@masha.___1: රත්තරන් ආයේ ගන්න පුළුවන්, ඒත් අම්මව බෑ..❤️ #creatorsearchinsights #froyoupage #friends #frypgシ #fyp

ᥫᩣ MⒶⓈⒽⒶ ᥫᩣ
ᥫᩣ MⒶⓈⒽⒶ ᥫᩣ
Open In TikTok:
Region: LK
Thursday 06 August 2026 12:08:26 GMT
214152
37869
1634
1141

Music

Download

Comments

brokenhearted12331
𝙽𝚒𝚜𝚑𝚞🧚‍♀️ 𝙳 👑️ :
කාලෙකට කලින් මාව මතක් උනා 🥹🥹උතුරන්න හරි යන්න ඔනි 🥹🙏🙏
2026-08-07 05:12:53
2
ashy736
×͜× ༄Ѧ𝙨ի𝑒𝙡𝓪у༄×͜× :
කොල්ලෝ වෙච්ච අපි කෙල්ලොන්ව පරිස්සමෙන් කරන්න ඕනේ හෙමදාම 🥺❤️
2026-08-06 14:06:42
928
angel.n277
🦋💐🐼🅝︎🅐︎🅓︎🅗︎🅤︎ 💐🐼🦋 :
ජිවිතේ කවදාවත් ඔයාට වරදින්නේ නැ නංගි . ඔයාට 🙏🙏
2026-08-07 10:51:18
6
nilu__pulie7
𝐍𝐈𝐋𝐔𝐏𝐔𝐋𝐈𝐄 ˚ʚ🍓ɞ˚ :
මේවා බලන්න බෑ අප්පා 🥹😔🥹..උතුරන්න හරියන්න ඕනි පැටියෝ ඔයාට 🫂🙏
2026-08-06 12:45:45
360
nethukine
Maya div🔮🪽🇰🇷 :
පරිස්සමට බලාගන්න කොල්ලෙක්ට ලැබෙන්න ඕන ♥️
2026-08-06 13:43:05
467
achikodithuwakku1
Achiiii🤍🧿 :
මන් දැක්ක හොද පිරිමි ළමයෙක් මේ announcer පිරිමි ළමයා
2026-08-06 17:06:12
100
chooty5193
❤️🇲🇾Chooty🇱🇰❤️ :
අනෙ මේ මැනිකගෙ එකව්න්ට් නම්බර් එකක් දාන්න..මම කරාබු දෙකක් ගන්න සල්ලි දාන්නම්....පව්.
2026-08-06 13:49:59
143
sududoni1008
🧸sudu doni🧸 :
අනෙ මට මෙ ලමයා ඉන්න තැනක් හරි නම්බර් එක හරි දාන්න මන් එයාට අරන් දෙන්නම් ❤️🫂 මොකද මටත් ඔහොම කාලයක් තිබ්බා 🥺 මට මෙ දුක හොදට තේරෙනවා 🥺💔
2026-08-06 13:18:31
160
rukmal027
'කුල් බොයි❤️❦⚕✨ :
ජේසු පිහිටයි🖤❤️‍🩹🥰
2026-08-06 15:59:55
2
ni_____official______
ni____official_____ :
මටත් සහොදරියක් හිටියානම් කියලා හිතුනා 🥺😔💗
2026-08-06 14:22:21
86
dhanu.sounds
Dhanu Sounds kurunegala :
උබනම් පට්ට පොරක් එකෙන්ම ආදරේයි රෙක්ස්පට්
2026-08-07 08:42:34
4
dammikapiyumal3
dammikapiyumal3 :
කරාබු දෙකක් අරන් දෙන්නම් contact plz🥺🥺
2026-08-06 14:39:50
53
nimeshlakshan_photograpy
ɴɪᴍᴇꜱʜ ʟᴀᴋꜱʜᴀɴ ᴘʜᴏᴛᴏɢʀᴀᴘʜʏ :
සුපිරියටම වැඩසටහන කරනවා කොල්ලෙක්❤️
2026-08-06 14:01:15
107
milanka1.1
Milanka🦅✈︎ :
උතුරන්න හරියන්න ඕන🥹🫶🏻
2026-08-06 16:49:06
9
srimalianuruddhika3
SrimaliAnuruddhika 💜️🇱🇰 :
උතුරන්න හරියන්න ඕනි 🙏🙏🙏🙏
2026-08-06 13:56:38
5
kavi9723
🦋Kavee<05:07💐💫 :
දවසක උතුරන්න හරි යන්න ඕනී ❤️🥰
2026-08-06 12:23:37
111
raju.raju3189
R A J U 🧢👑️ official 🇱🇰 :
පට්ටම kollek ban උඹ ❤️
2026-08-06 13:12:17
95
itzsashu
02:07 SHaLA ❤✨️🦄 :
ගෙදර බර උරහිසේ තිබුණත්... හිනාව තොල්වලින් අතුරුදහන් වෙන්න ඉඩ නොදෙන කෙල්ලෝ♥️♥️🥺
2026-08-06 14:21:13
15
nethmi.nehara29
❀͟͞≛⃝ 𝐍ᵉt̺ℌʊ⎼⃡⃝⃨🎀🇸🇦 :
රෙක්ස්පට්ම රස්සාවක් මටත් 🥺ඇගලුම් කර්මාන්තය කියන්නෙ 🥺❤️
2026-08-06 12:59:55
48
manjula.ramanayaka
Manjula Ramanayaka :
ඒකට නමි ඇස් දෙකට කදුලු ආවා
2026-08-06 14:14:00
16
pasiya_x_0
pasiya_x_ :
උතුරන්න හරියන්න ඕනි ජීවිත ♥️
2026-08-06 13:04:53
21
sureshmax26
Suresh❤️💫🧿 :
අනෙ මට මෙ වගෙ කෙල්ලෙක් ඔනේ 🥺
2026-08-06 14:06:00
60
dimuthu8240
Dk😈 :
රජේක් ලැබිලා රැජිනක් වෙන්න ඔනේ ගැනු ලමයෙක්..අම්මා🥺❤️එක💪
2026-08-06 14:38:13
27
gimhankawigamil
𝔤𝔦𝔪𝔥𝔞𝔫 ❤️ :
Badin kollt patta vasanawk 🙂♥️
2026-08-06 16:26:57
6
To see more videos from user @masha.___1, please go to the Tikwm homepage.

Other Videos


About