@lakshan_modifications: Part 2 | Customer ගෙ Budget එකට සෙට් වෙන්න මේ Bike එකේ Engine එක Repair කරපු හැටි ලගදිම අරගෙන එන්නම් ඔයාලට මේ bike එකේ Final Out Put Video එක 😮💨❤️ ගේන ඕනම Bike එකක් හදනවා අපි හැබැයි දවසින් 2න් බෑ. වගකීමක් එක්ක ඔයාගෙ වැඩේ ලස්සනට කරලා ඕනෙනම් අපිට කල් ඕනේ ❤️😮💨 Calls Answer නැත්නම් Watsapp Msg එකක් මේ Number එකට දාලා - (076) 092 8705 ඔයාගෙ Date එකත් අදම වෙන්කරවා ගන්න ❤️ අපෙන් service එක යන ඔයාගේ Yamaha Bike එකට Bike Scaning Part එක Free 😌😮💨⚡️ ගොඩක් අය ඇහුවා Yamaha විතරද කරන්නේ කියලා නෑ දැන් අපි Ns200 / N160 / KTM යන ඕනම Bike එකක් Repair and Service කරනවා. අපිව විෂ්වාස කරලා එන ඔයාලා හැමෝටම ස්තූතී 😌❤️🔥 ලස්සනට පිලිවෙලට Bikes පදින හැම කෙනාටමයි මේ Video එක. තව ගොඩක් අය ඇහුවා Rs.15000 service එකට මොනවද වෙන්නේ කියලා / තව සමහරු ඇහුවා ඒ ගාන වැඩි නැද්ද කියලා . Service එකට ආපු customers ලා දන්නවා අපි ගැන. ❤️🩹✨ Calls answer නැත්නම් watsapp msg එකක් දාන්න... Contact - 0760928705 Location - Baraneskanda Road , Peliyagoda ( Kelaniya ) Including 1. Change Engine oil ( Shell 20-40 ) 2. Front caliper cleaning ( rubber greased applying caliper pistons ) 3. Genuine oil filter 4. Clean chain sprocket and chain ( apply Roland chain lube ) 5. Cable oil 6. Front wheel and back wheel bearings and axles clean and greased ( used mobil grease ) 7. Change brake oil 8. Clean air filter 9. Gear paddle greased 10. Body wash ( including 3m brand body wash ) 11. Engine wax ( wurth brand engine shiner ) 12. 99 body wax applied 13. Tyre polish applied 14. Coulings under wash and chassy wax Only Rs.15000 #trending #fypシ #lakshanmodifications #VehicleMaintenance #yamaha
Lakshan_Modifications
Region: LK
Thursday 06 August 2026 17:52:49 GMT
Music
Download
Comments
Shara fm.♥️🙏🖐️ :
Anjin eka bowar karanna kiyak weida. timing vhane dannath one. fz v1
2026-08-07 18:44:19
0
havindu :
xcd 125 එකකට කීයක් යයිද අයියේ
2026-08-07 14:45:21
0
08:27 ...V2 :
අනිවා එන්න ඔනි 🖤
2026-08-07 06:06:05
0
Akii ..👮 :
පරණ ඕන එකක් අලුත් කරන එකම තැන 💗
2026-08-07 09:45:42
16
DILAN SASIKA 🖤 :
Best 🫶
2026-08-07 03:21:50
0
C H A M A T H WEHERAGODAGE :
Call answer krnne nane 😐
2026-08-07 07:04:06
3
💫Devindu ☸️ :
fz witharada karanne
2026-08-07 14:48:00
1
ᴀᴍɪʏᴀ-❤️N160 :
pulsar n160 ekt full service eka kiyk wge ynw d🙄
2026-08-07 10:40:14
1
Chuta..💫 :
අනිවා එනව දවසක
2026-08-07 00:49:13
5
Heshan008 :
Okkoma karanna keeyak giyaada
2026-08-07 05:45:07
0
pawan pinsara 💗🥺🌾 :
locasan kohada
2026-08-08 07:20:00
0
mrwharf2 :
fz 1 eka kara ganna one ..date ekak dennako
2026-08-07 12:14:11
0
🤍__Danu_💋 :
Fz vitharada. Karanne
2026-08-07 10:40:40
0
P U B Z 🪽 :
Wzi❤️
2026-08-07 14:49:11
0
Lakmal Kavinda🐼💋 :
Aniwren enawa dawasaka🥹
2026-08-06 17:55:39
0
pathuma :
fz vitharda karanne oyala
2026-08-07 11:19:17
0
Sithija_ishara 💸❤️🔥 :
Mata davasak dela dennko
2026-08-07 01:26:58
0
Shashika weerasinghe :
aparche krnwd
2026-08-07 02:56:28
0
ᴅʜᴀɴᴜ 🍀 :
Pulsar 150 engin eka rebuild krn kiyk ynwd
2026-08-07 01:53:47
0
12s🥷 :
Gannna Bayik eka Svis karana genne Oyala lagata ayye 💗
2026-08-07 03:09:26
0
Dinindu Aroshana :
pulsar 150 ekkt khmd
2026-08-08 13:31:46
0
Black bird 🖤 :
125m බයික් එක ගලවලා එන්ජින් රෙපයාර් එක්කට කීයක් යනවද
2026-08-07 03:05:02
0
chanothviduranga :
අනිවා එනවා දවසක 🥺🥺🥺
2026-08-06 17:57:16
0
To see more videos from user @lakshan_modifications, please go to the Tikwm
homepage.