබ්බාත් හදාගෙන හරි ඉන්න තමයි බලන්නේ අපිට ආදරෙ මනුස්සයා..එහෙමයි කියලා යන අය ගැන හිතලා දුක් වෙන්න එපා ළමයෝ. අපි කරන්න ඕනේ එයා ඉද්දි හිටියටත් වඩා හොදට ඒ අයට පේන්න ජිවත් වෙන එක..එතකොට තේරයි දවසක අපරදේ ඒ මනුස්සයව මන් අත් හරියේ නැති කර ගත්තේ කියන එක..අනිවාරෙන් මන් ඔයාට ඒ මනුස්සයාව අත් හැර ගත්තේ කියන හැගීම දෙන එක දෙනව මයි 🤍🗣👣
2026-08-08 17:35:57
3
s.i693
Mashisewwandi A.A. I :
2025.08.29 දවල් 11.30 න් පස්සේ කවදාවත් මං එයා දිහා ආදරෙන් බැලුවේ නෑ. මොකද ඒ වෙද්දීත් එයා මාව මාස 4ක ඉදන් රවට්ටන්න ගමන් උන්න නිසා තව දුරටත් මට‍ දේවල් දරාගන්න බැරුව ගියා 🙂
2026-08-09 02:43:39
1
__sadaru_5
S a d a r u 💋 :
මාත් කාලේකට කලින් වැරැද්දක් කරා මාත් එක්ක හැමදෙටම ලගින් හිටිය මාව පන වගේ බලාගත්ත කෙනෙක් ඉද්දී මන් වෙන කෙනෙක් ලගට ලන් උනා ටික කාලයක් යනකොට තෙරුනා ඒකට කියන්නේ ආදරේ නේමේ කියලා මන් තනී උනා මට ඒත් සමහර ආදර කතා දකිනකොට ඒ කෙල්ලව මැවිලා පෙනවා කිසිම කෙනෙක්ට එයා වෙන්න බෑ කියලා එත් මන් පරක්කු වැඩී දැන් හොදටම
2026-08-09 21:31:32
1
poornarusiru_
RㄩS卄 :
ඒ නපුරු කෙල්ලව කවදාවත් අමතක වෙන්නෑ කොහෙ හිටියත් එයා සතුටින් ඉන්න ඕන මං තවමත් ආදරෙයි 🥺🌏❤️
2026-08-09 15:26:00
2
kushan.timod
K 🩵 :
ඇත්තටම එදායින් පස්සේ මමත් දැක්කෙත් නෑ. 🩵 එත් එදා එයා මාව දලා යනකොට පුදුම තරහකින් ගියේ. මගෙනම් තරහක් නෑ 🥲. මොකද මාත් එක්ක හිටපු කාලේ එයා මට ආදරේ දුන්නා. මම ඒ ගැහණු ළමයට ඇත්තට හරි ආදරේයි. දැන් එයා මාව දලා ගිහින් ටික කාලයයි.මම තාමත් විදවනවා ඒ ගැහණු ළමයා හින්දා. මම එකක් දැන ගත්තා මචං අපි කොච්චර කෙනෙක්ට ඇත්තට ආදරේ කලත් බන් ඒ අයට අපිව එයාලගේ ජිවිතේ එයාලට පෑගෙන වැලි පිඩක් තරම්මවත් ගනන් ගන්නේ නෑ. මම පාර්ථනා කරන්නේ කිසිම කොල්ලෙකටවත්, කෙල්ලෙක්ටවක් බොරු ආදරයක් ලැබෙන්න එපා. මොකද එයාලගේ ඒ ආදරේ හින්දා විදවනවා අවුරුදු ගනන්. උබලා හිතයි මම පම්පෝරි ගහනවා කියලා. එත් බන් අත්ත ඕකයි. 🥺 මචං උබලා කාට හරි ආදරයක් දෙනවනම් ඒ කෙනාට ඇත්තටම ආදරේ කරන්න. මම ආසයි මගේ කතාව කියන්න. බලමු කාලයක් අවොත් එක කියන්නම් මම මේක දැම්මේ ඔයාලත් ආදරේ හරියට ඒ කෙනාට දෙන්න 🥺🩵🕊️
2026-08-06 16:11:02
47
sadewsankalpa02.10
S" 🚶💔 :
අනෙකාගේ "සතුට" වෙනුවෙන් නිහඩ වීමටද ප්‍රේමයේ කොටසකි . 🥺❤️‍🩹
2026-08-05 16:20:56
36
ch_o_c_c_a
Gym shark 🦈⛎ :
සතුටින් ඇති ඒ හොදටම ඇති ❤️
2026-08-09 16:59:09
1
_.kameera._
-KD- :
ආයෙත් එයාව දකින්න නැත්නම් හොදයි.එයා වෙනකෙනෙක්ගෙ වෙලා ඉන්නව බලන්න හිත හයිය නෑ දැන්❤️‍🩹
2026-08-08 14:29:50
1
_d_i_l_r_u_k_s_h_a_n_
[DINESH RATHNAYAKA ❤] :
2025.07.01 🙂❤️
2026-08-09 05:07:04
1
pidusha__lakshan
pidusha lakshan :
🥺
2026-08-08 14:26:55
1
udaraka_pathum
PATHUM ❤️💋 :
තාමත් ආදරෙයි 🖤😪
2026-08-08 18:48:11
1
nimsara_ravishan1
𝓝𝓘𝓜𝓐_♧🧿 :
අයේ කවදා සතුටින් ඉන්න ලැබෙයිද දන්නෙ නෑ 🥹.ඒ තරම ඒ රූපෙට ඇබ්බැහි වෙලා 💔
2026-08-06 13:05:26
7
serooww
Akashhh❗️ :
Giyata duka ne parissamin inna bole 🥹👊
2026-08-10 01:57:58
0
sesaaa_fits
sesaaa_fits :
mage kathawamyi Mekanm 🥺
2026-08-09 06:08:21
1
yenuz.editz
Yenuz Editz :
2026-08-07 07:38:04
2
mihin519x
Mihin !🪭 :
Adeesha🤍
2026-08-08 01:38:02
1
user3630513033784
user3630513033784 :
2022.03.27 💔😔
2026-08-07 11:48:01
1
a_d_i_t_h_y_a___
Adithya Mallikarachchi🇱🇰🌾 :
anthimt dakke 2023
2026-08-07 19:31:44
1
janith_saranga_123
janith_saranga_123 :
Ane mnda balanna asayi eth eyage sathuta nethi weyi mn giyoth aye 🙂
2026-08-07 16:56:12
1
To see more videos from user @s_quotesx, please go to the Tikwm homepage.

Other Videos


About