@keshub3vin: “නුඹ නොඑන බව දැන දැනත්, බිඳුණු පියාපත් තවමත් නුඹ ළඟටම පාර අහනවා…” ඉර හඳ තරම් විශ්වාස කල නුඹ ද්‍රෝහී වූ දා මගේ හිත මල් සුවඳක් නොව, අවුල් ජාලාවක් විය. ඒ ජාලාවේ පැටලුණේ මතක නොව… නුඹට නොකියූ අවසාන ප්‍රේමයේ වචන. දන්නවා… නුඹේ පාරේ මගේ නමට ඉඩක් නැති වග. නුඹේ හෙට දවසේ මගේ හෙවණැල්ලක්වත් නැති බව. ඒත්, හදවත කියන්නේ පරාජය පිළිගන්න නොදන්න මුරණ්ඩු සමනළයෙක්. හැම සුළඟක්ම නුඹේ හුස්මක් කියලා රැවටෙන, හැම නිහැඬියාවක්ම නුඹේ ඇමතුමක් කියලා අසන, ලේ ගලන තුරුම බිඳුණු පියාපත් ගසන සමනළයෙක්… සමහරවිට නුඹව සොයන්නේ නැතුවත් ඇති… නුඹ ළඟ නැතිව මට නැතිවුණු මාවම සොයනවා වෙන්නත් ඇති. ඒත් අදටත්… නුඹ නොඑන බව දැන දැනත්, බිඳුණු පියාපත් තවමත් නුඹ ළඟටම පාර අහනවා… කොතරම් රිදුනත් මැරෙන්න කලින් එක වතාවක් හරි, “සැනසීම” කියන්න පුළුවන් එකම හදවත තවමත් නුඹම කියලා විශ්වාස කරන නිසා… -keshan Bevin- #creatorsearchinsights #fypシ #art #explorepage #fyp
keshan bevin
Region: LK
Thursday 06 August 2026 13:56:38 GMT
Music
Download
Comments
ѕ> :
Is that your thoughts !??
2026-09-01 08:13:26
2
Teesha🍄💘” :
Deiynnne adre karpu tharmk 🥺💔
2026-08-07 01:51:37
7
BrownySE🤎👑❤️ :
keshan
2026-09-05 17:15:01
1
☞Sumesh Unawatuna🍃 :
@❤️🩹
2026-08-20 09:32:51
1
Tharuu🍄 :
අනේ ලස්සන
2026-08-19 15:01:14
1
𝓣𝓱𝓮 𝓢𝓪𝓽𝓱𝓲𝓲𝓲 ☁️ ! :
caption eka dennako🥺❤️🩹
2026-08-13 05:50:53
1
<|•😗ø₥ɇ❤•|> :
mmh🫴❤️🩹
2026-08-08 16:22:52
1
K..🩶🖤 :
Oya pansala mokakda
2026-08-19 13:40:37
1
D'Aura Fashion :
Woohh
2026-08-09 01:26:40
1
ʟᴏᴄʜɪ▸▸Girl :
2026-08-17 08:42:19
1
BrownySE🤎👑❤️ :
ei..pls I need to known
who you are
whats ur real name
2026-09-05 17:14:42
1
Rashinie 🦋 :
🙂❤️🩹
2026-08-08 09:47:42
1
𝓓𝓮𝓭𝓾𝓷𝓾🫀 :
2026-08-07 07:39:04
1
_ZENOX _ :
love krnn gihin huka gtta madei 🥲❤️🩹
2026-08-19 07:02:45
1
@thara_🐣 :
🤍🧸
2026-08-09 10:44:49
1
Akesh :
❤️
2026-08-06 15:10:16
1
kushi.official1 :
✨
2026-08-06 17:38:10
1
CHAMU 🎀 :
🤩
2026-08-06 14:53:42
1
You&Me...!🕊️ :
🤎🥺
2026-08-15 03:03:12
1
Neha🌸🤎💫 :
🤎🍂
2026-08-16 07:25:16
1
HarshaS.♥️🀄️ :
❤️🩹🥺
2026-09-07 21:01:44
1
Sherin Shockman :
😳
2026-08-11 20:45:32
1
Wanee ❤️ :
✨🤍
2026-08-06 14:03:47
1
To see more videos from user @keshub3vin, please go to the Tikwm
homepage.