@soul.deeppage: මේ සිංදුවේ තියෙන නරකම දේ සිංදුව ඉවර වෙන එක! 💔😫🕊 #foryou #foryoupage #soul_deep_music #feeling #statuswhatsapp

Soul-deep
Soul-deep
Open In TikTok:
Region: LK
Friday 07 August 2026 11:06:56 GMT
107146
16556
202
319

Music

Download

Comments

disha_xx__av
Disha 🤍✨ :
හිතට දැනෙනව වැඩි ❤️‍🩹
2026-08-07 16:01:25
1
shanu__00x
shaNu 🎀 " :
ammoh .. really feel this song ❤️‍🩹
2026-08-07 16:38:27
1
mr__asalaka
Pancha " 🤵🏼💘 :
වෙනම ලෝකෙක තනි කරා කෙටි කාලෙකට ❤️
2026-08-07 17:11:52
2
kavee11.girl
Kavee11 girl :
feeling song ❤️🍂🌌අහස දිහා බලන් මේ සින්දුව ඇහුවේ.අමුතු ලෝකයකට යනවා 🥺❤️
2026-08-07 15:25:09
144
kezhan_kaveesha
kezhu 🧿 :
අම්මාව මතක් වෙනවා එයා නැති වුන කාලෙයි මට මුලින් ම මේක අහන්න ලැබුනේ.. 🥺😔
2026-08-08 03:17:23
69
akshi_s_crish
😎☠💀♣️Gangster💀Girl♣️💀☠😎 :
සතීව මතක් උනේ මට විතරද 🥺
2026-08-07 23:21:47
19
pawani953
Pawani_Rathnayaka🖤 :
හීනෙන් පවා නුඹෙන් නෑ ආරාධනා 🙂
2026-08-07 22:34:47
3
chanee.v1
chanee.v1 :
වචන ටික නම් පපුවට පිහියෙන් අනිනව වගේ 💔
2026-08-07 16:28:17
60
shenmalaka
Shen Hewage 🐣 :
Sirawatama .දවසට එකපාරක් හරි අනිවාර්යයෙන් අහනව ❤️
2026-08-07 17:12:15
6
cherrytink97
LUNE_crochet :
one side love එක අතාරින්න උදවු කරපු සින්දුව
2026-08-08 01:17:33
5
amila534
Amila Fernando :
මනස පාවෙන්නේ මේවාට තමා👌❤️
2026-08-07 16:59:46
5
malisha9090
ම. ලී. ෂ . ✈️.🇦🇪 :
2026-08-07 16:08:09
1
shaani.rathnayaka
Shaaa...ni 🌒🫶 シャニ🕊️💝 :
ඉන්න තැන අමතක කරවන සිංදුවක් මේක මට නම් 🥺❤️‍🩹
2026-08-07 15:18:50
10
vishwafernando4
Vishwa Fernando :
එක එක අයට එක එක අත්දැකීම්.... මටත් මටම ආවේනික වුනු පාලු...මූසල...හැගීමක්😔😔😔😒😒😒😒😒😔😔😔😔
2026-08-08 03:07:23
5
user282193394091chathu
Chathu :
අදටත් මොන වෙලාවක මෙ සින්දුව ඇහුවත් හිතට එන එ අමුතු හැගීම වචන කර ගන්න බැරි උනා...... ❤
2026-08-07 15:28:06
23
chethzr
ChethzR :
So true
2026-08-07 17:13:06
1
miishaah_sings
miishaah :
True ✨
2026-08-07 16:33:13
1
senu_20069
𝐒𝐞𝐧𝐮 𝐁𝐚𝐛𝐚 🐼🤍 " :
mm..! 🥺
2026-08-07 17:08:09
1
zshan2004
𝕊ℍ𝔸ℕ__ 𝕋𝕊🪽♱🍃 :
Marama Feiling Ekk Danenne🥺
2026-08-07 17:17:51
1
To see more videos from user @soul.deeppage, please go to the Tikwm homepage.

Other Videos


About