@lahiru_mudalige: කවුරුහරි ඔයාට ඇත්තටම ආදරේ කලොත් ඔයා ඔයාගේ values මාරු කරගන්න ඕනෙද #lahirumudalige #haritv #stephaniesiriwardhana #dushyanthweeraman #srilanka #trendings #SocialMedia #trendingnow

Lahiru Mudalige Official
Lahiru Mudalige Official
Open In TikTok:
Region: LK
Sunday 09 August 2026 04:35:00 GMT
461878
30654
187
847

Music

Download

Comments

pshoporu3kt
pshoporu3kt :
like me .this is my way
2026-08-11 03:50:13
0
jusmindee
jasmindee :
good lady
2026-08-10 07:48:16
0
su_koo123
Sugarcookie :
true this is our family motto, really happy and proud that you are my cousin
2026-08-10 05:30:48
0
subanianuththara
suba :
මම ආසම චරිතයක් මේ
2026-08-10 06:06:32
0
danurichamika
Danusewmi😎 :
හරිම ලස්සනයි කතා කරන විදිය ❤️
2026-08-09 05:15:59
341
beauty.bills.by.s
Beauty Bills by Shenu :
බලපු ලස්සන ම වැඩසටහනක් ❤️
2026-08-10 13:31:05
0
rosh9301
Rosh930 :
හුගක් වෙලාවට බුද්දිමත් දෙමව්පියො කෙලින්ම දේවල් වලට තමන්ගෙ ඔපීනියන් එක දෙන්නෙ නෑ අරක කරන්න එපා මේක කරන්න එපා කියලා.. එයාලා දරුවන්ට කියන්නෙ මෙහෙම කලොත් මේ වගේ දෙයක් වෙන්න පුලුවන් නේද ඉතිං ඔයා හිතලා තීරණයක් ගන්නකො ඔයා මොකක්ද කරන්නෙ කියලා.. එතකොට දරුවො ඒක හිතලා තේරුම් අරගෙනයි නොකර ඉන්නෙ එපා කියනවට එයාලා කැමති නෑ එතකොට එයාලට කරන්නමයි හිත
2026-08-09 05:50:12
118
mshaaz7
Shaaz 🇦🇪 :
credit goes to parents
2026-08-09 06:03:12
58
rukshanahangama
Unknown :
isn't alcohol a drug?
2026-08-10 06:06:26
7
kusumkumari9072
kusumkumari9072 :
හරිම ආසයි කතා කරන විදියට
2026-08-09 05:00:26
139
user9031707928561
Aurora :
දවසක ඔයාගෙ දරුවො හරි වාසනාවන්ත වේවි මොකද ඔයා හොඳ අම්මා කෙනෙක් වන නිසා ❤️ආදරෙයි ස්ටෙෆ්නි ❤️
2026-08-09 13:56:19
92
sayuriii63
sayuriii :
මන් මාරම ආස කෙනෙක්.රෙක්ස්පට් 👍👍♥️
2026-08-09 06:19:51
47
medhajayarathne4
Medha Jayarathne :
The way she speaks is very genuine. She is intelligent and charismatic, which makes her very likable.
2026-08-09 05:39:38
53
dilunimsaransanje
Dilu Nimsara Gunarathna :
මම කැමතිම එයාගේ ඔන්න ඔය අවංකකමට එයා එයාගේ ජීවිතයේ අත්දැකීම් ඒවා අවංකව එයාගේ ජීවිතේ වෙච්ච දේවල්. එයා ඒකප්‍රසිද්ධ මාධ්‍යය කියලා නෑ නෑ. එයාකියනවා සාමාන්‍යයෙන් මිනිස්සු බොරු සෝබනයෙන් ජීවත් වෙනවට වඩා මේ වගේ සරල විදියට හැමදේම කියලා සරල කලාකරු උනහම හරි සුන්දරයි
2026-08-09 14:57:56
29
mage.pana.7
💟💟 නිෂු 🩵🩵පෙරේරා 🩵🩵 :
නියමයි ඔයා කෙලින් කතා කරනවා මන් එකට ගොඩක් කැමති ❤️❤️❤️
2026-08-09 12:27:43
13
tharini.hansika
❤️❤️ Hashi ❤️❤️ :
හරිම සරලයි..කතා කරන විදිහ හරිම ලස්සනයි
2026-08-09 13:14:26
12
hiru8365
H_i_R_U💖 :
ahan inna asa hithena voice ekh❤️
2026-08-09 10:33:10
14
user78152746506194
nisha :
mama asama kenek oya ❤️🥰
2026-08-09 10:31:11
12
devdollawatta
Dev Dollawatta :
Respect her so much ❤️
2026-08-09 14:25:34
6
ykishen
Kaushalya Vithanage :
good parents ❤️
2026-08-09 07:07:24
10
butterflymood8
@ꂵꁏꁏꋊꁍꋪꀤ꒒ꌚ꒒ :
උච්චාරණය හරි කොලටි
2026-08-09 17:22:09
5
charithafernando
Charitha :
Great parenting 🙏
2026-08-09 06:42:35
14
oshidesilva22
Osh De Silva 🧜‍♀🇱🇰 :
ඇත්ත තමන්ට තමන් විදිහට ජීවත් වෙන්න දෙන තැන තමා ආදරේ තියෙන්නේ🥰වෙන කෙනෙක් නිසා තමන් ආස දේවාල් වෙනස් කරගන්න වෙනම චරිතයක් maintain කර ගන්න ඕනේ නෑ තමන් තමන් විදිහට accept කරන්න් ඕනේ
2026-08-09 09:48:24
12
indraniwickramara3
indraniwickramara3 :
ඔයා ඔයාගෙ හැඟීමි.අවංකව සෘජුව විවෘතව ඉදිරිපත් කරන අයුරු හරිම අපුරු යි.එවා අසන්නාට අලුත් හැගීමක්. පරිවර්තනය කකට මඟ පාදනවා. බොහොමත් ස්තුතියි.මහත්මිය ඔබට.
2026-08-09 10:31:49
8
._shehan
Shèháñ :
That how families has to be..
2026-08-09 07:13:32
8
To see more videos from user @lahiru_mudalige, please go to the Tikwm homepage.

Other Videos


About