@see..07: "අපේ අම්මලට තාත්තලට පරම්පරාවෙන් ආපු සල්ලි කොටි ගණන් නැතිව ඇති. 💔 ඒත් උන් අපිව හැදුවේ ලෝකෙම සල්ලිවලටවත් ගන්න බැරි ආදරයක්, සෙනෙහසක් අඩුවක් නැතුව දීලා! කිසිම දේකින් අපිට අඩුවක් දැනෙන්න නොදී, පණ වගේ අපිව බලාගත්තු ඒ රත්තරන් අම්මගේ තාත්තගේ මහන්සියට වටිනාකමක් දෙන්න තමයි අපි අද අපේම ගේමක් ගහන්නේ!🫀 උපතින් සල්ලි තියෙන පවුලක ඉපදෙන්න අපි පින් කරලා නැති වුණාට, අපිව රජෙක් වගේ බලාගත්තු අම්මෙක් තාත්තෙක් ලබන්න අපි පින් කරලා තියෙනවා. 🥺🤍 පරම්පරාවෙන් ආපු සල්ලි නැති එක නෙමෙයි වැදගත්... අපේ පරම්පරාවේ සල්ලි නැති එක නැති කරන්නේ අපිද කියන එකයි! අම්මලා තාත්තලාගේ නම උඩින්ම තියන්න ගේම ගහන්නේ අන්න ඒ නිසයි. ගේම අපේ, දිනන්නෙත් අපිම තමයි!"❤️🩹#whatsappstatus #foryoupage #yiralvideo #flyyyyyyyyyyyyy #flypシ @Sponsored Content @tiktok creators
𝓒𝓪𝓹𝓽𝓲𝓸𝓷.🪼
Region: LK
Saturday 08 August 2026 11:31:11 GMT
Music
Download
Comments
There are no more comments for this video.
To see more videos from user @see..07, please go to the Tikwm
homepage.