@dilzeditz_: ~ මෙලොව දානයක් පූජා කර ඉහළම ආනිසංස ලබාගත හැකි ලොව එකම ශ්‍රේෂ්ඨතම මනුෂ්‍ය රත්නය භාග්‍යවතුන් වහන්සේය.. 🥺🌸🙏 ~ බුදුරජාණන් වහන්සේගේ පාරමිතා බලයට සම කළ හැකි කෙනෙක් ලොව පහළ වී නැත, ඉදිරියට පහළ වන්නේ ද නැත. උන්වහන්සේගේ ඒ අසිරිමත් පාරමිතා බලය අපට සිතා ගැනීමටවත් නොහැකි තරම් මහාර්ඝයි.. ☸️✨ ~ ලංකාවෙ මිනිස්සුන්ට අතේ සතේ නැතැයි කියන මේ කාලේ වුණත්, වෙසක් පොහොය වගේම අනෙකුත් පුන් පොහොය දවස්වල බඩගින්නේ ඉන්න මිනිස්සුන්ට කන්න දෙන්න අවශ්‍ය කරන සම්පත් කොහොමහරි අපිට එකතු වෙනවා.. 2026 වෙසක් උත්සවය වෙනුවෙන් විතරක් ලංකාව පුරා ලියාපදිංචි වී තිබෙන දන්සැල් සංඛ්‍යාව 15,000කටත් ආසන්නයි! ඒකෙන් පැහැදිලි වෙන්නේ අපේ රටේ මිනිස්සුන්ගේ හිත්වල තියෙන දානමය ගුණයේ තරමයි. ඉතින්, වෙසක් දවසට පමණක් සීමා නොවී, පුළුවන් හැම වෙලාවකම තවත් මනුස්සයෙකුගෙ බඩගින්න නිවන්න උත්සාහ කරන්න.. බුදුරජාණන් වහන්සේ සරණ ගිය අපි, අපේ ශාස්තෲන් වහන්සේට කළ හැකි එකම සහ උතුම්ම ගෞරවය උන්වහන්සේ පෙන්වා දුන් මග යෑමයි.. 🙏🌸✨ ~ පින් දහම් කරගන්නා ඔබ සැමට තෙරුවන් සරණයි! ✨☸️ ~ The Blessed One is the one and only supreme gem of a human being in this world, unto whom offering alms brings the highest possible blessings and merits in this lifetime.. 🥺🌸🙏 ~ No one in the world has ever been born, nor will anyone ever be born, who can be compared to the power of the Paramitha (perfections) of the Supreme Buddha. That wondrous power of His Paramitha is so immeasurable and profound that it is beyond our imagination.. ☸️✨ ~ Even in times like these when people say they don't have a penny to their name, whenever Vesak or any other Poya day arrives, the resources needed to feed the hungry somehow always come together. For the 2026 Vesak festival alone, nearly 15,000 'dansal' (free food stalls) were registered across Sri Lanka! This clearly reflects the boundless depth of generosity rooted in our people's hearts. Therefore, let us not limit this to just Vesak day, but strive to appease the hunger of a fellow human being whenever we possibly can. As followers who have taken refuge in the Supreme Buddha, the greatest and truest homage we can pay to our Master is to walk the path He pointed out to us.. 🙏🌸✨ ~ May the Triple Gem bless all those who engage in these meritorious deeds! ✨☸️ #buddha #buddhism #srilanka #compassion #almsgiving

Sʜāᴋʏā Pʀīɴᴄᴇ 🪷
Sʜāᴋʏā Pʀīɴᴄᴇ 🪷
Open In TikTok:
Region: LK
Friday 07 August 2026 12:31:19 GMT
48930
11902
355
387

Music

Download

Comments

babithaqueen
බබිතා මෑණියෝ :
🙏ඒක පාරක් හරි දකින්න ලැබුනොත් උපදින ආත්මෙක 🙏
2026-08-30 02:41:07
0
maduwa724
maduwa724 :
මුලු ඇගම හිරිවැටිලා යන කතා ☸️🙏.....
2026-08-29 18:41:44
0
bhasura77
LucIFer :
අද ඔහොම නම් එදා කොහොම වෙන්න ඇත්ද ❤️🫠
2026-08-07 16:36:20
199
snoop_333
Gαуαηтнα 😼💥 :
කොහෙවත් රටක නැති ලස්සන පිංවත් සංකෘතියක් තියෙන රටක් වෙන්න හේතුව "තථාගත බුදුරජාණන් වහන්සේ" 🙏💗
2026-08-08 03:58:33
92
pamudu.lochana
Paudu Lochana :
ගරහනවා වෙනුවට සාදූ කියලා අනුමෝදන් වෙන්න. දවසක අපිට උරුම එච්චරයි🤍 දවසක පව් ගොන්නක් ගොඩ ගහන් යන්න එපා පිනක් කරගන්න. 🙏💮 ❤️
2026-08-07 19:47:01
37
buddhi6610
BUDDHI :
අසමසම ශාස්තෘන් වහන්සේ අසමසම දේශය... ❤️තවත් මොනවද ඉතිං....
2026-08-07 14:29:39
40
clipsforyoubyche
CherithIran :
පෝස්ට් එක උස්සනවා තරහා වෙන්න නම් එපා. තරහ උනත් කරන්න දෙයක් නෑ 😁😁
2026-08-08 04:51:47
25
sri_gautama
Srigautama😇☸️🤍✨ :
භාග්‍යවතුන් වහන්සේගේ දාන පාරමිතාවේ බලය 🙏🥺☸️🤍💐✨
2026-08-08 04:27:04
19
mgoshanv
Oshan Vishwajith :
මා උපදින සෑම ආත්ම භාවයකම බෞද්ධයෙක් වී උපදීවා!☸️
2026-08-08 12:57:21
69
ranuka.perera8
Ranuka Perera :
මේ ඔක්කොම බුදු හාමුදුරුවෝ නිසා 🙏🥹♥️
2026-08-19 16:14:06
2
buddha_status1
𝗕𝗨𝗗𝗗𝗛𝗔 𝗦𝗧𝗔𝗧𝗨𝗦 ☸️ :
බුදුසරණයි ☸️
2026-08-07 12:45:56
24
japure.podi
🪷Ven. sugathawansa 🪷 :
අපෙ පිරිවෙනේ සර් ඔබ තුමාගෙන් ඉගෙන ගන්න ලැබීමත් මහා භාග්‍යයක් ලෙස සිහිපත් කරන්නට පුළුවන් ඔබතුමාට දිගාසිරි සම්පත් වේවා ..🙏🤍🪷
2026-08-09 18:41:47
9
mudunkadawalasiripaduma
_.WEN.M.S.P.THERO._© :
mageee budun wahanseeta 🥺🥺🥺🥺maage namaskaara weewaaa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-08-15 04:22:33
3
dilshan_bw
Dilshan Weerasinghe :
සාදු සාදූ සාදූ. උතුම් දාන පාරමිතා බලය සත්‍යයි. සියලු දෙනාට සෙත් වේවා, සැපතක් වේවා🙏🙏🙏
2026-08-08 13:22:31
5
vikumdeshan96
𝗩𝗜𝗞𝗨𝗠 𝗗𝗘𝗦𝗛𝗔𝗡💫💗💌 :
බුදු සරනයි🤍🙏
2026-08-13 09:45:14
1
hansi.nilmini
Hansi nilmini :
budusaranai 🙏🙏🙏
2026-08-11 20:09:34
1
tharuliyanage8
𝓣𝓱𝓪𝓻𝓾 𝓛𝓲𝔂𝓪𝓷𝓪𝓰𝓮✨🌸 :
මා උපදින සෑම ආත්මයකම බෞද්ධයෙක් වී ඉපදෙවා. 🙏💐
2026-08-18 15:51:19
2
maleegirl75
Maleesha morahenpita 🙏💐 :
🙏 තෙරුවන් සරණයි! මේ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගැනීමට හැකි වේවා! සියලු සත්ත්වයන්ට නිර්වාණාවබෝධය පිණිස මේ උතුම් ධර්මය හේතු වේවා! 🙏☸️🌸
2026-08-11 22:18:22
4
tharushagimhan22
THARuwA?🐉🖤 :
budusarani 🙏🙏🙏🙏
2026-08-08 00:31:24
4
rukshan.kalhara
Truth Files :
NAMO BUDDHAYA.............!!!!🙏☸️🙏
2026-08-11 15:28:12
1
To see more videos from user @dilzeditz_, please go to the Tikwm homepage.

Other Videos


About