@sps.bag.collection: #අපේ රටෙ මිනිසෙක් ❤️🙏පිං අයියා🙏🙏🙏

SPS.🇱🇰BAG AND MY HOPE 🍔SHOP
SPS.🇱🇰BAG AND MY HOPE 🍔SHOP
Open In TikTok:
Region: KW
Thursday 06 August 2026 15:20:12 GMT
35939
3692
500
193

Music

Download

Comments

chandralatha.menike
💖 චතූ 💖 :
රටේ දේශපාලකයන්ට වත් මේවා කරන්න හයියක් නෑ එතුමාහදපු දෙමව්පියන්ට පිං යෝදබල යෝද ශක්තිය ලැබේවා
2026-08-24 07:38:06
0
art_by_susil
𝕎𝔸ℝℕ𝔸 - වර්ණ :
මතු බුදු බව පතන පෙරුම් පුරන බෝධිසත්වයෙක්ද
2026-08-24 14:57:18
0
minuka400
minuka400 :
මේ වගේ අය තාමා මේ රටට ඔනේ 🙏👍
2026-08-06 19:04:50
50
manikesanthiman
♥️🇱🇰අහින්සකි🇰🇼♥️ :
කරන්න බරිඋනත් බලලා සතුටු වෙනවා බුදු සරණයි මේ හැමෝටම
2026-08-06 21:56:48
27
mr.kaviya_752
o( ❛ᴗ❛ )o සුද්දා o( ❛ᴗ❛ )o🔞 :
මිහිපිට ඉන්න දෙවියෙක් අයියේ ඔයා නම්.... ඔයා දැන්මම ගොඩාක් හොද තැනකට ටිකට් එක බුක් කරන් ඉවරයි..පින් සිද්ද වෙනවා අයියේ අනේ මටත් මෙහෙම උදවු කරන්න ඇත්නම් මේ වගේ මිනිස්සුන්ට ඒත් එහෙම චාන්ස් එකක් මට නෑ
2026-08-07 06:01:34
14
මන්දාකිණි
හිරු තනිවෙලා :
යකෝ සල්ලිකාර මනුස්සයවත් කරන්නැති දේවල් තමයිි මේ සහන් කරන්නේ ඔබතුමාට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන කරන කියන වැඩ කටයුතු සියල්ලම සාර්ථක වෙන්න ඕනා. තබන තබන පියවරක් පාසා නිවන් දොරටු විවර වෙන්නන
2026-08-14 23:50:09
4
user003189774
රත්තරන් අම්මා 🫶💕💞 :
මිනිසා සුවදායී මලසේ නුවනින් එළියයි හිරු සේ ☝️
2026-08-06 15:45:57
12
niluka5536
niluka :
ගොඩක් පින් සහන අයියේ දෙවියන් අතර දෙවියෙක් ඔයාට බුදු සරණයි!🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️
2026-08-06 22:46:50
7
nistha.nistha0
Nishantha :
ඔයාට පින් අයියේ ❤️❤️
2026-08-06 16:20:26
7
user4349726461065
නුවර බුවා :
අයියා ගෙඩක් පිං 👍👍👍👍🥰🥰🥰🥰
2026-08-06 19:02:06
7
malka.sajiwani
malka Sajiwani :
ලොකු සේවාවක්🥰🥰🥰
2026-08-06 18:44:46
5
rohinirohini638
rohinirohini687 :
මල්ලි. ඔයා නම්. හරිම උතුම්. කෙනෙක්. බුදුසරණයි. ඔය දෑතට යෝද. බල සක්තිය.. ලැබේවා. සුබම. උපන්. දිනයක් වේවා. ❤️❤️❤️❤️❤️❤️❤️
2026-08-08 16:54:55
2
rupika.gk
Rupika GK :
ආඩම්බරයි පුතේ ඔයා gena ❤️❤️❤️🥰🥰🥰
2026-08-06 17:50:59
3
neeyalneeyal4
NIHAL 🇷🇴🇱🇰 :
🥰🥰 ඕක තමයි කියන්නේ මනුෂ්‍යත්වය
2026-08-07 06:27:57
3
user7170594335862
Kumari :
පුතේ ඔයා නමි මතු බුදු වෙනවා::::! ♥️♥️♥️🙏🙏🙏
2026-08-08 13:09:43
1
rasika.mahesh8
Rasika Mahesh :
මෙක නම් මාරම ලස්සන වැඩක් ❤️
2026-08-07 05:03:26
2
tilaka683
Tilaka :
ගොඩක් පින් ගොඩක් හොද දෙයක් මේවා තමා අන්තිමට අපිට i
2026-08-08 17:04:18
1
n.al3229
Neluka Nadee :
මනුස්සකම් danna මිනිස්සු 🥰🥰🥰
2026-08-06 20:49:09
1
malka.sajiwani
malka Sajiwani :
මාරම මනුස්සයේක් ඈ
2026-08-06 18:47:29
11
anuradha.chanaka
seman :
👍👍👍👍
2026-08-06 16:27:04
2
chalet.raja
Chalet Raja :
puduma hadawathak budusaranaey
2026-08-06 20:09:18
1
user9661794449631
Husan :
supar
2026-08-06 19:07:05
1
user233913059981
Nehara Dilrukshi :
ඇත්තටම ගොඩාක් පිං ඔයාට සුභ උපන් දිනයක් වේවා !
2026-08-08 13:49:42
1
anusha.shyamali6
Anusha Shyamali :
godak pin sir sri Lanka deviant 🥰🥰
2026-08-07 13:34:38
1
nilmini8128
nilmini81 :
ගොඩක්.පිං
2026-08-06 20:10:04
1
To see more videos from user @sps.bag.collection, please go to the Tikwm homepage.

Other Videos


About