@manu.lk3: බලන්නකො ඒ cute tattoo ඒක. *Temporary Tattoo sticker* ඔයාගේ pre- shoot එකට wedding එකට party යකට සාමාන්‍ය ගමනට පාවිච්චි කරන්න පුලුවන්🌿 *වතුර ගෑවුණත් යන්නේ නෑ* (watetproof) **දින 7-8 කාලයක් තියාගන්න පුළුවන් tattoo භාවිතා කරන ආකාරය __________🐰♥️ ඔබ තොරාගන්නා tattoo මොස්තර වටා 2mm පමණ ඉතිරි වන සේ කපාගන්න. tattoo එක යොදන ස්ථානයේ තෙල් දියර සහ අධික රෝම වලින් තොරව පිරිසිදු බව සහතික කර ගන්න. පැහැදිලි ප්ලාස්ටික් පටලය ඉවත් කර tattoo මොස්තරය සමට ස්පර්ශ වන සේ පසුපස කඩදාසිය සම මතට තෙරපා තබා ගන්න. තෙත රෙදි හෝ spong කැබැල්ලක් භාවිතා කරමින් පසුපස කඩදාසියට වතුර උරාගන්නා අයුරින් විනාඩියක් පමණ තෙරපන්න. tattoo එක හොදින් සමට ඇලවීමට තත්පර 30 පමණ ඒ මත මධ්‍යස්ථ පීඩනයක් යොදන්න. පසුපස කඩදාසිය සෙමෙන් ඉවත් කරන්න. තත්පර 60 ක් පමණ වියලීමට ඉඩ දෙන්න.😍♥️ #quotes #Love #trendingvideo #temporarytattoo #trendingvideo #trendingvideovira #CapCut #fypシ゚viralシfypシ゚viralシal

Manu
Manu
Open In TikTok:
Region: LK
Thursday 06 August 2026 07:51:40 GMT
12425
776
6
60

Music

Download

Comments

pawanithakshila79
Pawani Thakshila :
🥰🥰
2026-08-15 00:25:25
0
dewwa___quetos
DEWWA__QUATOS :
🥰🥰🥰
2026-08-11 08:53:38
0
kavi.kavi2280
❤️🕊️🇱🇰kavi kavi🇶🇦❤️🕊️ :
❤❤❤❤
2026-08-06 16:49:51
0
dinusha5218
dinusha :
❤️❤️❤️❤️❤️❤️
2026-08-06 13:44:51
0
dhanu.sha3
Dhanu Sha :
💖💖💖💖
2026-08-23 09:17:10
0
To see more videos from user @manu.lk3, please go to the Tikwm homepage.

Other Videos


About