@adaderanasinhala: පාඩම් කරන්න පුස්තකාලයට ගිය දැරිය ඇතුළට දමා නිලධාරීන් දොරවල් වහලා ගෙදර ගිහින්

Ada Derana Sinhala
Ada Derana Sinhala
Open In TikTok:
Region: LK
Saturday 08 August 2026 03:05:12 GMT
138049
5464
119
580

Music

Download

Comments

ayesh3066
ayesh :
නිලධාරීන් එ taram හොඳට ජොබ් එක කරනවා..තුනේ ඉඳන් බලන්න ඉන්නේ ගෙදර යන්න.. හතර වෙද්දී දොර ජනෙල් වහලා යන්න ඇති.. වැඩ ඉවර උනාම හවස අතුල පරික්ෂා කරලා බලන්නේ නෑ ආයේ පහුවදා avilla එ දොර ජනෙල් ටික arinawa ඕක vitharai එ මිනිස්සුන්ගේ වැඬේ 😁😁😁
2026-08-08 09:59:49
1
lunalark97
communityHOLEofBTS💜🥵⁷ :
sue them girl 😭😭 you deserve better 🥰🥰
2026-08-08 08:44:27
0
livinextreme7
Livinextreme :
Time to vlog: පුස්තකාලෙය් රැයක්
2026-08-08 06:49:02
289
praveenindu123
PRaVEEN :
ටවුමේ පුස්තකාලේ 🙂
2026-08-08 03:45:13
376
gee.ga
gee.ga :
පුස්තකාලේ පාඩම් කරන්න ගිහිම් නිදා ගම්තු අපි...😂පුස්තකාලාදිපති ඇහැරවන නිසා හොදයි ...😅❤️
2026-08-08 04:31:56
142
shakthi.divyanjana
Shakthi @ :
පුස්තකාලෙට ඇයි පාඩම් කරන්න යන්නෙ😳
2026-08-08 04:53:51
29
the.....piyu
Thee-Z 🇯🇵 :
මාවත් එක සැරයක් ඇතුලට දාල ලොක් කරලා මුන් ගෙදර ගිහිල්ලා මම ජනේලයක් කඩලා එලියට ආවා අපරාදෙ ප්‍රවුත්ති වල මේවා යනවා කියලා දන්නවා නම් කියන්න තිබ්බා 😒
2026-08-08 07:48:27
42
chathura.wijesekara
𝙨𝙖𝙣𝙙𝙪𝙛𝙛𝙭. :
පුව්තකලෙ අතුලෙ නිශ්ශබ්දව ඉන්න එපැඉ😅
2026-08-08 08:52:15
0
say__it_vini
aysun_31 :
අම්මො මං එක පාරයි ඒකට ගියෙ හෙන creepy. මං දන්නේ නෑ එතන හරි අමුතයි vibe එක මන් ආයේ යන්නෙ නෑ කියලා හිතාගත්තා
2026-08-08 07:13:12
23
velvet.hour01
Radh✦°✵°°•✶ :
ගෙදරින් මේක දැක්කොත් ආයෙයවන්නෙ නැ 🥲🥲
2026-08-08 04:50:53
35
upasakamhttya
UPASAKA_PRO89🇰🇷 :
අම්මෝ පරිස්සමින් එක සැරයක් මන් දැක්ක කතාවක් පොඩි කාලේ ස් කුල් එකක ටොයිලට් ගියපු ළමයෙක් ට මුහුණ දෙන්න උණු අමිහිරි දෙයක් ඒ කතා ව ස්කුල් නිවාඩු දුන්න නිසා ටොයිලට් එහෙම ලොක් කරන් ගිහින් මේ ළමයා දන්නෙ නෑ එහෙම හිර වෙලා ළමයා කන්න බොන්න නැතිව අසාද්‍ය වෙන වා ගෙදරීන් හොයනවා හොයා ගන්න බැරිව යනවා හරි දුක් බර කතාවක් හැමෝම පරිස්සමින් මේ වගේ රැකියාවක් කරනවා නම් හොදට හොයලා බලන්න
2026-08-08 09:02:02
5
jaliya.lakshan.wi
Jaliya Lakshan Wijayaraja :
සුපිරි ප්‍රවෘතිය
2026-08-08 08:38:47
0
kaviprathapasinghe
Taniya Prathapasinghe :
යකෝ යන්න බයයි දැන් library එකටත්.මේකට තමා පාඩන් කරන්න යන්නේ
2026-08-08 05:06:11
23
buddhika3680
Buddhika 부디가🇰🇷 :
passe ad's ekak edit krnna one hinda ඔච්චර speed kiynne චතුර
2026-08-08 03:18:27
13
samadhi_theekshana_
සමාදි සුබසින්හ :) :
Libry eke idn mek bln mn 😅😓
2026-08-08 04:10:50
11
sandy_mist
🌸Sandy🦋 :
winadi 30 hira wela indala tyene habai
2026-08-08 10:24:03
1
kavindufernando56
kavindufernando56 :
lawsuit pending
2026-08-08 04:39:57
3
niro.dil3
Niro Dil :
අමුතු දෙවල් වෙන රටක්
2026-08-08 05:01:24
3
To see more videos from user @adaderanasinhala, please go to the Tikwm homepage.

Other Videos


About