@scu.art.circle: හදවතට කතා කරන්න සංගීතයට පුළුවන්, ඒවගේම අමතක වූ මතකයන්ට නැවත පණ දෙන්නත් පුලුවන්... 🎼❤️ ආදරයේ සුන්දරම මතකයන් වින්දනය කරන්න ඔබත් ලෑස්තිද? "ආලයේ ගාථා" (The Chanting of Love) ✨ ළඟදීම! ✨ Music that speaks to the heart has the magic to bring forgotten memories back to life... 🎼❤️ Are you ready to relive the most beautiful moments of love? "ආලයේ ගාථා" (The Chanting of Love) — ✨ Coming Soon! ✨ #SCUartcircle #SCU #AalayeGaatha #ComingSoon