Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@ganidu_official7: පුලුවන් කාලේ රටේම ළමයින්ට සැලකුවා #mahindarajapakshe #sltiktok
GANIDU 🦁
Open In TikTok:
Region: LK
Saturday 08 August 2026 10:34:44 GMT
45449
10268
640
62
Music
Download
No Watermark .mp4 (
1.49MB
)
No Watermark(HD) .mp4 (
1.28MB
)
Watermark .mp4 (
2.63MB
)
Music .mp3
Comments
👀💞@Isha babh💫 :
මුනිස්සු කොච්චර කතා කිව්වත් ඒ කාලේ තිබ්බ සතුට නිදහස දැන් නෑ🥺 හැමතැනම ආර්ථික ප්‍රශ්න ඒ කාලේ තරම් මිනිස්සුන්ට දැන් මානසික නිදහසක් ලැබීමක් දැන් නෑ කව්රු මොනවා කිව්වත් හදවතේ උඩින්ම ඉන්න චරිතයක් එදා මේ මනුස්සකම මෙයාගෙ නොතිබ්බා නම් අද ගොඩක් මිනිස්සුන්ගෙ ජිවිත මේ වෙනකොට නැති වෙලා 🥺💔 අදටත් හදවතේ උඩින්ම ඉන්න චරිතයක් 🥹✊ මහින්ද රාජපක්ෂ 🥹💐🫶 (අප්පච්චි🥹💔🫂)💐🫶
2026-09-06 15:20:36
2
"-𝕷𝖎𝕸𝖆𝖆- 𝕲𝖎𝖗𝖑l-" :
වයසට යනවා දකිනකොට දුක හිතෙන මිනිස්සු....🥺❤️🩹
2026-08-10 08:17:40
455
Chamod 🖤👽 :
නාමල් 0% මහින්ද king 100%
2026-09-05 08:01:38
1
sathsara :
මෙතුමා නොහිටින්න රටක් නැතිවෙන්න තිබ්බා අපිට , සමහරක් මිනිසුන්ට එක නොතෙරෙන එකයි දුක 😔
2026-09-06 07:55:41
1
ravindu lakshan :
මහින්ද මහත්ත්‍යට දැන් හිට ගන්නවත් බැරි උනාට කෑ ගහන කොයි අයියටත් හිටන් ඉන්න රටක් බේරලා දුන්න කියලා ඒ අයියලට අමතකයි ❤️❤️
2026-08-17 13:41:16
93
Manga :
ළමයින්ගේ ඉදිරි අනාගතය නැති කලා කියල මතක් උනාම
2026-08-17 04:52:58
48
user69720733228 :
මෙයාට කෙලවන්න ගිහිල්ලා... රටටම කෙලව ගත්තා කියලා.. මතක් වෙනකොට.. අපි කොච්චර කුහක ගුණමකු ජාතියක්ද? 😳
2026-08-14 18:26:37
65
〇✿𝕌𝕧𝕚 𝕘𝕣𝕚𝕝𝕝⇥🦋𓂂ᣞ :
මොනව උනත් රටට වැඩක් කරපු මනුස්සයෙක් 💖
2026-09-06 06:50:27
6
Ashen seniya 😋 :
වැඩ්ඩෝ කියන්නේ මෙයාලාට කයිය නායකලා නෙවෙයි දැන් ඉන්න ❤️
2026-08-17 06:59:12
59
bandara herath. :
එහෙම නැතිවුනාට දරුවන්ට අනාගතයක් හදපු මනුස්සයෙක්
2026-08-12 10:24:26
58
Vibebay Ceylon :
මුලු ලංකාවටම අභයදානය දීපු එකම මදිද
2026-08-08 12:30:31
115
𝓜𝓸𝓸𝓭 𝓸𝓯 𝓛𝔂𝓻𝓲𝓬𝓼 ✨ :
හදවතින්ම ගෞරවය මෙතුමාට ❤️❤️
2026-09-06 04:22:06
1
❤️🩹👿 යකඩ ╝◻◮හීන 👿❤️🩹 :
පණ පිටින් පය ගහලා මගේ රටේ ඉන්නෙ මේ දෙවියො නිසා 🥺🥺🥺❤️❤️❤️❤️
2026-09-06 01:41:27
3
Gimhan :
තාත්තලා වැඩියෙන් ආදරේ දූවලටලු ඒ කතාව මහින්ද මහත්තයා හැමදාම ඇත්ත කියලා පෙන්නනවා දුවෙක් දැක්කම ඇස් දෙක ආදරේන් පිරේනවා ❤️
2026-08-08 14:59:53
69
crazy boy :
සිංහල බෞද්ධ මිනිස්සු❤️
2026-08-16 04:08:50
22
mb :
ඒ වුණාට ඒ ළමයි ලෝකෙට නය කරලා ඉවරයි
2026-08-10 08:19:21
7
💜💜💜BTS💜💜💜 :
ඔහුට අහිමි වූ එකම සම්පත දුවෙක්😥
2026-08-10 04:52:04
21
princess 🎼🎼🎤🎸🎻 :
මා දුටු තුන්හෙලෙ මහ රජු ❤️දිර්ඝයුවේවා දිර්ඝයුවේවා
2026-08-29 15:26:08
6
Kv :
ඔටුනු පැළඳ නැතුවත් සිහසුනේ මත නුඔ නම් රජෙකි මහ ජනතාව හිත පච සහ කුහක පාදඩකම් කිසිත් නැත නුඔ වැනි සිංහයෙක් මේ සිරිලක සිටියේ නැත
2026-08-21 14:22:02
6
Chanaka :
සිංහලෙ අවසාන රජ්ජුරුවෝ ආයු බෝ වේවා අපේ මහරජානනි...
2026-08-10 20:32:22
27
Piumal Rathnayaka :
ජනාධිපති කියපුවාම දැනෙන එකම කෙනා♥️🙏
2026-08-08 14:38:58
33
🤫නාමෙ කොල්ලා❤️ :
අද පන පිටින් ඉන්නෙ ඔය දෙවියො නිසා ❤️
2026-08-09 02:09:48
43
𝐋𝐚𝐬𝐡𝐢𝐭𝐡>>> ❤️🐼🍭 :
කවදවත් වචනයකිම්වත් මම බැනලා ණැ 🥰
2026-08-16 02:46:35
7
03:28 💙🐼 :
මමත් ඔය අතේ හිටියා , අදටත් මම respect කරන චරිතයක්
2026-08-10 18:10:44
59
To see more videos from user @ganidu_official7, please go to the Tikwm homepage.
Other Videos
ah dex i relate to u in many ways — #bullseye #wilsonbethel #daredevil #fyp #marvel
jacaré Açu
Replying to @TheRaven go check out my new substack everyone #etymology #linguistics #skibidi #language
Kalau belum try XOX, ni masa korang 👀📲 #planmurah #xox #fyp
Este filtro para grifo se instala rápido. Dos modos de chorro, cuerpo transparente para retener sedimentos.👇 #HogarImprescindible #ConsejosCocina#TikTokshopbacktoschool #sohochic
windows11, Intel et AMD, composants pc , carte graphique RTX nvidia ram ddr5 ddr4, SSD, pour les gamer et les gameuses en manque de FPS et de perf pour leur PC gaming. Ordinateur et informatique , tuto en français. Performance gaming. Réglages Windows FPS , optimisation pcgaming #pc #gaming #pcgaming #performance #rtx
About
Robot
API
Legal
Privacy Policy