@mathaka2.0: මට ඕනේ , ඔයා තනිවෙලා ඉන්න වෙලාවක මතක් වෙන කෙනා වෙන්න... හිත දුකෙන් ඉද්දි කතා කරන්න හිතුණු කෙනා වෙන්න... ජීවිතේ කොච්චර ප්‍රශ්න ආවත් , "එයා එක්ක හිටපු කාලේ හරි ලස්සනයි" කියලා හිතෙන කෙනා වෙන්න. ඔයාගේ හිතට සැනසීමක් දැනුණු කෙනා වෙන්න. ඔයාට සතුටක් ලැබුණාම බෙදාගන්න හිතුණු කෙනා වෙන්න. ඔයාගේ දුකක් තිබුණාම නිශ්ශබ්දව හරි ළඟින් ඉන්න හිතුණු කෙනා වෙන්න. මොකද ආදරේ කියන්නේ කෙනෙක්ගේ ජීවිතේ පළවෙනි පිටුව වෙන්න නෙවෙයි... කියවලා ඉවර කරන්න බැරි ලස්සනම පිටුවක්. ඉතින් මට ඕනේ ඔයාගේ පළවෙනියා නොවුනත් ඔයාගේ දැනුන කෙනා වෙන්න #srilankan_tik_tok🇱🇰 #viraltiktok #100kfollowers #trendingtiktok #ආදරේ
මතක 2.0
Region: LK
Thursday 06 August 2026 00:46:28 GMT
Music
Download
Comments
Kaviya 😩❤️🩹 :
බුදුසරනයි දෙවිපිහිටයි ඔයාට ආදරෙයි ගොඩක් මම ඔයාට
2026-08-09 02:17:38
0
user1514096435259 :
මේ පෝස්ට් එක කියවන තප්පර 10ය 15ට අතීතෙටම ගියා.වචනයක් වචනයක් ගානේම පපුව පිච්චෙනවා වගේ දැනුණේ මට විතරද
2026-08-06 14:50:40
7
මතක 2.0 :
මට ඕනේ ,
ඔයා තනිවෙලා ඉන්න වෙලාවක මතක් වෙන කෙනා වෙන්න...
හිත දුකෙන් ඉද්දි කතා කරන්න හිතුණු කෙනා වෙන්න...
ජීවිතේ කොච්චර ප්‍රශ්න ආවත් ,
"එයා එක්ක හිටපු කාලේ හරි ලස්සනයි"
කියලා හිතෙන කෙනා වෙන්න.
ඔයාගේ හිතට සැනසීමක් දැනුණු කෙනා වෙන්න.
ඔයාට සතුටක් ලැබුණාම බෙදාගන්න හිතුණු කෙනා වෙන්න.
ඔයාගේ දුකක් තිබුණාම නිශ්ශබ්දව හරි ළඟින් ඉන්න හිතුණු කෙනා වෙන්න.
මොකද ආදරේ කියන්නේ
කෙනෙක්ගේ ජීවිතේ පළවෙනි පිටුව වෙන්න නෙවෙයි...
කියවලා ඉවර කරන්න බැරි
ලස්සනම පිටුවක්.
ඉතින් මට ඕනේ
ඔයාගේ පළවෙනියා නොවුනත්
ඔයාගේ දැනුන කෙනා වෙන්න
2026-08-06 06:19:23
3
krisha_girl :
hmmmm
2026-08-09 09:47:42
0
Pushpa Kanthi :
ikani magie ......
k........nam iehima tamai♥️
2026-08-06 03:36:36
1
🦇️ Bat ghost :
ඔයා තමයි මට හැම වෙලෙම මතක් වෙන කෙනා මගෙ හිතට සැනසීම සතුට අරන් ආපු කෙනා මට දුක දැනුනාම මාව සනසපු කෙනා මගෙ ජීවිතේට ලස්සන මතක ගෙනාපු කෙනා මට දැනෙන්න ආදරෙ දීපු කෙනා ඉතින් මං මටත් වඩා ඔයාට ගොඩක් ආදරෙයි රත්තරං❤️❤️❤️J😘🥹
2026-08-08 00:20:20
0
Dp.sandakalum :
මේ අත්මේ බැරි උනා🥹එත් මතු ආත්මෙක මන් කාගෙම හරි හිතක ඒ වගේ ලස්සන කෙල්ලෙක් වෙවී🙏❤️🥹
2026-08-07 16:23:00
0
kumari thennakoon :
❤️❤️💗💗💗💗💗💗💗💞💞💞💞👌👌👌👌👌♥️♥️♥️♥️♥️♥️♥️
2026-08-06 03:00:38
1
wasanthi kurukulasooriya :
2026-08-06 20:40:27
0
💞𝘋𝘪𝘭𝘶💞 :
නොදනී කවුරුත් හදවත සංකා......... 💜
2026-08-07 01:54:57
0
Menike Nature :
🌹❤️🌹
2026-08-06 17:04:38
0
Sandhu :
E wachana tika voice krna hithuna😳 kenek mathak wela
2026-08-07 03:14:56
0
Pavani Gayesha :
hmmm anivaryenma
2026-08-07 06:26:16
0
nelum 💐💐💐💐 :
🫶❤️❤️
2026-08-06 13:05:28
0
Sweety N :
HMmmm😊❤️
2026-08-07 07:44:55
0
thisari :
hm aniwa
2026-08-06 20:25:58
0
Soulmate 🌸🦋 :
caption please 🥹❤️🩹
2026-08-06 03:00:16
0
chathurani vwijesekare :
hmm
2026-08-06 09:09:28
0
Anoma Kumari :
aya akka hitapu kala aya anna na kiyala dana danath..
2026-08-06 06:20:12
0
Melani Anu . :
2026-08-06 10:32:47
0
Niranjala Darshani :
2026-08-06 16:39:15
0
💕යමූ 💕 :
මගේ මහත්තයාව .මරාගෙන මැරෙන්න හරි එයා මං ලග හිටියා නම් කියලා හිතෙන වාර අනන්තයි අප්‍රමාණයි😭
2026-08-06 08:04:45
0
Anoma Kumari :
babaoba vanuvan ma rakagana tibunu
2026-08-06 06:20:53
0
Anu :
@anjali_herath ❤️
2026-08-06 16:32:46
1
To see more videos from user @mathaka2.0, please go to the Tikwm
homepage.