@vidu_malli_: "දන්නවද එතනින් එහාට මම මගේ හැගීම් වල දැම්මා.....! ඉතින් දෙයක් කියන්නම් අද නැතත් හෙට නැතත් දවසක .. , ඔයාට මතක් වෙයි "මම" කියලා මනුස්සයෙක් හිටියා නේද කියලා අන්න එහෙම බැරිවෙලා හරි මාව මතක් වුනොත් මට ඔයාට කියන්න තියෙන්නෙ මෙච්චරයි ... මම වගේ අය ඕනි තරම් ඔයාට හම්බවෙයි.... ඒත් ඒ මනුස්සයො අස්සෙ මාව හොයන්න එපා මොකද මම ඔයාව දරාගත්ත ව්දියට ඔයා දරාගන්න මේ ලෝකෙ කිසිම මනුස්සයෙක්ට බැරිවෙයි මොකද , රිද්දද්දි රිද්දද්දි එකම එක හිතක් මත්තෙ නැහෙන්නවත් නැහෙන ඒ හිත මත්තෙ මැරි මැරි ඉපදෙන්නවත් හැමෝටම බැ ... මං අහල තියනවා මනුස්සයෙක් ව්දියට දරාගන්න පුලුවන් සීමාවක් තියනවලු , ඒත් ඔයා එක දෙයක් හොදට මතක තියා ගන්න "ඔයාගෙ ආදරේ ඉස්සරහ සීමාවක් නැතිවෙච්ච මනුස්සයෙක් මේ මං" ඒත් ඇත්ත මේකයි රකින තැන රැකෙන්නත් පිනක් තියෙන්න ඕනි... දන්නවද මං දන්නෑ මට තේරෙන්නෙත් නෑ මට රිදෙන තරම මෙච්චරයි කියන්න ඒත් මං දන්නෙ මේ හිත පුදුම ව්දියට රිදෙනවා ඒත් මං ඔයාට දෙයක් කියන්නම් කවදකමහරි දවසක නිකමට හරි ඔයාට හිතුනොත් ඔයා තනිවෙලා කියලා එදාට මගේ ලෝකෙ "අපි" නොහිටියත් ඔයාගෙ ලෝකෙ "මම" ඉන්නවා ඉතින් සමහරව්ට ඔයා වැරදි නැතුවැති වැරැද්ද ආදරේ කියන වචනෙ අස්සෙ ජීව්තේ ගලපගන්න හදපු මේ මගේ වෙන්නත් ඇති ඒත් ඒ මොන දේ කොයි ව්දියට වුනත් ආයේ හීනෙක්වත් ආදරයක් ඕනි නෑ කියන තැනට මගේ ඔලුව හැදිලා ඉවරයි අන්තිමට මට කියන්න තියෙන්නෙ එච්චරයි 🙂❤️‍🩹🥀 "#fyp #fypviralシ #onemilionaudition #pageforyou #creatorsearchinsights

위랑그 ❤️ツ
위랑그 ❤️ツ
Open In TikTok:
Region: LK
Thursday 06 August 2026 01:16:16 GMT
25348
2222
37
128

Music

Download

Comments

user1715773753042
tuan :
ඔව් මිත්‍රයා ... 💚
2026-08-18 16:05:53
1
rmw908
🦋Butterfly🦋 :
කියන්න තිබ්බ ගොඩක් දේවල් හිත ඇතුලෙම හිර කරන් , මගෙ හිත මංම සනසා ගත්තා 💔🥺
2026-08-14 03:30:55
2
hashandilruksha35
Hashan 💝 :
caption plz
2026-08-07 16:18:26
1
pathummadhuranga70
pathum@madhuranga (පෙත්තා) :
2026-08-10 17:40:47
1
prasa0924
KUMARASINGHE0924 :
caption plz
2026-08-16 04:52:44
1
podda.official010
podda. ☠️🖤🥷 :
🖤
2026-08-19 12:28:39
2
255chamara
😉255@chamara :
❤️❤️❤️
2026-08-13 02:04:12
1
sadaruwan.kawishka
sadaruwan kawishka🌸🌸💖💖💖 :
🥰🥰🥰
2026-08-12 16:08:05
1
nipun.motors1
Nipun motors :
@👸 princess 🌺🥰Dil
2026-08-19 04:48:08
0
sadun.dilshan439
Sadun Dilshan :
❤️❤️❤️
2026-08-08 09:11:38
1
panchi06280
Poddi💗 :
🥺
2026-08-18 13:13:25
1
poornima2304
Poornima 🍄 < 🌹 :
❤️
2026-08-06 02:31:17
1
malideslivaa
🇱🇰mali🇮🇱 :
😊
2026-08-08 12:57:41
1
sewmini.rathnayak69
Imalka Official _❤️‍🩹🥀" :
🙂❤️‍🩹
2026-08-06 03:03:46
1
sachiya_s
11.12 🧘💰🧿 :
😇🫀
2026-08-09 21:11:21
0
tharu.anjalee
tharu.anjalee :
🙏
2026-08-11 18:07:30
1
sadunanjana35
sadun anjana :
❤️
2026-08-19 13:43:30
0
roshsn.priyantha
Roshan priyantha :
❤️❤️
2026-08-19 04:59:12
1
gihan.pramoda
gihan pramoda :
🥺
2026-08-15 15:35:20
0
19rocky95
SHANFERNANDO#95 :
😢😢😢
2026-08-19 14:44:45
0
To see more videos from user @vidu_malli_, please go to the Tikwm homepage.

Other Videos


About