@pradeep_kapila_kumara: දිනකින් මිලියන 80 ක් හොයපු ව්‍යවසායකයෙක් 😮 . . . SuccessMindset #EntrepreneurLife #LifeLessons #Motivation #Business#viralreels

Pradeep Kapila Kumara
Pradeep Kapila Kumara
Open In TikTok:
Region: LK
Thursday 06 August 2026 19:38:22 GMT
385491
21517
100
5277

Music

Download

Comments

anusha35669
Anu :
පිරිමි කෙනාටත් එක අදාළ යි
2026-08-07 06:47:41
10
e_fm6788
Ashen - B999🎸🇰🇼 :
අපිට සෙට් වෙනවා අපිව කන්ඩනේ බං එන්නේ😁😂
2026-08-06 22:49:21
19
pradeep_kapila_kumara
Pradeep Kapila Kumara :
🔥 Bugatti එකක් පදින කෙනෙක්ගෙන් ඇහුවා, "අයියේ, ඔයා මෙච්චර සල්ලි හොයලා මේ වගේ ජීවිතයක් හදාගත්තේ කොහොමද?" 🤔 ඔහු කිව්වේ, "මම ව්‍යවසායකයෙක්. මෝටර් රථ ව්‍යාපාරය තමයි මට වැඩියෙන්ම සල්ලි හොයලා දුන්නේ." ඊට පස්සේ ඇහුවා, "අවුරුදු 20ක කොල්ලෙක්ට දෙන්න පුළුවන් හොඳම ජීවිත උපදෙස මොකක්ද?" ඒ මොහොතේ ඔහු දුන්න උත්තරේ හැමෝම හිතපු දේ නෙවෙයි... 👇 "ඔයාගේ ජීවිතේ වැදගත්ම තීරණය තමයි ඔයා තෝරගන්න ජීවිත සහකාරිය. එයා ඔයාගේ හීනවලට සහයෝගය දෙනවා නම්, ජීවිතේ ගමන ලේසි වෙනවා." ඒ වගේම තවත් දෙයක් තියෙනවා. රැකියාවක් කරලා ස්ථාවර ආදායමක් හොයන්න පුළුවන් වුණත්, ව්‍යාපාරයක් තුළින් තමන්ගේ හැකියාව, නිර්මාණශීලීත්වය සහ අවදානම් ගැනීම මත තවත් විශාල ආදායම් අවස්ථා ගොඩනඟා ගන්න පුළුවන්. හැබැයි සාර්ථකත්වය තීරණය වෙන්නේ සල්ලිවලින් විතරක් නෙවෙයි. ඔයා වැටෙන වෙලාවට අල්ලගන්න, ඔයාගේ හීන විශ්වාස කරන, ජයග්‍රහණය වෙනුවෙන් ඔයා එක්කම දුවන මිනිස්සු ජීවිතේට ලැබෙන එකත් ඒ තරම්ම වටිනවා. ❤️සල්ලි හොයන්න මහන්සි වෙන්න. ඒත් ඒ ගමනේදී ඔයාගේ අරමුණු තේරුම් ගන්න මිනිස්සුත් ජීවිතේට එකතු කරගන්න
2026-08-06 19:41:29
19
shani83041
engel :
Power of wife🥰
2026-08-08 18:46:16
0
dasunkethika
Dasun Kethika :
යකෝ එතකොට බැදපු නැති එවුන්
2026-08-08 06:57:47
0
_lasith._
𝐋𝐚𝐬𝐢𝐭𝐡 💋 :
Business එකයි Job එකයි අතර වෙනස තේරුම් ගන්න පුලුවන්😼💸
2026-08-14 13:06:06
1
siro30000
{𝐒𝐈𝐑𝐎🇱🇰𝒑𝒂𝒈𝒆}𝟐𝟎𝟎𝟒 :
ලොකෙ එකම කෙන එහෙම කියපු
2026-08-09 13:54:48
2
abdullamax01
abd max🇱🇰💟💖🇶🇦 عبدلله🦅 :
please i need to download❤️
2026-08-25 04:27:19
0
sudeeradanuka91
Sudeera91 :
Download dennako
2026-08-08 09:32:21
0
sadunhadun
Sadun Hadun :
it doesnt make sense to modern day men since they chose to stay single
2026-08-07 14:51:00
2
eshan_706
eshan :
ඒකත් us dollars 😏
2026-08-06 22:42:08
0
liam.zarco94
LiaM ZarcO 👑 :
සිරා කතා❤️
2026-08-08 06:57:58
1
c_h_i_n_t_h_a_k_a_316s
𝗰𝗵𝗶𝗻𝘁𝗵𝗮𝗸𝗮 •🤏 :
Single boy 🌚
2026-08-11 17:10:00
2
buster_1m
😈 ONLY_BUSTER 😈 :
download diyanko
2026-08-07 02:11:29
2
isusandu214
chanu :
aniwaren matath innawa
2026-09-06 06:28:01
0
tharushi.imalsha1
THARU | තරූ | தரூ :
Save dennko plz
2026-08-07 09:33:49
1
gedararasa0
ගෙදර රස :
Nah . Power of same mind man 🙌
2026-08-07 03:38:30
1
kaveesha_dewmina
Kaveesha Dewmina :
Download දෙන්න
2026-08-07 12:01:16
1
itzmeh2m
H2M :
wifu
2026-08-09 10:52:26
0
banee_car_hub
Srilankan Banee :
My man
2026-08-07 20:40:47
0
dev_lk
Dev :
We are in the 21st century. 🤣
2026-08-07 21:58:01
0
imesh1234_6
I ᗰ E ᔕ ᕼ ˡᵒʳᵈ :
ගෑනි හිටියම ඇතිද
2026-08-06 22:53:58
0
maleesha.perera759
Maleesha Perera :
කොල්ලො විදියට මේව ඔයාල විස්වාස කරන්නෙ නැත්තෙ හරි හමන් supportive කෙල්ලෙක් නැති හින්දයි. මේක ඇත්තක් , මොකද මන් එහෙමයි . මම මගෙ bf ව දවසක් ගානෙ motivate කරනවා. self development books කියවන්න අකමැති නිසා , මම කියවල චැප්ටර් එකක් ගානෙ එයාට කියල දෙනවා.එයාගෙ target එකට යන්න ඕන කරන articles කියවල ඒව practically apply කරන විදිය diacuss කරනවා. එයා down වෙන හැම වෙලාවකම ආයෙ මම එයාගෙ ඔලුව හදනවා. In few days එයා එන්නෙ positive result එකක් එක්ක. කෙල්ලෙක් හොයාගන්නකොට පොලොවෙ පය ගහල ඉන්න , reality එකේ ඉන්න කෙල්ලෙක් හොයාගන්න. මම උනත් සෑහෙන emotional කෙනෙක්, එයා මගෙ emotional stability එක හදල දුන්නම මගෙ time එක ගෙවෙන්නෙ එයාට උදව් කරන්න ඕනෙ කොහොමද කියල හිතන එක මිසක්, එයා ආදරෙ නෑ කියල අඩ අඩ නෙවෙ.** කඳවල් ම නන් target එක ජීවිතේ වරදිනවා. ඉටපස්සෙ හැම ගෑනිටම කුනුහරපෙන් අපහස කරනවා. ඔලුවෙන් හිතල වැඩ කරන්න. good luck කොල්ලනෙ.
2026-08-28 02:53:08
0
rushimadu8
Rushi_p_kavi :
Kelaunu thana
2026-08-07 19:12:37
0
pradeep_kapila_kumara
Pradeep Kapila Kumara :
💸 Someone asked a man driving a Bugatti, "What did you do to become this successful?" His answer was simple: "I'm an entrepreneur." Later, they asked a businessman who once made $80 million in a single day, "What's the best advice you could give to a 20-year-old?" Surprisingly, he didn't talk about money, business, or investments. Instead, he said this... 👇 "The biggest decision you'll ever make is choosing the person you marry. If they don't love what you do, there will always be friction. But if they support your dreams and share the same vision, life becomes much more enjoyable." You can have money, luxury cars, and all the success in the world, but in the end, what truly matters is having someone beside you who understands your journey and believes in your dreams. ❤️
2026-08-06 19:42:01
0
To see more videos from user @pradeep_kapila_kumara, please go to the Tikwm homepage.

Other Videos


About