Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@prabha_.1: Second mom 🥹♥️ #sihalaquotes #akka #Love #forever #viralvideo
S 🖤
Open In TikTok:
Region: LK
Saturday 08 August 2026 05:42:45 GMT
327655
35251
1537
2653
Music
Download
No Watermark .mp4 (
0.6MB
)
No Watermark(HD) .mp4 (
0.63MB
)
Watermark .mp4 (
1.07MB
)
Music .mp3
Comments
Dilini.parbodha 😘 :
මගෙ නංගිට පන වගෙ ආදරෙ කරන අක්කා කෙනෙක් මන් 🥹
2026-08-17 16:12:17
55
ishara madushanka :
ow mage akka thamai mulu jivitheema 🥺🥺🥺
2026-08-29 06:51:46
1
Eesha 🦦 :
නංගි මල්ලි වෙනුවෙන් මට කරන්න බෑ කියල දෙයක් නෑ මං ඕනම දෙයක් කරනවා 🥺♥️මං මගේ නංගි මල්ලි වෙනුවෙන් කරන දේවල් දැක්කහම මං මටම කියාගන්නවා අනේ මටත් මේ වගේ ආදරේ කරන්න අක්කෙක් හරි අයියෙක් හරි හිටියනම් කියලා. සමහර වෙලාවට එයාලට මාව වදයක් වෙන්න ඇති ඒත් හිතේ තියෙන ආදරෙ මෙච්චරයි කියන්න බෑ මට.මං කෑගහනවා බයිනවා ගහනවා ඒත් මං එහෙම කෑගලා බැනලා පැත්තකට වෙලා අඩපු තැන් ඕන තරම් තියෙනවා ඊටත් වඩා ඒ දෙන්නගේ වැරදි වලට අම්මට තරහා ගියහම අම්මා ගහන්න එද්දි මං අස්සට එනවා මගේ අක්කා අම්මා ගහන්න එනවා ඔයා එන්නකෝ ලගට කියනවා 🥺❤️🩹 ඒ අම්මා ගහන එක පාරක්වත් මං එයාලට වදින්න දෙන්නේ නෑ ඒ හැමපාරකම පාර හිටින්නේ මගේ ඇගේ 🥺♥️මං දන්නේ මෙච්චරයි මට මගේ දරුවොන්ටවත් මේ තරම් ආදරයක් මගේ හිතේ ඇති වෙන එකක් නෑ.හොදම සිද්දිය කියන්නේ මල්ලිට ඇක්සිඩන්ට් එකක් වෙනවා දවසක් මං ක්ලාස් එකේ මට ලොකු අම්මාගෙන් කෝල් එනවා එනවා ඒත් මං ක්ලාස් එකේ නිසා ආන්ස්වර් කරේ නෑ.. ඒත් හිත ඇතුලෙන් කෑ ගහනවා වගේ දැනුනා මං එහෙම්ම සර්ගෙන් අහලා කෝල් එක ගන්න එලියට ගියා මල්ලි හොස්පිටල් එකේ කීවට පස්සේ මං කෑගහලා ඇඩුවා මං ඉන්නේ කොහෙද කියලවත් මතක නැති උනා මට ඒ වෙලාවේ ඕන උනේ මගේ මල්ලි පරිස්සමෙන් ඉන්නවා කියලා කවුරු කොච්චර කීවත් මගෙම ඇස් දෙකෙන් දකින්න විතරයි පොත් බෑග් මොකුත් නැතුව හදිස්සියක් උනොත් කියලා phone back cover එකේ දාන් තිබ්බ සල්ලිත් අරගෙන මං දිව්වා ඉක්මනට හොස්පිටල් එකට යන්න පිස්සියක් වගේ අඩ අඩ දිව්වා ඒ වෙලාවේ ලෝකෙම නැවතිලා වගේ දැනුනා මං ඉක්මනින් හොස්පිටල් එකට ගිහින් කෑ ගහලා ඇඩුවේ අනේ මං මැරෙයි මට මල්ලි බලන්න ඕන කියලා විතරයි ඊට පස්සේ මල්ලි පරිස්සමෙන් ඉන්නවා දැක්කට පස්සේ තමා මට මං ජීවත් වෙනවා කියලා දැනුනේ 🥺 ඒ වෙලාවේ දැනුන වේදනාව ඒ වෙලාවට ලේ කකියන කකියෑම කියලා වැඩක් නෑ මොකක්ම හරි හදිස්සියක් වෙලා ඒ වෙලාවේ මට මැරෙන්න උනත් මං දෙපාරක් හිතන්නේ නෑ මගේ ජිව්තේ අතැරගන්න බැරි එකම බැදිම සහෝදර බැදීම.. 🥺♥️
2026-08-17 20:34:48
36
𝚂𝚊𝚗𝚍𝚊𝚗𝚒🥹🐒🫀👑 :
මගේ අක්කා එක්ක කොච්චර මරා ගත්තත් මම අම්මට තාත්තාට වඩා එයාට ආදරෙයි🥺❤️🩹🌍
2026-08-17 14:03:40
15
^Duma_l🖤 :
mata nane akka kenek🥺
2026-08-20 10:56:54
0
venua_2008 :
matath akka kenek hitiyanam pana vage balagannava 🥺❤️🩹
2026-08-17 11:47:20
10
𝙠𝙖𝙫𝙚𝙚𝙨𝙝𝙖 🙌 :
ගිය මාසේ ඉදලා එයා වෙන ගෙදරක 🥹🤍
2026-08-17 15:52:43
18
Udani Dissanayake :
මට නම් දැන් අහන්න වෙන්නේ කෝ අක්කේ අම්මා කියලා තමා 💔
2026-08-16 17:03:32
13
Sudu_♥️🌹🧚♀️💝 :
මගේ මල්ලිත් ඔහොමයි එයා මගේ පන😘❤️❤️😘❤️
2026-08-14 08:43:42
10
C B :
අනේ මගේ පණ ටික 🥺💗
2026-08-17 07:34:27
4
s°✨°A :
මගේ පොඩී එකී වගේ ඒකිට මම නැතුවත් බෑ. ඒත් හිටියත් මරා ගන්නවා ❤️🌏🫂🧚
2026-08-19 18:22:57
2
Kavee 🎀 :
Malli kiyala Ona 🥺
2026-08-17 13:28:58
4
Sunali Lakmini :
දවසක මගේ නංගිලා දෙන්නත් මාව හොයයිද දෙවියනෙ මෙහෙම
2026-08-17 15:36:08
1
𝐂𝐡𝐚𝐭𝐡𝐮 𝐆𝐢𝐫𝐥📍 :
Akkai thaththai oni 🥹❤️🩹 amma na
2026-08-17 13:50:54
2
(shenu boy)🌚❤️ :
oya okkoma ahala thiyenawa
2026-08-17 05:31:16
4
A I S H U🌻♡ :
❤️මගෙ නංගිට පන වගෙ ආදරෙයි
2026-08-18 04:03:53
1
sandipani sethmini💃 :
sis🥹thulya
2026-08-20 14:06:46
0
Rithu :
ow ane ape akkath merunane. 😫😫😫
2026-08-17 05:19:11
2
Hiruniathukorala🦢🪷 :
Malli meka repost krl thiynw dkkm 🥹❤️🩹
2026-08-17 16:56:17
1
shashi......2005 🥺❤️ :
ahnna asama wachna 💔🥺
2026-08-09 14:11:29
3
X_05/29 :
Kiynna kawruth nethi mn🥺
2026-08-17 11:16:05
1
sudeshikamadumali :
මටත් අම්මා වගෙ ආදරෙ දෙනවා අඩුවක් නැතුව මගෙ අක්කලා
2026-08-31 04:41:01
0
#Nora_Girl_4 :
ane Ape mallita mn nethuwama bh ane 🥺
2026-08-30 16:44:36
0
To see more videos from user @prabha_.1, please go to the Tikwm homepage.
Other Videos
share ảnh cap buồn về tình yêu cho ai cần nè#tinhyeu #buontamtrang #xh
Hoy 4 de septiembre Quisiera estar siempre a tu lado.. #fyp #foryou #indirectas #4deseptiembre #paradedicar
When you forget to log in to Uma Musume for a day credit:dazillaf . . . #umamusume #mambo #oguricap #goldship #currenchan
#mehmetyildiz #Allah #dua
Fr#ielts #fyp #fyp #ielts
P collab berempat konsep ML+FF+PUBG, langsung satu grup #agungprst #preset5mb #fyp #fypシ゚ #presetdibawah5mb #presetalightmotion #preset #705neophyte #CapCut
About
Robot
API
Legal
Privacy Policy