@pathum_sandaru: දවල්ට වැඩ අස්සෙ හිත රවට්ටගන්න පුළුවන්… මිනිස්සු අතර ඉද්දි, හිනා වෙලා ඉන්න පුළුවන්… වෙන දේවල් ගැන හිතලා, මතක ටිකකට අමතක කරන්නත් පුළුවන්… ඒත්… රෑට… හැමදේම නිහඬ වුණාම, හිතත් එක්ක තනියම ඉන්න වෙනවා… එතකොට හංගපු හැඟීම්, ආයෙම මතක් වෙනවා… කියන්න බැරි වුණු වචන… අමතක කරන්න හදපු මතක… අතහැරලා දාන්න හදපු කෙනෙක්… ආයෙම හිත ඉස්සරහට එනවා… දවල්ට හිතට බොරු කියන්න පුළුවන්… ඒත් රෑට… හිතට බොරු කියන්න බෑ… ඒ නිසාම වෙන්න ඇති… සමහර රෑවල් නිදාගන්න වෙලාවක් නෙවෙයි… හිත ඇතුළෙ හංගපු දේවල් එක්ක නිහඬව සටන් කරන වෙලාවක්… #ushaaquotes #onemillionaudition #foryou #single💔 #paratiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii

Silent_story✨
Silent_story✨
Open In TikTok:
Region: LK
Friday 07 August 2026 17:45:44 GMT
6348
326
9
48

Music

Download

Comments

danu_x70
Danu_X :
මන් දැන් සතියකට කලින් දැන ගත්තා එයාට දැන් කෙනෙක් ඉන්නවා කියලා 🥺🥺💔😣
2026-08-11 12:31:07
2
pramidu8
"P 💸❤️‍🔥" :
අවුල් 🙂💔
2026-08-13 04:02:49
1
_roshen_x__
𝐒 𝐇 𝐄 𝐍🦇 :
Mn wada rata harid e nisa dawal doi
2026-08-08 04:15:16
2
kaveenhirushan8
KavEeN HiRuSHan 🙃 :
Shift ek mru kra bn dawalta bila nid gnnwa reta eli wenkm weda 😳
2026-08-13 21:55:20
1
lahiru.chathumal62
Lahiru Chathumal :
🥰🥰🥰
2026-08-12 10:55:18
1
To see more videos from user @pathum_sandaru, please go to the Tikwm homepage.

Other Videos


About