@hela.trading: 🚨 BREAKING: BlackRock සමාගම ඩොලර් 196,800,000ක් වටිනා Bitcoin ප්‍රමාණයක් මිලදී ගෙන ඇත. ඇමරිකානු වත්කම් කළමනාකරණ ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන එම සමාගම, ඩොලර් මිලියන 200කට ආසන්න වටිනාකමකින් යුත් BTC (Bitcoin) ප්‍රමාණයක් තම වත්කම්වලට එක් කර ගත්තේය. Hela Trading Community🙏🌾🇱🇰 ශ්‍රි ලoකාවේ පලමු සහ එකම ක්‍රිප්ටෝ ආයෝජකයින්ගේ එකමුතුව. #crypto #cryptocurrency #bitcoin #BTC #helatrading
Hela Trading
Region: LK
Thursday 06 August 2026 04:23:17 GMT
Music
Download
Comments
_Tresh_boy🥰❤️🇦🇺 :
💗💗
2026-08-06 12:07:26
0
jmswickramasinghe🇱🇰※🇰🇷 :
😳😳😳
2026-09-08 22:21:02
1
To see more videos from user @hela.trading, please go to the Tikwm
homepage.