Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@noori_official88: තව කෙනෙකුට පේන්න කරන්න හොදම දේ තමයි හොඳ පවුල් ජීවිතයක් ගෙවන එක 👩👩👧🥰#NooRi #viralvideo #trending💫 #නූරී🦋🍃 #fyp
Noori🦋🍃
Open In TikTok:
Region: AE
Friday 07 August 2026 17:13:43 GMT
341027
26244
292
5405
Music
Download
No Watermark .mp4 (
1.69MB
)
No Watermark(HD) .mp4 (
1.32MB
)
Watermark .mp4 (
2.85MB
)
Music .mp3
Comments
Gomez Fam Diaries :
මෙයයි මෙයාගේ වයිෆ්යි අපේ යුනි. ඒ දෙන්නාගේ ෆැමිලි ලයිෆ් එක හොදටම achieve කරලා තියෙන්නෙ ❤️
2026-08-08 06:16:44
280
PuNa :
ගුරුවරයෙක් දීපූ ලස්සනම අවවාදය
2026-08-08 04:54:35
505
Hasitha Madushika Ke :
ජිවිතේ ..අපි.. මැචුවර් වෙද්දි තෙරෙන එවා...
2026-08-08 05:06:09
174
Brown Eye Click 🤍🪽 :
මං ටියුෂන් sir කෙනෙක්ගෙන් දැක්ක හොදම advice එක මේ කාලේ දරුවන්ට දෙන.. නියමයි සර් ජයවේවා 🤍
2026-08-08 05:04:16
121
Thidas Nimsara🙊💗 :
ටියුෂන් කඩ කාරයන්ගෙයි ගුරුවරයෙකුගෙයි වෙනස respect for the advice sir 🤍🥹
2026-08-09 14:18:53
82
M I H I R 🤵🦄💫 :
තනියෙන් ඉන්නෙ මං නම් 😂 මේක තමා හොදම ලයිෆ් එක 😂😂
2026-08-09 16:43:36
10
dilshanmadu😎🔥❤️ :
මෙන්න අවවාද 👍
2026-08-08 19:22:27
34
tomcat :
100% agreed. හිත නිවෙන තැනයි නවන
2026-08-08 05:21:53
36
madhush gimhan :
සල්ලි නැති උනත් ලස්සන ෆැමිලි ලයිෆ් එකක් තිබුනා අපේ ගෙදර අතීතය. ඒ අතීතයට තාම ආදරෙයී❤️
2026-08-09 15:14:08
10
Sandy Jenn :
ගුරුවරයෙක් දීපු හොදම අවවාදයක්❤️
2026-08-08 12:33:17
36
Dewmini :
ඇත්ත කතාව සල්ලි තියෙන මිනිස්සු ඉන්නවා family life එක fail. ඒ මිනිස්සු මාර දුකක් විදින්නේ. සල්ලිම නෙවෙයි ජීවිතේ කියලා මං දැන ගත්තේ ඒ මිනිස්සුන්ගේ ප්‍රශ්න දැන ගත්ත දවස්වලමයි. කෝටි ගනන් වටින වාහන වල යන්නේ , 5 star hotel වලට යන්නේ, vacation වෙන රටවල travel කරන්නේ. හැබැයි family life එක fail. 💔
2026-08-08 06:01:21
63
𝑽𝑰 𝑺𝑯 𝑴𝑰 🪬 :
මටත්...මං ආසම දේත් ලස්සන පවුලකට මට ජීවිතේ කිසි දවසක ලැබෙන්නැතිම දේ පවුල 🥺
2026-08-08 11:05:43
13
Ridmika :
දැකලා තියෙන ලස්සනම couple එකක් මේ sir. Osanda and Bawanthi.🥰🥰
2026-08-09 16:55:49
5
Kevin :
ආර්ථිකය සහ පවුල් ජීවිතය දෙකම balance එකේ තියාගෙන යන්න ඕනෙ
2026-08-08 09:17:25
21
sashi :
මොන දේ ලැබුණත් වැඩක් නෑ ලස්සන පවුල් ජීවිතයක් නැත්තන්...අනිත් අයට පේන්න ගෙවල් හදන්න වාහන ගන්න ගියාම මිනිස්සුන්ට පවුලක් තියනවා කියලත් අමතක වෙනවා...ජීවිතේ අන්තිම කාලෙට ගිහින් ආපස්සට හැරිලා බලද්දී සතුටින් ඉදලම නැති තරම් 🙄
2026-08-08 05:19:42
15
𝙨𝙚𝙧𝙖𝙖 𝙜𝙞𝙧𝙡🐰🔥 :
ඇත්ත හරිම වාසනාවන්තයි හොද පව්ලක් ලැබිලා තිනවා☺️🤍
2026-08-08 09:26:31
5
AlphaRift ⚔️⚡ :
තමන්ට සතුටින් ජීවත් වෙනවා කියලා දැනෙනවනම් එච්චරයි.අනිත් මිනිස්සුන්ට පේන්න ජීවත් වෙන ගොඩක් අය ඇත්තටම ඉන්නෙ සතුටින් නෙමේ 😌👍
2026-08-08 06:30:04
6
🧿Nayo🪬 :
True
2026-08-08 03:51:27
7
Vindula Kolambage :
This video! Damn 🔥
2026-08-12 03:15:58
1
Mr.Radesh :
මට family එකක් තිබ්බෙම නැ පොඩි කාලෙ ඉදන් 🙂
2026-08-10 07:16:51
3
JOKES :
ඒක කරන විදියත් කියලා දෙන්න
2026-08-10 08:33:53
2
Madhushan Walpola :
1000%;ඇත්ත
2026-08-09 13:36:54
2
sandaru 485 :
Me sirge nama mokakda??
2026-08-08 19:55:59
1
Maelie :
ඇත්තටම එහෙම එකක් තියෙනවා හොද පවුලක් හොද යාලුවෙක් කියන්නේ ඊට වඩා අනිත් අයට අපි ගැන රිදෙන දෙයක්🩷
2026-08-10 02:18:56
3
Sa_xx_zz 👽🖤 :
මෙන්න සර්ලා 🥺🫂🤍 මේ වගෙ මනුස්සයෙක් ගෙන් ඉගෙන ගන්න එකම ඇති පොඩි එකක්ට ♥️
2026-08-10 14:00:14
3
To see more videos from user @noori_official88, please go to the Tikwm homepage.
Other Videos
#mensfashion #fallfashioninspo #vintagefashion #croppedtee #mnml
L’UFC PARIS RENDU GRATUITEMENT 🚨🤯 #ufcparis #salahdineparnasse #parnasse #danhooker
#sadsong #viralvideo #foryou #taehyung #bts
Iconic gym bro line #fyp #gym #twins @🔱 took ur clip brah
About
Robot
API
Legal
Privacy Policy