@hirunews: #HiruNews #TruthAtAllCosts #HiruSinhalaNews

Hiru News
Hiru News
Open In TikTok:
Region: LK
Thursday 06 August 2026 09:01:48 GMT
271682
10512
103
1785

Music

Download

Comments

nilanthikasthurige
S K Nilanthi :
හැමතැනම හොරු ඉන්නේ
2026-08-06 12:52:43
0
sarath.nandasiri82
Sarath Nandasiri :
ඉදිකිරීම් වලට තිස් දෙකට යන්න පුළුවන්නේ
2026-08-06 15:50:40
0
use0008097___001
use0008075___001 :
අනේ යකෝ සල්ලි තියෙනවනම් රට යන්න ඕනද. සල්ලි තියෙන මිනිස්සු නෙවේ යකෝ ඒජන්සි වලින් යන්නේ ණය වෙලා හරි ගිහින් කොහොම හරි ගොඩ යා ගන්න දගලන්නෙ 😡
2026-08-06 16:19:15
0
wataz84
wataya :
සල්ලි තියෙනවනම් මොකටද රට යන්නෙ ලංකාවෙ බිස්නස් එකක් කරනවනේ😁
2026-08-06 16:03:39
0
buddikasaman7
✈️💗💗 සුද්දා 💗💗✈️ :
සිරාවටම 🥰🥰
2026-08-06 16:31:11
0
hashan.880
Hashaa@cb4 :
salli තියෙන මිනිස්සු නෙමේ බන් ඒජන්සි වලින් යන්නෙ මහන්සි වෙලා හොයාගෙන නය වෙලා යන්නෙ හැමෝම සල්ලි තියෙන උන් නෙමේ.
2026-08-06 12:15:52
55
d_u_l_a_98
ĎüLäńga Jäÿaśînghà :
ජය වේවා මාගේ වුන් හැමෝටම ❤️❤️❤️❤️❤️
2026-08-06 16:32:10
0
x__chami__x
Chami Official 🇦🇪 :
ඉදපලා පොඩ්ඩක් ඉවසලා කරන රක්සාවක් කරගෙන පිළිවෙළට යවයි ඔක්කොම
2026-08-06 11:30:20
12
anud621
D'neth 💙🇮🇱 :
මං හිටියා අවුරුදු එක හමාරක් කිට්ටුවෙන්න. අයින් කරන අන්තිම උන්ටිකට හිටියේ. කොහොමහරි අන්තිමට ලොටරි ඇදපු සෙට් එකට තමයි සෙට් උනේ. අපෙ උනුත් ඔහොම අහන්න ගියා. තමන්ට චාන්ස් එක එනකල් ඉවසන් ඉන්න. අනිවාර්යයෙන් තමන්ට අවස්තාවක් එනවා.කරන රැකියාව කරගෙන ඉන්න. මාත් පුදුම ඉවසීමකින් එච්චර කාලයක් බලන් හිටියේ. අපිට සල්ලි නෑ ඒජන්සි වලින් යන්න. අනික එහෙම යන්න ඕනි නෑ රජයෙන් අඩු මුදලට එන්න පුලුවන්නේ.ලක්ශ දහයක්වත් යන්නෙ නෑ බ්‍රෝ.. ඉවසන් ඉන්න.ඔක්කොටම ජය වේවා..
2026-08-06 15:27:14
2
user7122242612003
💖💖💖 :
අනේ සජිත් ඔයා නම්
2026-08-06 14:10:10
2
user515874666141
user515874666141 හෙවගේ :
සල්ලි තියෙන මිනිස්සු නෙමෙයි එහෙම සල්ලි දීලා යන්නේ රජයෙන් ඉක්මනට යවන්නේත් නෑ එහෙම යවන්නේ ඒ අයගේ හිතවත් අය විතරයි යවන්නේ මිනිස්සු පොලියට සල්ලි අරන් යන්නේ එහෙම ගහින් මාස 7 වගේ කාලයක් ඒ සල්ලි ගෙවන්න ඕනේ
2026-08-06 12:01:29
7
nskiller1030
BLACK KNIGHT :
ඉවසලා ඉදපල්ල බන්.. බොරුවට ඔය වැඩෙත් නවත්ත ගන්නේ නැතුව.
2026-08-06 12:58:15
5
maxnadee2
Max~nadee^ :
ඔව් විදේශ සේවා එකේ හොරැ ඉන්නෙ
2026-08-06 13:26:20
2
user1191988370306
Chandana Lakmal👻 :
ජනාධිපති thumata ලියන්න visadum අනිවාර්යයෙන් danawa
2026-08-06 11:05:06
6
kavee53667
kaveesh :
එජන්සි වලින් කැමති කැමති ගනන් ගන්නවා විදේශ සේවා එකේ නිලදාරිත් එවා හොයලා බලන්නෙ නෑ .පැමිණිලි කරත් විදේශ සේවා එකෙන් ගන්නෙ හොර එජන්සි වල පැත්ත
2026-08-06 13:34:25
1
vipul1673
විපුල් :
මට ඔබ සමග රැදිය යුතුයි
2026-08-06 15:55:36
0
randikamwickramas
රන්දික :
අපිත් ඉන්නෙ මේ ලිස්ට් එකේම තමයි 😦
2026-08-06 14:48:56
0
mudiyanselage.pri
Mudiyanselage Priyantha :
A leader who added value to the country. sujith
2026-08-06 14:48:08
0
roshan467447
roshan467447 :
ඔක ඇත්ත වන්චාවක් වෙනවා ඔතන😏
2026-08-06 15:43:41
0
pathum.lk3
Pathum LK :
2026-08-06 15:53:43
0
rscouple1998.2004
K A V I K A R A 🌼🌿 :
😂 sajith
2026-08-06 15:12:53
0
isharalaksham
lakshan :
ප්‍රයිවට් යවන්නෙත් නැ යකො දැන් ටෙස්ට් ගිහින් මාස 9ක් වෙනවා සල්ලි දිලාවත් යන්න විදිහක් නැ😥
2026-08-06 15:04:25
0
janiya8282
♤~☆°•JANIYA•°☆~♤ :
අනිවාර්යයෙන්
2026-08-06 10:33:54
0
To see more videos from user @hirunews, please go to the Tikwm homepage.

Other Videos


About