@group_of_difference: "අනිත් අයට පෙනෙන්න ජීවත් වෙන්න ගිහින්, තමන්ගේ සතුට නැති කරගන්න එපා!" 💔 #LifeLessons #RelationshipGoals #ValueWhatYouHave #SriLankanTikTok

GD GANG
GD GANG
Open In TikTok:
Region: LK
Wednesday 05 August 2026 14:15:25 GMT
250548
36097
232
844

Music

Download

Comments

nuwanjayawardana5
Nuwan GD Gang :
පිරිමි විඳින දුක දන්නේ පිරිමියෙක්ම තමයි 🥹😊❤️‍🩹
2026-08-05 14:36:20
499
sksofficial0
♧Sadeesh"official 🩶👀🤓 :
පිරිමි අපි විදින දුක පිරිමි අපිට තාම දන්නේ 😳🤧❤️‍🩹
2026-08-05 22:13:11
0
shan_rukmal
꧁☬ Shan Rukmal ☬꧂ :
හැම දේම බැලන්ස් කරලා ගේම ගහුමු බ්‍රො 👍❤️
2026-08-06 01:42:52
0
adi_quotes_
ㅤආදි_ :
පව් බං පිරිමි අපි 🙂💗
2026-08-05 18:50:33
36
hesh6386
Hesh🇧🇭 :
මගේ කතාව 😊
2026-08-05 18:43:54
2
romesh_sanjaya
Roma - FMT :
පිරිමි ඒක වෙනම කතාවක් 🥹🥹🥹🥹
2026-08-05 19:36:41
1
lahirupadeep
lahirupadeep :
ඒකනම් හදවතටම දැනුනා
2026-08-05 14:31:06
70
harshasandaruwan76
HA R SHA 🎃 :
ඔච්චර ඉක්මනට දෙයක් තෙරුම් ගන්නවනම් බැරියැ 😒❤️‍🩹
2026-08-05 15:11:20
52
user5288016983852
කෞශාන් වීරසිංහ :
එ උනාට කොල්ලෙක්ගේ මුලු අනාගතෙම වෙනස් කරන්න පුළුවන් හොද කෙල්ලෙක් සෙට් උනොත්❤️❤️❤️
2026-08-05 15:27:37
11
samalmi.akelya
samalmi akelya :
මගේ තාත්තා, මගේ හස්බන්ඩ් ❤️😘 පවුලේ අය වෙනුවෙන් විදින දුක ලියන්න අකුරු මදි. මගේ තාත්තා ට වදින අත් දෙකෙන් උදේ හවස හස්බන්ඩ් ට වැන්දත් මදි මට නම්. 😘😘😘
2026-08-05 16:51:40
11
sudumalli_3
ishara sadaruwan :
දැන් තමයි තෙරෙනේ තාත්තා අපිව හදන්න කොච්චර දුක් ව්දින්න ඇද්ද කියලා
2026-08-05 15:17:42
53
dulaj_aryan
Duläj_Aryan :
කියන දෙයක් තේරුම් ගන්න wife කෙනෙක් කියන්නෙම වාසනාවක්
2026-08-05 16:04:47
9
shanex211
Shan :
පිරිමින්ගෙ හිත් වල කොයි තරම් බලාපොරොත්තු තියෙනවද? ගෑනු ඒ දේවල් තේරුම් ගත්තද? පිරිමි කලේ දරුවොන්ගෙ ගෑනිගෙ හීන හැබෑකලා විතරයි. තමන්ගෙ හීන පැත්තකට දාලා බැලුවෙ ඒ දේවල්.😞
2026-08-05 15:37:34
8
user2481548615229
💘💘 හෂිනි. ගේ. පන අම්මා💘💘 :
පවි කොල්ලා🤔😳
2026-08-05 15:23:49
6
cadacdac
Bimsath :
2026-08-05 14:23:36
6
sanju19946
sanju19946 :
Ganu kiyana jathiyata kochchara kararh wedak ne
2026-08-05 15:16:40
5
stella09943
stella.n :
hmm
2026-08-06 00:09:15
1
akash_mobile
Vimukthi Wajira :
අඩෝ මේ මගේ කතාව...🥺
2026-08-05 17:42:58
5
To see more videos from user @group_of_difference, please go to the Tikwm homepage.

Other Videos


About