@xyow_2: මේ රටකට වෙලා ගෙවන්නේ ජීවිතේ විඳින්න තියෙන ලස්සනම කාලෙ…!! 🥀🌍 හිනාවෙන්න තිබුණු වයසෙ බර වැඩත් එක්ක හුස්ම ගන්නවා… හීන දකින්න තිබුණු රෑවල් නිදි නැතුව හෙට ගැන හිතනවා… අම්මා තාත්තා ළඟ ඉන්න තිබුණු දවස්, යාලුවො එක්ක හිනා වෙන්න තිබුණු මොහොතවල්, අපි ආදරේ කරන මිනිස්සු එක්ක මතක හදාගන්න තිබුණු කාලය… හැමදේම දුරක තියලා අපි මෙහෙම දුර රටක හීන වෙනුවෙන් දුක් විඳිනවා… 💔 අතට සල්ලි එනවා ඇති, ඒත් ගෙදර උණුසුම නැතිවුණාම ඒ සල්ලිවලින්වත් අහිමි වුණු කාලය ආයෙ ගන්න බෑ… කවදාහරි හීන හැබෑ වෙයි… ඒත් එදාට අද අපිට අහිමි වෙන මේ ලස්සනම කාලය ආයෙත් අපි ළඟට එන්නේ නෑ… 🥀✈️💔 #popular #xyow_2 #fypage

𝐘 𝐨 𝐰  ☁️ !
𝐘 𝐨 𝐰 ☁️ !
Open In TikTok:
Region: LK
Saturday 08 August 2026 03:12:48 GMT
95598
9880
101
490

Music

Download

Comments

isuru.sandeepa039
Isuru🪬” :
ජීවිතේ ලස්සනම කාලෙ අම්මා තාත්තා වෙනුවෙන් කැපකලා 💪🥹
2026-08-10 20:26:52
0
janu_silva_0
Anjalee De Silva_@ 🇲🇻🇱🇰 :
හ්ම්ම් මහන්සි ගොඩක්,ඒත් ඉක්මනින් නිදහසේ සතුටෙන් ඉන්න පුලුවම් දවසක් එයී❤️
2026-08-10 13:37:59
0
chamu1003
MALKI🪬🧿🇮🇱 :
ආයෙ කවදාවත් එන්නෙ නැති කාලයක් පහු කරන ගමන් 🙂❤️‍🩹
2026-08-09 10:00:29
0
chathurangadinesh52
🇱🇰 💞🇮🇱ChAtHu boy ❤👻 :
හ්ම් 😔
2026-08-10 22:51:33
0
s.h.a.n.z624
S H A N Z 😎🇰🇷 :
අනිවාරෙන් මේ විදින දුක් එක්ක දවසක සතුටින් ඉන්න ලැබෙන්න ඕන..!'🖤🥹
2026-08-09 08:11:02
1
sanjanadeemantha
⚔ Śañjånä Đeėmànťhâ ⚔ :
ඒ හැඟීම් දන්නෙ වෙන රටක ජීවත් වෙන අයම තමයි 🥲🥲
2026-08-09 13:11:06
9
sadun.dewinda
̸̸̷̷̷SD 👀 :
Puluwan kale Slli hoyala bari kale sape imu Api me gama ghan 🫂🤍
2026-08-10 11:14:05
1
_rush_perera
🧿ʀᴜꜱʜ_ᴘᴇʀᴇʀᴀ🇦🇪 :
2026-08-10 15:03:43
0
sathin__official
04.21🖤🫀 :
Caption
2026-08-10 18:49:24
0
2025_08_31
꧁☆ 𝐍𝐞𝐞𝐬𝐡𝐚| நீஷா| නීෂා ☆꧂ :
caption plz 🥺
2026-08-08 16:42:44
1
tharindunadeeshan2
Tharindu nadeeshan 🇰🇷 :
ජීවිතේ ලස්සනම කාලෙ අම්මා තාත්තා වෙනුවෙන් කැපකලා 💪🥹
2026-08-09 08:12:32
27
shehanichathurangi11
🌸🌸 :
Hmm🥺
2026-08-10 20:07:32
0
achinthadinesh123
✨🇱🇰🖤ℕ𝕆𝕋𝕐 𝔸ℂℍ𝕀🖤🇰🇼✨ :
caption eka one 🤍🥺
2026-08-10 11:34:03
0
nilu5034
🌺🦋🇱🇰Nilu🇰🇼🦋🌺 :
hmm 🥺
2026-08-10 11:56:46
0
sanduwa.10_21
Sanduwa.😎🇰🇷[산두] :
Sirawtama🌸❤️
2026-08-10 12:11:53
0
akashnimsar
Nima :
Mth aphu ynne n kiyl thirnya kare e nisa thmi 🥺
2026-08-08 16:23:59
1
sachintha7565
Sachintha Madushan 🇱🇰🇶🇦 :
dawasaka gemak gahanakn ninda yana ekk na Mt hriyata 😌♥️
2026-08-10 18:43:45
0
tayini5
𝓽𝓪𝓲𝓷𝓲 🖤 :
caption plz
2026-08-08 21:58:31
1
madhurangapraveen00
৫⃟➤᭄᭄̊̊̊̊࿓࿔මධුරංග ප්‍රවීන්🌹⃝❤ :
Puluwn Ikmnin ee Thani loket ynn asawen innw
2026-08-10 11:22:45
0
thimira.2
. :
හ්ම්🥺❤️
2026-08-10 03:44:07
0
kulathunga29
THAKSALA🇰🇼 11.11 :
මේ විදින දුකට අපි හැමෝටම දවසක හරි යන්න ඔනි 🥺🥺
2026-08-10 11:58:00
1
lshanromania
Lshanro 🇱🇰 🇷🇴 :
සල්ලි නැතුව ඊවිතේ විඳින්න බැරි නිසයි මං නම් රටකට ආවෙ.. දැං ඒදෙකම වෙනවා...😇❤️
2026-08-10 08:52:50
0
japannihongo3
japan 日本 ⛩️ :
Ikmanata lankawata yaman malli aparade japane enne
2026-08-10 05:51:16
0
pamuditha0723
වDAන් 🦄❄️ :
2026-08-08 03:17:40
0
To see more videos from user @xyow_2, please go to the Tikwm homepage.

Other Videos


About