@i_am_navi_xx: වැරදි ආදරේකින් පැරදුනා හරි ආදරේකින් මුළු ජීවිතේම දිනුවා🥺❤️#sad#sadstory#fyppppppppppppppppppppppp#wairal__video#trending

𝐍𝐚𝐯𝐢__𝐱𝐱.🍭❤️💫
𝐍𝐚𝐯𝐢__𝐱𝐱.🍭❤️💫
Open In TikTok:
Region: LK
Thursday 06 August 2026 00:39:29 GMT
633488
86035
1109
2094

Music

Download

Comments

v_sachiy
𝒮𝒶𝒸𝒽𝒾𝓎𝓎 🌪️” :
අදටත් කෙල්ලෙක්ව අනාත කරලා නැ එක ගැන මට සතුටුයි ❤️‍🩹
2026-08-06 17:01:02
421
begirl39
S_h_e_l_oᥫ᭡"🍓🦋 :
ඒ කතාවට ගොඩක් දුක හිතුනා දුක්විදපු ජිවිතේ විනාස උනු කෙල්ලොත් බාර ගන්න කොල්ලොත් ඉන්නවා 🥹🩷🫀
2026-08-06 02:47:37
245
nishanika1996
Dimplegirl 🩷💕 :
මගේ කාතාව වගේ, හැබැයි අපේ අම්ම නම් මාව ගෙදරින් එලෙව්වේ නෑ, එක දැන ගත්තු දවසෙම අම්මා මාව ගෙදර එක්ක ගත්තා , හැබැයි මං තාම තනිකඩයි, කුඩු හින්දා හැමදේම නෑති වුන ,බැද්ලා මාස 6න් නැති වුන දෙවල් අවුරුදු 2කින් හදා ගත්තා මගේ අම්මා මං ලග හිටපු හින්දාක්, හිටියාට වඩා සතුටින් ඉන්නවා 🩶🩶
2026-08-06 01:37:48
213
dilu.girl09
🅳🅸🅻🆄 :
ආදරේ විතරක් බලාපොරොත්තු වෙන කෙල්ලොන්ට නොලැබුනේම ආදරේ 💔🙃
2026-08-06 10:05:57
130
brand_cherry1
C H E R R Y > 🍒💋 :
අම්මා කිව්වෙ හොයාගන්න කෙල්ල අංගවිකල උනත් ආදරෙයි .අඩුවක් නොකර බලාගන්න කියලා.. ඒත් ඉතින් අවංක කොල්ලන්ට කෙල්ලො සෙට් වෙන්නෑ කියලා මතක් උනහම ? 😊
2026-08-06 03:39:40
86
sudu.boole74
❤️🧚🏻‍♀️සුද්දි 🧚🏻‍♂️🧚🏻‍♀️ :
ආදරේ විතරක්ම හොයපු මිනිස්සුන්ට නොලැබුනේම ආදරේ 🥺🥺🥺
2026-08-06 05:04:10
49
hmh514
HM♠️☮️ :
අදටත් මගෙ ඇතින් කෙල්ලෙක් අනාත වෙලා නෑ අනාත වෙච්ච මිනිස්සු ලගට ගත්තා මිසක් මට
2026-08-09 06:07:42
7
dinuu_nethuu
H&D 💗 :
රුපියලක දෙයක් බලාපොරොත්තු නොවී අදටත් මාවයි මගේ පිරිසිදු කමයි රැකන් ඉන්න මගේ කොල්ලා කොච්චර උතුම් පිරිමියෙක්ද දෙයියනේ. 🥹♥️🌍 මේ වගේ කතා බලද්දී තාමා තේරෙන්නේ මගේ කොල්ලා කොච්චර වටිනවද කියලා 🥹♥️
2026-08-06 04:59:22
78
chathuranga303
Nuwan97😇❤️👀 :
අවුරුදු 6ka love එකක් තිබිලත් වෙන කොල්ලෙක් ළඟට ගියත් ළඟ ඉන්නකම් අනාත නොකර හිටිය එකට මට අදටත් මට සතුටුයි ❤️
2026-08-08 19:20:11
7
pasindu.official6
Pasindu official 🕊🪄 :
”: අදටත් කෙල්ලෙක්ව අනාත කරලා නැ එක ගැන මට සතුටුයි ❤️‍🩹
2026-08-08 02:07:31
20
udayanilaweera
𝗨daya_𝗡elaweera🇱🇰🕊️❤️ :
කගේන්වත් අරන් නෑ. කවුරුත් අසරණ කරලත් නෑ. 🥺
2026-08-10 10:44:50
5
hansibabah01
𝐇 𝐀 𝐍 𝐒 𝐈 シ 🦠🍁 :
කොරපු හින්දා තමා අපිට මෙහෙම උනේ
2026-08-06 06:06:26
29
dewmi_kella
dewmi :
ආදරේ විතරක් බලාපොරොත්තු වෙන කෙල්ලොන්ට නොලැබුනේම ආදරේ 💔🙃🥺
2026-08-09 12:14:49
7
sampath.com8
🧿S A M P A T H🧿🇱🇰🇦🇪 :
අදවෙනකම් කෙල්ලෙක්ගෙන් කිසි දෙයක් කෙල්ලෙක්ගෙන් අරගෙනත් නෑ අනාත කරලත් නෑ.. ඒනිසාද කොහෙදෝ තාම තනිකඩයි..🙂
2026-08-07 14:50:30
18
mangodakadareipana
🇰🇼 ⃝❤ THUSHA THUSHA🌹⃝🇱🇰 :
nodakin ohoma pirimi nm 😳
2026-08-06 08:16:33
13
user7813332145204
🦋𝐬𝐚𝐫𝐚𝐧𝐲𝐚🦋! :
අම්මා හරි ❤️
2026-08-06 07:44:47
5
thulakshi.daneshy
Thulakshi Daneshya :
කසාද බදින්නත් කලින් කෙල්ලෙක්ගෙ ජීවිතේ විනාස කරන පිරිමි අතරෙ දෙවිවරු වගේ පිරිමිත් ඉන්නව❤️❤️
2026-08-07 12:25:01
6
gaya_lokuliyana
Bagyaa 💗☺️😼 :
kathawak meka eth Aththa jiwthe me wage pirim nisaa kello ki denekge jiwtha nasthi welaa Athda🙂
2026-08-06 14:33:35
10
dasu___podda
BAD__BOY❤️⃟⃟◍̸̸̸̸̣̣̣❀ :
කෙල්ලගෙන් සත පහක දෙයක් ඉල්ලලා නෑ🥹💗🤌
2026-08-06 07:40:05
13
sachi58166
Sachi :
දෙවිවරු වගේ පිරිමිත් ඉන්නවා.ඒක මන් ඇස් දෙකෙන්ම දැකලා තියෙනවා.හොද අම්මා කෙනෙක් ලග හැදුණු පුත්තු වාසනාවන්.
2026-08-06 08:55:59
14
sewmini0414
sew👻🧚‍♀️🐻 :
මගේ කතාව දෙයියනේ 🥺🥺
2026-08-06 08:42:12
5
deshan.kavisha
𝘿 __ 👽🍁💨 :
මගෙ කෙනත් ඔය වගෙ කෙනෙක් එක්ක සෙට් උනා.. දැන් විදවනවා දැන් තේරිලා අපි වගෙ පිරිමි හරි අඩුයි කියලා... 🥹❤️‍🩹
2026-08-06 16:56:42
8
lakshan_gunawardhana
Fit_with_Lakshan 🇱🇰🇶🇦💪🏽 :
අඩෝ මාර තරහක් ආවෙ . රගපෑමක් කියලා මතක් උනේ පස්සෙ
2026-08-06 21:38:42
19
sudda03.17
SUDDA 03.17 :
මාව දලා යන්නෙ නැති කෙල්ලෙක් හම්බුනොත් කවදාවත් දුකක් දෙන්නෙනැ ආදරෙට ආදරෙ දෙන සැනසිමෙ ජිවත් වෙන්න තිබ්බා නම් හොදටම ඇති තමන්ගෙ කොල්ලා වෙනුවෙන් පන උනත් දෙන ආදරෙ කියන දෙ එපා වෙලා ඉන්න මට ඒ වගෙ කෙල්ලෙක් හම්බුනොත් 🥺🥺🥺❤️
2026-08-06 01:54:30
65
To see more videos from user @i_am_navi_xx, please go to the Tikwm homepage.

Other Videos


About