Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@m_thud: පොදු ප්‍රවාහනයේ ප්‍රමිතිය ##prasannagunasena #Ministryoftransport #Lka #MOTHUD
Ministry of Transport Highways
Open In TikTok:
Region: LK
Thursday 06 August 2026 06:07:24 GMT
192965
19865
694
689
Music
Download
No Watermark .mp4 (
2.51MB
)
No Watermark(HD) .mp4 (
2.53MB
)
Watermark .mp4 (
4.32MB
)
Music .mp3
Comments
J////C :
අනිත් ඇමතිලටත් මේ විදියට වැඩ කරන්න පුලුවන් නම් රටෙ හැම අංශයකින්ම ටික ටික ලස්සනට හැදෙයි ..
2026-08-07 13:25:33
5
zayn 9 :
අනිවාර්යෙන් metro වලට ආයෝජනය කරන්න අවස්ථාව හදල දෙන්න බස් 800ක් නෙවෙයි 8000ක්ම බස්සමු ප්‍රමිතියෙන් තොර බාල ලේලන්ඩ් ලොරිබස් තහනම් කල යුතුයි
2026-08-06 20:08:28
4
DN :
කිව්වොත් කිව්වා තමයි...අනික් පැත්තට වැඩේ කරා..සූර පප්පා...පට්ටම ආස චරිතයක් තමයි මේ 💕💕💕💕
2026-08-06 08:00:28
6
PRAGeETH 💫 :
කාලෙකට කලින් privet කාරයෝ කොහොමද දීපු ලයින් දැන් මීක් නෑ නේ.. 😉🫶 අන්න ඒ system එකයි අපි හෙව්වෙ
2026-08-06 08:02:31
640
🖤 :
ගහපු කතිරේ මගෙ පළවෙනි සැරෙන්ම හරි ගියාම ...රටටම... දැනෙන සතුට ❤️
2026-08-06 12:07:21
438
Vinej :
කවදාහරි ජනදිපති කරන්න ඔනෙ පොරක් 💪💪🥰
2026-08-06 14:20:32
169
Savindu :
ආණ්ඩුවෙ වැඩක් කරනව දැකපු එකම අමාත්‍යාංශය
2026-08-06 15:59:08
43
Prasanganuwansiri :
මෙට්‍රෝ එකට ආයෝජනය කරන්න අවස්ථාවක් දෙන්න අනිවාර්යයෙන් සල්ලි දානවා
2026-08-06 11:29:05
166
itz_thrz :
මෙහෙම රට දියුනු වෙනවා දකිනකොට සතුටුයි ♥️
2026-08-06 08:39:16
6
Vichakshana :
අහන්නත් සතුටු හිතෙන කතා..🥰🥰❤️
2026-08-06 07:56:38
6
Nuwan Vithanage :
කරාම කිව්වනම් තමයි හොද.. නැත්නම් කරන දවසක් කියන්න
2026-08-06 12:05:09
15
jana 🇱🇰🇱🇰🇮🇱🇮🇱 :
මේ රට හැදෙනවා පුදුම සතුටක් දැනෙන්නේ ගහපු කතිරේ ගැන
2026-08-06 07:04:25
354
l'm Anushi 💥❤ :
ගෞරවණීය මිනිසුන්....❤️
2026-08-06 12:18:09
5
Pradeep :
මේක තමා වෙන්න ඕනෙ.හැමදාම හැම තැනම උනේ government පාලනේ උනේ private එකෙන්.දැන් වෙන්නෙ private පාලනේ වෙන්නෙ government එකෙන්.සියල්ල එකපාර හදන්න බෑ.ඒත් ටික ටික හරි වෙන්න ඕනෙ දේ වෙන එක ගැන සතුටුයි
2026-08-06 06:59:33
91
DiLaN EdiTz <3❤️🩹 :
මේ රට ටික ටික හැදෙනවා ❤️🫂
2026-08-06 07:00:04
214
Aravinda Arangala :
සූරපප්පා ඔයා නියම වැඩ්ඩෙක්, කතා විතරක් නැතුව වැඩ කරන මාලිමාවේ තවත් බුලට් එකක් සුදූ ඔයා 🥰
2026-08-06 11:19:07
19
user3562193471132 :
2026-08-06 09:50:18
72
හොරුන්ට විරුද්දයි :
සද්දෙ නැතුව හදන්න නියම වැඩක්
2026-08-06 10:35:42
24
sam :
Real වැඩ්ඩෙක්
2026-08-06 07:53:15
48
Rusindu Sanjana :
දම් රැජිනට නම් අත තියන්න එපා
2026-08-06 07:16:31
8
Amith Japan :
ඇයි දුම්රියත් ඒ තැනට ගන්නැත්තේ
2026-08-06 07:27:47
36
Pramo❤️✨️🥰🍃 :
ගොඩාක් වටිනවා අනේ මේ දේනම්. කෑලි අමුනලා යන බස් වලා මාර අමාරුවෙන් යන්නෙ. ඒ මදිවට කන පැලෙන්න සින්දු දානවා. බස් එකෙන් බහිද්දි ඇගේ අමාරුවයි ඔලුවෙ කැක්කුමයි රටේ නැති අමාරු ඔක්කොම 😣
2026-08-06 07:55:36
21
නාමල් රාජපක්ෂ :
පරණ බාප්පල නැවත බලයට ආවනම් මේව මේ ආත්මෙට කෙරෙන් නැති දේවල්
2026-08-06 10:26:15
18
Kasun Weerasuriya :
ආණ්ඩුවෙ ඉන්න සුපිරිම බුලට් එක..🔥👍
2026-08-06 11:33:22
10
VK :
What a vision. . We have never seen these types of well organized projects in the government sector before. Winning Sri Lanka 🇱🇰❤️❤️
2026-08-06 06:56:10
29
To see more videos from user @m_thud, please go to the Tikwm homepage.
Other Videos
انسه التريده 😣🤦🏽♂️. #تصويري📸 #اشعار #شعراء_وذواقين_الشعر_الشعبي #حب #الانبار_الرمادي
@fabioteruel #palavrafabioteruel #oracao
Alwande aii aii aii😭😭😭💔#skinnyowseven #skinnyowsevenreactions #clips
Descascador de alho elétrico multifuncional #tiktokshop #descascador #eletrico #multifuncional
Magical Mo Salah 💫 #UCL
Hội trai xinh gái đẹp gặp nhau 🤭
About
Robot
API
Legal
Privacy Policy