@r_rogers_note: දුරස් උනාට අදටත් මගේ කිසිම තරහක් නෑ කාලයක් තිබුණා ඔයා නැති ජීවිතයක් ගැන හිතන්නවත් බැරි. දවසේ පුංචිම දේකින්වත් ඔයාව මතක් වෙන තරමට හිත ඔයාට පුරුදු වෙලා තිබුණා. ඒත් මිනිස්සු හැමෝම අපි හිතන තරම්ම අපේ වෙන්නේ නෑ කියලා ජීවිතේ හෙමින් හෙමින් උගන්නලා දුන්නා. සමහර බැඳීම් අවසානයක් තිබුණත්, ඒකෙන් දැනුණු ආදරේ බොරු වෙන්නේ නෑ. ඔයා දුරස් උනා කියලා මට ඔයාව වෛර කරන්න බැරි වුණේ මං ඇත්තටම ආදරේ කරපු නිසා වෙන්න ඇති. රිදුණා…ගොඩක් රිදුණා හැබැයි ඒ වේදනාව අස්සේවත් ඔයාට නරකක් වෙන්න කියලා මගේ හිත එක දවසක්වත් ප්‍රාර්ථනා කරලා නෑ. අදටත් සමහර රෑවල් තියෙනවා නිදාගන්න කලින් අහම්බෙන් වගේ ඔයා මතක් වෙන. ඒ මතක එක්ක හිත නිහඬවම කතා කරනවා. “කොහොම හරි සතුටින් ඇති…” කියලා. මොකද ආදරේ කියන්නේ හැමදාම ළඟින් ඉන්න එකම නෙමෙයි. කෙනෙක්ව අයිති කරගන්න බැරි වුණත් එයාගේ සතුට වෙනුවෙන් හිත නිහඬවම ඉඩ දෙන එකත් ආදරේ. ඒ නිසා අදටත් මගේ කිසිම තරහක් නෑ. තිබුණේ ආදරයක් විතරයි… තවමත් මතක අතරේ නිහඬව ජීවත් වෙන…🙂❤️‍🩹 @R_Rogers_Studio #bita #foryoupage #creatorsearchinsight #goviral #onemillionaudition

𝗥 𝗔NUHAS 𝗔NJANA 🇰🇷
𝗥 𝗔NUHAS 𝗔NJANA 🇰🇷
Open In TikTok:
Region: LK
Wednesday 05 August 2026 15:27:11 GMT
379
49
2
1

Music

Download

Comments

akiya_r1
么🥷" :
❤️❤️❤️
2026-08-05 17:58:05
1
To see more videos from user @r_rogers_note, please go to the Tikwm homepage.

Other Videos


About