Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@udaramart_02: නොදන්න වැව් වල නාන්න කලින් දෙපාරක් හිතන්න 😱🌊 #GiritaleTank #Polonnaruwa #Safety #udaramart02 #udara_mart @ᑌᗪᗩᖇᗩ ᗰᗩᖇT 💀
ᑌᗪᗩᖇᗩ ᗰᗩᖇT - 02 💀
Open In TikTok:
Region: LK
Thursday 06 August 2026 12:56:37 GMT
346656
19958
485
2249
Music
Download
No Watermark .mp4 (
30.74MB
)
No Watermark(HD) .mp4 (
37.77MB
)
Watermark .mp4 (
0MB
)
Music .mp3
Comments
𝐑𝐒 <𝟑 :
දන්නැති තැන් තියා දන්න තැන්වලත් කොලපාට වතුර තියෙද්දී බහින්න බය අය ඉන්නවද මන් වගේ 😌
2026-09-24 09:06:55
1
Anushka :
ඇත්තටම ගොඩක් වටිනවා මේ දේවල් දන්නේ නැති කට්ටිය කොච්චර ඉන්නවද 🙏🙏🫡❤️
2026-09-23 09:59:20
1
SANDARUWAN T :
මචං උඹට උඹ ගැන මෙහෙම හිතෙන්නෙ නැතුව ඇති, ඒත් මං දකින්නේ උඹ ජීවිත ගොඩක් බෙරපු එකෙක් විදිහට 💙👈
2026-09-24 04:02:13
13
Follow_man :
අපේ ගමේ වැව 😁😪එත් අව් රැද්දට එක පාරක් බිලි ගන්නො මෙ අව් රැද්දේ තාම බිලි ගත්තෙ නෑ
2026-09-23 11:47:44
1
Rock star :
wedagath video clip ekak respect ayye🔥😍
2026-09-22 22:19:36
1
DINU-දිනූ :
Ape game gage nala ekek mruna😞
2026-09-23 01:23:49
2
oshen0077 :
මුහුදේ පීනපු අපිට ඔව්වා මොනාද 😌😂
2026-09-23 13:46:27
16
asankaisme :
නොදන්න වැව්, ගඟවල් වල නාන්න ගියාම මම නම් ඒ අවට අයගෙන් අහනවා කොතනද නාන්න හොඳ කියල. ඊට පස්සෙ ඒව හොඳට අහගෙන ඉඳල බාත් රූම් එකෙන් නාගන්නව මම.
2026-08-07 09:43:05
635
Upeksha_Sandumini :
මේ වගේ වැදගත් වීඩියෝස් ගොඩක් වටිනවා
2026-08-07 04:32:16
755
ABHI 😼🔨 :
මං ගින්දරටත් වඩා බය වතුරට 🥲
2026-09-09 15:25:12
116
Anuradha flower garden :
මුහුදෙ නාන්ටත් බයයි වැවෙ නාන්ටත් බයයි මහවැලි ගගෙ නම් හා 😂😂😂😂
2026-09-23 08:49:51
20
Tharuka~ :
ගිරිතලේ වැවේ ගැඹුර ආසන්නව 23m වගේ ලංකාවෙ ගෑඹුරුම වැව👍
2026-08-07 14:04:47
99
nethukapro :
oya me දේවල් පැහැදිලි කරන්න දරණ උත්සහය ගොඩක් වටිනවා malli
2026-08-07 06:35:24
125
⭐💫🫶GAYASHAN🫰✨️💫 :
වලෙ තව පත කිබුලෙකුත් හිටියම සොරිම තමා
2026-08-07 17:26:26
32
Zehen🧿🪬❤️ :
මං නං බයයි ඕවැයි නාන්න😒🙏
2026-09-09 17:16:27
5
Taegikim :
මම නම් වැවක් ලගින් යන්නෙත් නෑ නිකන් මාව වැවට ඇදලා ගන්නවා වගේ වෙනවා මම හිතන්නේ ෆොබියා සීන් එකක් තින්නේ 🥲👍
2026-08-09 20:36:40
16
ᴵᴬᴹ 𝙈𝙞𝗰𝙠𝙚𝘺🕊️ :
මාව බේරගන්න ප්ලිස් මගේ පපුව මොක්ද්දෝ වුනා 🥲
2026-09-09 10:35:03
10
🇱🇰Shainu sha🇦🇪 :
ඇත්තටම සමහර තැන්වල හාරපු වල්වල් තියෙනවා
2026-08-07 10:09:49
17
@prime Jesi :
මට පීනන්න බෑ කියල මතක් වෙද්දි😳
2026-08-28 07:53:26
12
love121 :
🙏respect
2026-08-07 01:47:38
25
νιѕнαℓ ×̷̷͜×̷ :
බැහැලා විඩියො එකක් දාන්න බැරිද
2026-08-14 06:32:18
10
VEXA :
මේ වගේ විඩියෝස් දාන එක හොදය්
2026-08-07 05:00:03
7
Hansika Pramod :
පායන කාලේ වැව්වල ලිං කපනවා වතුර ගන්න.ලොකු වලවල් වගේ.ඒකකට වැටුනොත් සොරි තමා.දන්න වැවේවත් අනවශ්‍ය වැඩ නොකර ඉන්න ඕනෙ.
2026-08-07 15:58:42
10
gamage :
එක වටිනවා මචං
2026-08-07 04:10:26
5
Ashu_pathirana :
මංකෝමත් නාන් නෑ ඔව්ව්ගෙ🥲කිබුල්කු ඉන්නව කියල හිතල බයයි
2026-08-07 13:59:31
7
To see more videos from user @udaramart_02, please go to the Tikwm homepage.
Other Videos
#xh #xuhuongtiktok #viral #nauan #amthuc
#theboys #thedeep #blacknoir
@خانمی دەرهێنەر🎬😝
Ưnggg #xuhuong
#500kviews #tiktokviral #fyp #makemefamous #foryoupage
About
Robot
API
Legal
Privacy Policy