@sisirarajanayaka: හෝ හෝ එයා නෙවෙයි 😁💔අනිත් එක්කෙනා🌝🍃 #gtr #srilankan_tik_tok🇱🇰 #carlover #rathagaya_රථගාය #intern

Si zi ya Official
Si zi ya Official
Open In TikTok:
Region: LK
Friday 07 August 2026 05:11:25 GMT
335244
32533
504
358

Music

Download

Comments

nidarshi01
Nidarshiee :
මේ රූට් එකේ මේ විදියටම මේ වාහන ටික බල බල intern යන මම 🥹💗
2026-08-09 02:17:49
1
y2k4578
🖤🖤 哈波伊 🩷🩷 :
කෙල්ලද කාර් එකද 😁
2026-08-08 03:05:10
1
sam_behind.lens
sam_online :
volstar එක ගාවින් උදේ හවස යන මම 🙂
2026-08-08 05:59:07
2
dilz7o
Dilzzz :
මාත් ඕක දිහා බල බල යන්නෙ..🔥❤️
2026-08-09 05:22:41
1
ma_shi_ya_
💜 💙 මා ශී යා 💙 💜 :
wish you all the best මල්ලී දවසක ඔයට ඒ බලාපොරොත්තුව ඉශ්ඨ කරගන්න පුළුවන් වෙන්න
2026-08-09 02:43:11
2
mdilshan49
🎼Manjula dilshan :
අපි හැමෝගෙම කාර් හීන හැබෑ වෙන්න ඕන බං ❤️
2026-08-09 04:44:00
6
monkeyboysl
👺 Senseii 👺 :
කාලයක් මාත් බස් එකේ ගියා කාර් සේල් වල වාහන බල බල. දැන් මාත් වාහනේක යනවා. හිතුවටත් වඩා ලොකු වාහනේක..උඹලටත් දවසක් එයි 😌 එතකන් හොඳට වැඩ ටික කරගනින් ❤️
2026-08-07 06:53:24
802
fairy.angle0
fairy angle :
මං හිතුවේ අර කෙල්ලට කියන්නේ කියලා 😂
2026-08-08 04:06:09
74
itz.ashen_
ashen_k :
🤍🥹
2026-08-07 07:57:35
318
manesh_pramuditha
Manesh Pramuditha 🐢 :
අඩෝ කොහුවල හරියෙන් යනකොට ඇස් දෙකේ පොට යනව දෙපැත්ත බලලම 🥹
2026-08-09 06:59:42
9
rajitha.825
Rajitha :
දවසක සෙට් කරගන්නම ලැබේවා කොල්ලෝ කෙල්ලෝ හැමෝටම මේ වගේ එකක්.❤️❤️
2026-08-08 01:35:07
25
c.sachintha
𝐒𝐚𝐜𝐡𝐢𝐧𝐭𝐡𝐚 💬🎷🇱🇰♥️ :
ඒ මාත් හැමදාම ඔක දිහා බලාගෙන යන්නෙ.🥹 අදත් දෙපාරක් ඔතනින් ගියා දෙපාරම බලාගෙන ගියෙ target එකක් තමා ඉතින්
2026-08-07 13:51:50
19
shenubhashi
Shenushi :
120 බස් රූට් එක කියන්නෙ වාහන පිස්සන්ට යන්න හොඳ රූට් එකක් නෙමෙයි...🥺 මාත් එයින් එකෙක් 🥲❤‍🩹
2026-08-08 08:18:17
7
vh_herat
VH_Herat :
138n yddi apita pena ewa🥺
2026-08-07 14:27:30
15
thilinasathsara
Thilina Sathsara  :
උදේ පාන්දර ඔක බලලා මොටිවේසන් අර්න් pltina එකේ වැඩට යන මන් 🥹
2026-08-08 05:57:47
6
raveesha_nethmin
Ravz 🐰 🤍 :
🌝💥
2026-08-07 07:29:37
10
dilshan.madusha
Dilshan Madusha :
GTR❤️❤️❤️❤️
2026-08-08 06:36:34
1
sanjaya.dinidu
Sanju🖤♣️ :
Kohomari ekak genawamai (gtr ekh)🥰
2026-08-07 07:47:22
5
_koshada
K🐉🀄️ :
2026-08-07 12:31:33
9
madushanka.17
Mᴀᴅᴜsʜᴀɴᴋᴀ :
meyada 🙂
2026-08-07 11:37:47
60
dasam_sampath
Dasam_sampath :
Adohhhhh godzilla 😍😍😍😍😍😍
2026-08-07 06:45:24
6
www.pahan.com
..... :
මාත්🥺
2026-08-09 09:32:17
1
anilautoland2
anilautoland2 :
Ane amme eya
2026-08-09 06:00:44
1
ranavlaryyy
ranavlaryyy :
2026-08-09 05:53:47
1
To see more videos from user @sisirarajanayaka, please go to the Tikwm homepage.

Other Videos


About