@myteamcr7: #Ronaldo #cristianoronaldo #cr7 #tiktokgrowthchallenge #Football

My Team_CR7
My Team_CR7
Open In TikTok:
Region: PK
Thursday 06 August 2026 10:00:00 GMT
346
80
17
19

Music

Download

Comments

fe.esperanza.mani
Fe Esperanza Manibog :
why craying
2026-08-06 10:40:36
2
kyawheinkyawhe853
Kyaw hein Kyaw hein :
CR7king😊
2026-08-06 10:08:11
2
javed.akther85
Javed Akther :
OK. Sar
2026-08-06 17:42:51
0
user8190078232662
안녕하세요 :
화이팅
2026-08-06 14:45:17
0
violetakersiene
Violeta Kersiene :
Cr 7
2026-08-06 12:38:55
0
zerihunbeyene782
Zerihun [email protected] :
CR7CR7 come Down
2026-08-06 10:40:55
1
user954683950
Ko Min :
CR7🥰🥰🥰🥰🥰🥰🥰
2026-08-06 10:59:20
1
kgb.231
KGB 23 :
CR 7
2026-08-06 14:36:12
0
reyhanabass
Reyhan Abass adan :
CR7 sorry
2026-08-06 14:00:24
0
user8190078232662
안녕하세요 :
cr7 화이팅 하세요
2026-08-06 14:47:02
0
awntunm
အေးအေးထွန်း :
CR7
2026-08-06 12:15:46
0
user8190078232662
안녕하세요 :
네그럽시다
2026-08-06 14:45:56
0
daw.hla.myint810
အမေ :
😂😂😂
2026-08-06 11:49:52
0
aung7463mwo
aung :
💪💪💪💪💪💪💪💪👍👍👍
2026-08-06 11:10:17
0
user954683950
Ko Min :
🥰🥰🥰
2026-08-06 10:58:56
0
user9006166252982
محمد شحود :
😁😁😁
2026-08-06 19:02:00
0
To see more videos from user @myteamcr7, please go to the Tikwm homepage.

Other Videos

මම දන්නවා මේ ලියන දේ ඔයා දකිනවා කියලා ඒත් කියවයිද නැද්ද කියලවත් මට ඔයාව sure නෑ.. අපි අතර උන ප්‍රශ්න ඔයා එච්චර මාව රිද්දලත් මම මේ වෙනකන් ඔයාට වෙනස්කමක් කළේ නෑ  මොකද,  මම ඇත්තටම ආදරේ කළා.. ඒත් තවදුරටත් ඉවසන්න  කලින් වගේ හැමදේම දැනගනත් ඔයා මම වෙනුවෙන් ඉදී කියන බොරුව පිලිගන්න මට උවමනා නෑ දැන්.. හැමදාම එකම කියලා මටත් එපාම වෙලා ඊටත් වඩා ඒ දේවල් දකිද්දී පේද්දි කලකිරෙනවා. මම දන්නවා කිසි දවසක ඔයා මට ආදරේ කරන් නෑ. ඔයාට මන් වෙනුවෙන් එහෙම හැගීමක් ඇති වෙන්නෙත් නෑ.. අනික
මම දන්නවා මේ ලියන දේ ඔයා දකිනවා කියලා ඒත් කියවයිද නැද්ද කියලවත් මට ඔයාව sure නෑ.. අපි අතර උන ප්‍රශ්න ඔයා එච්චර මාව රිද්දලත් මම මේ වෙනකන් ඔයාට වෙනස්කමක් කළේ නෑ මොකද, මම ඇත්තටම ආදරේ කළා.. ඒත් තවදුරටත් ඉවසන්න කලින් වගේ හැමදේම දැනගනත් ඔයා මම වෙනුවෙන් ඉදී කියන බොරුව පිලිගන්න මට උවමනා නෑ දැන්.. හැමදාම එකම කියලා මටත් එපාම වෙලා ඊටත් වඩා ඒ දේවල් දකිද්දී පේද්දි කලකිරෙනවා. මම දන්නවා කිසි දවසක ඔයා මට ආදරේ කරන් නෑ. ඔයාට මන් වෙනුවෙන් එහෙම හැගීමක් ඇති වෙන්නෙත් නෑ.. අනික "ඔයා මාව අතහරින්න දෙපාරක් හිතන්නෙත් නැහැ." ඔයාට තියෙන්නේ අවුරුදු ගානක සම්බන්ධකමක් නිසා මාව වෙන කෙනෙක්ට දෙන්න බැරි ලෝභ කමක් විතරයි. ඉද්දි කණට ඇහෙන්න ලස්සනට කතා කර ගන්න බැරි උන ඔයා මන් ගියාම මන් වෙනුවෙන් කවි ලියනවා.. ඔයාගේ අතීත දේවල් ඔයා ලග ආදරෙන් තියන් පරණ ගති ඒ විදිහටම තියන් අදටත් ඔයා මාව පාවිච්චි කරනවා විතරයි. හැබැයි ආයේ එහෙම වෙන්නේ නෑ කවදාවත් ම.. මම මෙහෙම නපුරු ඕනවට වඩා හිතපු ගැහැනු ළමයෙක් නෙවේ.. ඒ තත්ත්වෙට පත් කරේ ඔයා. ඉන්නකම් සලක ගන්න බැරි උන ඔයා ගියාට පස්සේ මොන වැල් බයිලා ගැහුවත් වැඩක් නෑ ළමූ.. මන් දැන් ඔයාව අත ඇරලා ඉවරයි.. අලුත් ජීවිතේකට හෙමින් හෙමින් හුරු වෙන ගමන් ඉන්න මගෙ හිත ආයේ ඇවිත් කඩන්න එපා. මන් මෙච්චර serious, හැමදේම හිතන, ඕනාවට වඩා කල්පනා කරන මනුස්සයෙක් උනේ ඔයා නිසයි.. දැන්වත් මේ අළුත් ජීවිතේ මට ඉස්සරාහට යන්න දෙන්න. Recover වෙද්දි පරණ පාතාලෙටම ආයේ කකුලෙන් අල්ලන් ඇදලා ගන්න එපා.. ඔයා කවදාක්වත් මට ආදරේ කරලත් නෑ කරන්නේත් නෑ.. මාව පාවිච්චි කිරීමක් සහ ලෝභ කමක් විතරයි.. අනේ මට පරණ මාව හොයාගන්න ඕනී.. හැමදේම සැහැල්ලුවෙන් හිතපු මාව මට ආයෙමත් ඕනි.. Lamuu's Suduගේ Last Episode එක මේක.. ඒ කතාවේ අවසානය මේක.. මම මේ ඔයා වෙනුවෙන් ලියන අන්තිම පණිවිඩය.. මෙච්චර දවසකට ලියා ගන්න තරම්වත් මට තිබ්බ හයියත් අසාවත් ඔයා මට නැති කරා.. අළුත් කතාවකින් එන්නම්.. 🥰❤️ ඉතින්, මම තීරණේ කළා ඔයාගෙන් අයින් වෙන්න සදහටම ! #LamuusSuduLastEpisode #recovery #මගෙ_සැහැල්ලු_ජීවිතය #නැවත_ආදරයෙන්_පිරෙමින්‍_යන_හිතක් #fyp

About