@roshan.mahesh5: 🔴මනමේ කුමරිට බැන්නාට එදා ඇත්තටම වරද තිබුනේ මනමෙ කුමරුගේ අතේ වෙන්න බැරිද_____! ගැහැණු කොහොමත් ආදරේට හරි ලෝබයි______! හිතට දැනුනු තැනක උන් කොහොමත් පැලපදියන් වෙනවා___! රජෙක් උනත් මනමේ කුමරුට ගැහැණු හිතට දැනෙන්න දෙන්න බැරි උනාද ආදරේ____! රජෙක්ගෙන් නොලැබුනු ආදරෙ වැද්දෙක්ගෙන් ලැබූණු නිසා දුන්නා වෙන්න බැරිද කඩුව_____! රොෂාන් __________✍️📜 #රොෂාන් #highlight #writer #trendingpost

රොෂාන් ✍️📜
රොෂාන් ✍️📜
Open In TikTok:
Region: LK
Thursday 06 August 2026 15:49:39 GMT
34452
1410
56
148

Music

Download

Comments

suranga.mamulage3
surnga.mamulage3 :
ප්‍රේමය උත්පත්ති වන්නෙ කොහෙදහද ගැබද? ඇස් මතද? නැත්තන් රාගාදි මුලු සිරුර තුලද? ප්‍රේමයට උපදින්න නිස්චිත තැනක් ඇත ප්‍රේමයට පන පොවන තව හිතක්තුල. ඉතින් දුටු සැනින් වෙනස් වෙන කුමරික් ලග ප්‍රේමයක් තිබුනාද ප්‍රේමයට සිහසුනත් අත් හැරිය මනමේට.. තර්ක නැති කතා කරලියට ගේන්න එපා
2026-08-08 06:02:44
4
shani.sandu32
✍️ නෙතු දැහැන් :
බොහොමයක් ගැහුණුන්ට ආදරෙදී ඕනේ බලය සල්ලි වෙන මතු පිටින් තියන දේවල්වලට වඩා ඇයට ඕන තමන් වෙනුවෙන් කවුරු නැතත් තමන්ගේ ආදරේ ලග ඉන්නව කියන හැගීම දැනෙන්න විතරයි..තමන් වෙනුවෙන් කාලයයි ගැහැනියකට ඕන..එතකොට ඇය. ආදරේ වෙනුවෙන් ඕනම දෙයක් එක්ක සටන් කරයි...මට දැනෙන විදියට
2026-08-07 02:08:27
10
iranthagamage6
ඉරන්ත🇱🇰🇮🇱💓🧡 :
ඇත්ත..💓 මමයි මගෙ නෝනයි පුදුම ආදරෙ කින් ඉන්නෙ මම පොඩ්ඩක් හරි වෙනස් උනොත් එයා රන්ඩු වෙනව මාත් එහෙමයි .නොදැක ඉන්නත් බෑ .වීඩියො කෝල් එක නැත්නම් රෑට නින්ඳ යන්නෙත් නෑ රටින් පිට ජීවත් උනා කියල වරදේ බැදෙන්නෙත් නෑ .ආදරෙයී අපි අපිට .💓🥰
2026-08-07 04:48:00
8
rasika_weerasekara
Captain Haddock :
ඇත්තම කියන්න අහනවද. එක්කෝ ඕනි නෑ
2026-08-08 05:24:38
1
samanwickramasinghe.lk
Saman Wickramasinghe :
එතකොට මණමේට ඇය ආදරේ කලේ නැද්ද
2026-08-08 08:36:00
2
nishugunathilaka
Nishi Gunathilaka :
කවුද කියන්නේ මනමේ කුමරිය වැද්දට කඩුව දුන්නා කියලා බලෙන් උදුර ගත්තා මිසක
2026-08-07 09:00:48
2
ruwansadaru123
Ruwa Hettiarachchi :
CCTV තිබුනනම් බලාගන්න තිබුනා හරියටම 👍
2026-08-08 08:57:19
2
sewwandi.chamodya
Sewwandi Chamodya :
ඒත් මෙහෙමත් වෙන්න තිබුණා... ඇත්තම කතාව දන්නෙ මනමෙම තමා🥹
2026-08-08 06:19:00
2
botmadu0
亗MΔDUWA亗 :
ethakota මමද බඩුwa 😩💖
2026-08-07 16:44:32
4
rangi___0
sudu. :
2026-08-07 11:00:47
1
hbpksamarasekara
~~D____o_____n______i ~~ :
ou neda
2026-08-07 03:48:29
1
surenisenadeera
👉sureni👻👻👈 :
2026-08-06 20:18:29
1
hashi0564
hashi :
2026-08-06 18:19:42
1
manathunga25
sadaruwan :
ඔව් 🥺
2026-08-06 15:52:24
1
shiwanishiwani43
💫💥 :
හ්ම්ම්ම්ම්
2026-08-07 03:45:28
1
sanuli.sashi
a.b.c :
Hmmmm🥰
2026-08-06 16:43:29
1
sachinidilmika0
💫dilmi💫 :
Mmm wenna puluwan neda 🙂
2026-08-06 16:08:59
1
user988636370300
sithu :
hmm..
2026-08-07 02:02:50
1
dinukapiyankarage
🇷 🇴 🇸 🇭 🇦 🇳 :
Adare saha premaya kiyanne kondesi wirahitha paritthyagasheelithwayak.........maname saha wedda athara wenasa ekai.......👌🙏
2026-08-06 19:01:11
1
user6191177262506
sawwandi :
ow akama thami a kathawa tharuma raja sapa naththath adara thiyanawanam thawa monawada
2026-08-07 08:23:28
1
hashi_amarasinha
🧿hashi_amarasinha 🧿 :
රජෙක් ඉනත් වැඩක් නෑ ආදරෙ නැත්තම් ඕනෙ මනුස්සයෙක් ආදරෙ ඉස්සරහ වෙන කිසි දෙයක් නෙවෙයො තෝරගන්නෙ ආදරේ.🙂💔
2026-08-08 03:57:53
0
himashi260
𝐏𝐢𝐧𝐢 ♡🕊️🧚🏻‍♀️ :
රජෙක් උනත් වැඩක් නැ ආදරේ කරන්නෙ ගැහැනියට ගරු කරන්න දන්නෙ නැත්නම් කතා කරන්න දන්නෙ නැත්නම් පිරිමි කමින් වැඩක් නැ🥰
2026-08-08 05:17:19
3
nilmine61
Nimmi :
Athatama
2026-08-08 15:21:22
0
mila826419
mila :
adare danuna thana nathara wenna kiyanne me nisa wenna ethi neda saho,❤❤
2026-08-07 02:03:37
1
To see more videos from user @roshan.mahesh5, please go to the Tikwm homepage.

Other Videos


About