@xyow_2: "මහන්සි වෙලා හොයන රුපියලත් හරි බරයි මිත්‍රයා…!!” ඒ රුපියලේ වටිනාකම දන්නෙ, දහඩිය බිඳු එක්ක ජීවිතේ ඇදගෙන ගිය අය විතරයි… අද අතේ තියෙන හැම සතයක්ම, ඊයේ දරාගත්ත දුක්වල මතකයක්… ජීවිතේ ලොකුම සම්පත සල්ලි නෙවෙයි, ඒ සල්ලි හොයන්න අපි කැප කරපු කාලය… අපිව විශ්වාස කරපු මිනිස්සු… අපිව අත්හැරලා ගිය මතක… ඒ හැම මතකයක්ම අදත් හදවතේ බරක් වෙලා තියෙනවා…! 🖤🥀 #popular #xyow_2 #fypage
𝐘 𝐨 𝐰 ☁️ !
Region: LK
Thursday 06 August 2026 09:46:59 GMT
Music
Download
Comments
Kasun Navod 🔱 :
ජීවිතේ දිනන්න කට්ට කන හැම එකාම දවසක අනිවාරෙන් දිනන්න ඕනි♥️✨️💪
2026-08-06 16:36:26
17
" 01 : 08 😫✨🔗 :
කැප්ශන් එක bro
2026-08-07 08:12:48
0
🦎| فاهانجا :
❤️සාදාරන සල්ලි
2026-08-06 16:44:32
2
L A K S H A N 사 🖤 :
Caption plz
2026-08-07 03:38:24
0
x N ! M S A R A :
Aniwaren 😊❤️🩹
2026-08-06 09:50:56
1
KR _TECH 🔥🔝 :
Aniwren ❤️🩹🥹
2026-08-07 02:38:34
1
Dilshan :
ow bn❤️
2026-08-07 01:23:27
1
Senura>>🩸🕷️ :
🔥
2026-08-07 02:30:44
0
Zaman__ 🎵✨ :
Sahenna watinawa 🖤🔥
2026-08-07 09:23:10
0
* 29 : 09 ❤️🔥🧸🫀 :
Ekath agaya danenne api mahanisiwal kiyak hari hoyala dawasata
2026-08-06 17:59:17
0
✞☠︎𝓝𝓐𝓣𝓩𝓨☠︎✞🥷💎 :
True 😌💆🏻♀️
2026-08-06 16:10:41
0
Kavinda Madhushanka :
aniwa ❤️🩹💯
2026-08-06 15:37:10
0
Supun Indrajith Athukorala :
ow bn
2026-08-06 15:10:38
0
𝙳𝙸𝙻𝚂𝙷𝙰𝙽.@🥰 :
Aniwa ❤️🩹💯
2026-08-06 17:43:36
0
Aseef Ahamed :
Aniva 💯📌
2026-08-07 08:03:30
0
WeeraKa_xX_😈🫦 :
❤️❤️❤️
2026-08-06 18:37:11
0
《 _-_ R -_- 》🐇🤍🧿 :
🖤👌
2026-08-06 15:43:00
0
P Ã Ș Ǐ Ń Ð Ů _ᥫᩣ🪻 :
♥️
2026-08-06 15:46:28
0
Dasun official :
💯
2026-08-06 10:54:23
0
To see more videos from user @xyow_2, please go to the Tikwm
homepage.