@mariaabdlh: ❤️

Maria ❤️
Maria ❤️
Open In TikTok:
Region: SO
Wednesday 05 August 2026 14:53:18 GMT
934
158
2
18

Music

Download

Comments

zuudi21
Dr.Zuudi :
suraal ka xidho dadka😂
2026-08-05 15:08:53
0
sakriyeck23
sakariye ck1 :
😂😂😂
2026-08-05 14:57:19
0
To see more videos from user @mariaabdlh, please go to the Tikwm homepage.

Other Videos

අපේ ජීවිතේට එන්නෙ වැස්සට කලින් හමන සීතල සුළඟක් වගේ. එයාලා එනකොට, ලෝකෙම අලුත් පාටක් ගන්නවා. හැබැයි... යන්නෙත් ඒ සුළඟ වගේමයි. අල්ලගන්න බැරි විදියට. අද... මගේ හිත පොත් පිටුවක් අතර අමතක වෙලා තිබුණු වියළුණු මලක් වගේ. තවමත් ලස්සනයි... ඒත්, ඒ සුවඳ ආයෙත් එන්නෙ නෑ. ඔයා... මං ආසම කරපු සිංදුවේ අවසාන පදේ වගේ. තව එක පාරක් අහන්න හිතෙන... ඒත්, ආයෙත් පළවෙනි වතාව වගේ දැනෙන්නෙ නැති. අපි... ඉර බැහැගෙන යන හවස් අහස වගේ. ලස්සනයි. ඒත්... ඒ ලස්සන තත්පර කීපයකට විතරයි. ඉතුරු වෙන්නෙ අඳුර විතරයි. කවදාවත් මං ඔයාව මගේ ලඟ තියාගත්තෙ නෑ... මං කළේ, අතේ තිබුණු වැලි කැටයක් තදින් අල්ලගන්න උත්සාහ කළා වගේ. අන්තිමට... රිදුණේ අතට. නැති වුණේ වැලි කැටේ. ඒත්... අදටත්, හවස් අහසක් දැක්කම... වියළුණු මලක් හම්බුණාම... හිත නොදැනීම ඔයාගෙ නම මතක් කරනවා. ~paperheart✍ #foryou #goviral #foryoupage #srilanka #wadan

About