@_shani.bear_: මං හොයපු අය මාව මගහැරියා. මාව හොයපු අය මං මගහැරියා !🤍 ජීවිතේ සමහර බැඳීම් එහෙමයි, හරි වෙලාවට හරි හිතවල් තමු නොවුණාම ආදරේ තිබුණාට දුරස්වීමම ඉතුරු වෙනවා... සමහර අයට අපි මුළු හිතෙන්ම හොඳ වැඩියි... හැබැයි එයාලට අපි ඕන වෙන්න නෑ. තවත් සමහර අය අපි වෙනුවෙන් හිටියා... හැබැයි ඒ වෙලාවේ අපේ හිත තිබුණේ වෙන තැනක. අන්තිමට තේරුණේ, හැමෝම වැරදි නෑ කියලා. සමහර වෙලාවට හිතවල් දෙකක් මුණගැහුණත්, එකම වෙලාවක එකිනෙකාව තෝරගන්න බැරි වෙනවා. එකයි ජීවිතේ ලොකුම අවාසනාව වෙන්නේ... Miss උනොත් මට සමාවෙන්න !🖤✨ #sinhalaquotes #repost #foryoupage #fypシ゚viral #whatsappstatus
𝑺𝒉𝒂𝒏𝒊 𝒃𝒆𝒂𝒓 💭
Region: LK
Saturday 08 August 2026 10:57:45 GMT
Music
Download
Comments
Dilshan_max_boy🥀🕊️ :
මතක් උනොත් msg එකක් දාන්න
මං බලන් ඉන්නවා☁️❤️🩹!"
2026-08-09 14:02:11
9
@_Methuu💋👀💫 :
e notification eka enakam balan inna mama 🙂🤍🫀
2026-08-08 15:18:27
3
𝐂𝐇𝐄𝐑𝐑𝐘 🍒 :
Balan innawa ☺️❤️🩹
2026-08-09 02:56:19
1
N 🌪 :
Kagevath time pass ekak venna epa bro 🙂
2026-08-25 16:51:30
1
D a g e y, Grl 🎀 :
eyagen mg ekk enakm balan inwa 🥺❤️🩹
2026-08-08 18:44:18
1
𝙻𝙰𝙺𝙼𝙸 𝙰𝙼𝙰𝚂𝙷𝙰 💗✨ :
Aniwaren 🥹
2026-08-20 15:37:51
0
vinuu🥰 :
mmm
2026-08-14 06:47:59
0
Honey🍯"🧡 :
@Muthul😊💔 blok nis @krnn bh
2026-08-25 11:50:08
0
it's. :
2026-08-23 04:31:28
0
𝕾𝖆𝖒𝖆𝖉𝖍𝖎__🪭! :
kawadawath enne Nathi notification ekak 🥺💔
2026-08-19 20:07:36
0
𝖧𝗂𝗋𝗎𝗎𝗎 ☁️🐰 :
hmm🥺
2026-08-14 13:14:13
0
𝐌𝐚𝐝𝐮𝐬𝐡𝐢 ||💓🩵⚡"ᥫ᭡ :
hmm
2026-08-22 16:22:56
0
shenu girl😉😗 :
hmm
2026-08-14 09:27:41
0
HESHI☸️ :
eyagei den inna kellagei dana videos stetas balan inna beruwa wedanawen unth eyawa block karapu mn ❤️🩹
2026-08-08 18:05:47
1
🍁 𝐈𝐭𝐳_𝐑𝐮𝐛𝐛𝐲_🚫🖤☠️ :
@"zanta..🍁🩸.." mm ☺️❤️🩹
2026-08-15 17:00:47
2
𝓐𝓿𝓮𝓮𝓼𝓱𝓪 👀💋 :
@Zayn~>✨️bln inne ane
2026-08-15 19:16:59
2
"𝑵𝒆𝒕𝒉𝒖𝒔𝒉𝒊 🧃 :
🙂❤️
2026-08-09 15:15:04
1
😩💘디눝히💘😩 :
@GROOT balan innawa 🙂🤍
2026-08-09 03:50:57
1
🌏💖😌 #_Ct_Pasiyah_🤫💖🌏 :
@SaNjU🧜♀️
2026-08-08 22:47:45
1
Thidas✓ :
@Tulip_fwr🤍✨️
2026-08-22 03:21:41
0
🤍 :
🥺💔"
2026-08-08 14:36:42
1
To see more videos from user @_shani.bear_, please go to the Tikwm
homepage.