@_ryuu__127: ඉතින් උබ ගියේ නිකන්ම නිකන් මාව දාලා නෙවෙයි… උබ එක්කම මගේ හිනාවත්, මගේ හීනත්, මගේ හිත අස්සේ තිබ්බ හැම බලාපොරොත්තුවක්ම අරගෙන ගියා.... මං හිතුවේ මං උබට ආදරේ කළා කියලා… ඒත් දැන් තේරෙනවා, මං උබ වෙනුවෙන් ජිවත් වෙලා...ඒ නිසා තමයි… උබ ගිය දවසේ ඉඳන් මං හුස්ම ගත්තත්, ඒ හුස්ම ඇතුළේ ජීවත් වෙන කෙනා මං නොවුණේ.... අද කණ්ණාඩිය ඉස්සරහට ගිහින් මගේම මූණ බලද්දී, පේන්නේ මං වගේ කෙනෙක්… ඒත් ඒ ඇස් ඇතුළේ කලින් හිටපු මම නෑ. හිනාවක් තියෙනවා වගේ… ඒත් ඒක හිතෙන් එන හිනාවක් නෙවෙයි. ඒක වේදනාව හංගගෙන ජීවත් වෙන්න ඉගෙන ගත්ත කෙනෙක්ගේ හිනාවක්...... උබට සමහරවිට මේ හැමදේම අමතක වෙලා ඇති… ඒත් මට නම් අදත් මතකයි, මගේ ලෝකේ හැම තැනම උබ හිටපු විදිහ..... ඒ මතක හැම එකක්ම අද මාව ටික ටික බිඳලා දානවා. මිනිස්සු කියනවා… “කාලයත් එක්ක හැමදේම හරි යයි” කියලා. ඒත් කාලය මට උගන්නපු එකම දේ…උබ නැති ජීවිතයකට හුරුවෙන්න පුළුවන්… හැබැයි උබ නිසා නැති වුණු මාව ආයෙ හොයාගන්න නම් අමාරුයි කියන එක..... උබට නැති වුණේ ආදරේ කරපු එක්කෙනෙක් විතරක් වෙන්න ඇති… ඒත් මට නැති වුණේ… මාව තේරුම් ගත්ත එකම හිත, මගේ හීනවලට හේතුව, මගේ හිනාවේ අර්ථය, අන්තිමට… මට මාව...... දැන් උබත් මගේ ළඟ නෑ… මමත් මගේ ළඟ නෑ… ඉතින් කියන්න… මේ තනිකම කොහොම දරාගන්නද, අඩුම තරමේ මට මමවත් නැති වෙලා තියෙනකොට… මට උබව ආයෙ ඕනේ කියනවාටත් වඩා… මට ආයෙ මාව හොයාගන්න ඕනේ. ඒත් ඒකත් බැරි වෙලා… මොකද උබ යද්දී, උබ අරගෙන ගියේ මගේ අත අල්ලගෙන හිටපු කෙනා විතරක් නෙවෙයි… මගේ හිත ඇතුළේ ජීවත් වෙච්ච “මම” කියන කෙනාවත් එක්කමයි..... #pyffffffffffffffffffffffffffffffffffffff #_ryuu_ #foryou #fyppppppppppppppppppppppp #quotes
_ryuu__
Region: JP
Friday 07 August 2026 16:22:32 GMT
Music
Download
Comments
𝘙𝘶𝘴𝘩_𝘹69 :
❤️🩹💔
2026-08-10 16:41:48
1
Rusiru | Brand & growth :
feelings walin thora minihek🙂
2026-08-18 02:52:23
2
SADA HIRU TARAKA :
ehm wenn denne na
2026-08-07 21:42:49
1
𝖘𝖆𝕯𝖆𝖗𝖚 🌝🌎👀 :
කැප්ෂන් ප්ලීස් 🥺
2026-08-08 08:15:30
1
UreSh..! 🤍🇸🇨” :
2026-08-11 05:32:00
1
999 !🪼 :
2026-08-22 16:43:40
1
N@wod :
2026-08-08 05:35:01
1
Jαɳ!ყα✞ :
2026-08-08 06:18:12
1
ප්‍රවී Kumarasinghe 👨🔬👨🔬 :
😳😳😳
2026-08-07 16:41:59
2
Yasiii :
🤍
2026-08-07 18:27:45
1
G🦦_ :
💔
2026-08-12 19:02:35
1
Its.Shehan 🦕 :
❤️❤️❤️
2026-08-08 04:54:54
1
𝗦𝗲𝘃 𝗾𝘂𝗼𝘁𝗲𝘀 🐣 :
🙂
2026-08-08 13:41:08
1
🇱🇰mali🇮🇱 :
😊😊
2026-08-08 14:21:51
1
කවී 🤍! :
🙂❤️🩹
2026-08-09 03:30:03
0
Arthi :
🤍🍃
2026-08-08 14:12:33
1
Michael Sharon :
💔🥺
2026-08-08 05:22:54
1
Adhi :
💔
2026-09-03 16:52:23
1
To see more videos from user @_ryuu__127, please go to the Tikwm
homepage.