@madyawediyanews: කිසි ලොකුකමක් නෑ බිම වාඩිවෙලා බණ අහනවා මේ ඉන්නේ අපේ ජනධිපති ආර්යාව

Madyawediya - මාධ්‍යවේදියා
Madyawediya - මාධ්‍යවේදියා
Open In TikTok:
Region: LK
Thursday 06 August 2026 08:46:31 GMT
50547
2613
214
278

Music

Download

Comments

user8621317778001
🇱🇰🕊️🧸වින්දි🧸🇰🇼🕊️ :
අපිත් බිම වාඩිවෙලා තමයි බන අහන්නෙ 😂😂
2026-08-06 21:45:25
4
ishisuru
Isuru :
ඔය ආර්‍යාවනම්. ජනාධිපතිත් එක්ක ඉන්න වීඩියෝ1ක් දාන්න
2026-08-06 18:42:47
1
thamirah.mob
Thamirah Mob :
හැම තැනම මං හෙව්වා හෙව්වා හෙව්වා මට හොයාගන්න බැරිව හිටියේ හද තමයි මං හරියටම දැක්කේ දහ පාරකට වැඩිය බැලුවා🌹🌹🌹🌹🌹🥰🥰🥰🥰♥️♥️♥️♥️
2026-08-06 21:27:37
1
suren.suranga
suren Suranga :
සජියගෙ මයිනගෙ වගෙ උනා නම් බලන්න තිබ්බා ඔතන ඉන්න විදිහ
2026-08-06 14:58:18
30
leelawathiesiriwa
sudu hamine :
බුදුසරණයි එතුමියට🙏❤️🥰
2026-08-06 19:04:27
1
pradeepikaa5
pradeepikaa :
එහෙම නම් ටිල්වින් අන්කල් කීවේ ජනපති ආර්යාව දැඨිකතෝලික භක්තියෙක් කියලා එනිසාම ජනපතිඑක්ක කොහේවත් යන්නේ නැහැ කියලා අනේ මන්දා
2026-08-06 08:54:54
19
udara1127
Udara athukorala. :
බිම ඉදගන්න එක මාරයිනෙ
2026-08-06 09:49:34
9
madushika.wewal
Madushika Wewal :
අපේ අනුර අයියගෙ නොනා තමයි එ ගොල්ලො පුහු මාන්නයෙන් ජිවත් වෙන අය නෙවෙයි දැන් පුංචි අම්මා අනුර අයියගෙ නොනාකියපු අය කො එන්නකො මේ අක්කා ලොකයක් වටිනා මැනිකක් තමයි වෙන ගැනු වගෙ නෙවෙයි මනුස්ස කමෙන් පිරිලා
2026-08-06 11:36:40
48
cosmetology81
true🩺 :
ජනාධිපතිවරයාගේ නම පවසන්න
2026-08-06 10:05:20
11
dyaxz2p71qcv
ඩී.එම් :
දැන් අපිට මොකක්ද කරන්න කියන්නේ
2026-08-06 10:12:20
12
ni12345602
Nilu :
පොලවේ පය ගහලා ජිවත් වෙන මිනිස්සු මාන්නය ඔලුවට ගහපු නැති ❤️👍
2026-08-06 10:01:58
74
saman.jayasinhe
Saman Jayasinhe :
බුදු සරණයි ඔබතුමියට
2026-08-06 17:04:36
6
primaledirisinghe
Primal :
නියම මනුසත්බව..
2026-08-06 11:58:10
3
.shimee1
🌻 🦋🧚‍♂️shimee🧚‍♂🦋 🌻 :
මොන ජනාධිපතිගෙද
2026-08-06 10:46:07
4
kasun.weerasuriya2
Kasun Weerasuriya :
ශිරන්තිව මතක් උන..😅
2026-08-06 11:33:54
4
dil.hewa
Dil Hewa :
දැන් ඉතින් බිම වාඩි වෙලා ඉන්න ඒක ප්‍රශ්නයක්ද අපිත් වාඩි වෙන්න ඕනිද 😁
2026-08-06 16:14:51
0
pathmini.pathmini29
pathmini pathmini :
නිහතමානි..🙏🙏🙏අය🙏🙏🙏එහෙම🙏🙏🙏තමයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-08-06 08:51:03
8
thariduwa63
thariduwa :
ඉතින්.😄
2026-08-06 12:18:35
0
renukakariyawassm
renukakariyawassm :
ඒ කියන්නේ අපේ ජනාධිපතිතුමාගේ ආර්යාව ජනාධිපතිතුමා උනාට පස්සේ ප්ලාස්ටික් සර්ජරි එකක්වත් කරලද ලස්සන වෙලා තියෙනවා. හැබැයි නේද අනේ ගොඩක් සතුටුයි නැත්නම් මිනිස්සුන්ගෙ මේ මාධ්‍යකාරීන්ගේ බොරුවක්ද
2026-08-06 17:03:49
0
_minnieee__
minnie :
ida thibbe nadda danne nane..
2026-08-06 10:36:47
0
naleen.de.silva
Naleen de silva :
ඔව් ඉතිං කලිං අය වගේ ලොකු සීන් ඕන නෑ මේක තමා සරලකම. ඒ වගේම මෛත්‍රී වික්‍රමසිංහත් ඒ වගේ.
2026-08-06 17:05:27
3
fatima.rafiq47
Fatima Rafiq :
පින්කාර නිහතමාන අහිංසක ❤️. බිරිඳක් අනේ එයාට මඩගහන්න එපා ❤️❤️
2026-08-06 17:54:26
2
deepikamalkanthi18
KUWAIT 🇦🇪 🇱🇰 RANNA :
කාගෙද
2026-08-06 10:45:20
2
panabokkaa
Panabokaa :
2026-08-06 11:56:09
2
nehara685
SETUM I :
බණ.අහලා.නෙවෙයිද.බණ.දියකරලා.පෙනුනත්.අපෙ.රටෙ.මිනිස්සු.හැදෙන්න.නැහැ.බන්
2026-08-06 20:09:21
1
To see more videos from user @madyawediyanews, please go to the Tikwm homepage.

Other Videos


About