@cuahangcuamaine: #thinhhanhxuhuong #thanhmai #trending #rautienvua #rautienvuakho

Cửa Hàng Của Mai Nè
Cửa Hàng Của Mai Nè
Open In TikTok:
Region: VN
Saturday 08 August 2026 14:06:43 GMT
190
2
0
1

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @cuahangcuamaine, please go to the Tikwm homepage.

Other Videos

තමන්ට සුදුසු කෙනාමයි තමන්ට ලැබෙන්නේ. යශෝදරා උත්තමාවිය හා සිද්ධාර්ථ බෝධිසත්ත්වයන්ගේ පිවිතුරු ආලය,ඒ සංසාරෙන් සංසාරෙට පතා ගෙන ආ පිවිතුරු ආලය ඉතා පාරිශුද්ධ වූ දෙයකි.අප සිද්ධාර්ථ බෝධිසත්ත්වයන් සහ යශෝදරා උත්තමාවිය දෙස නුවණැසින් බලන විට අපට එය අවබෝධ වනු ඇත.යශෝදරා උත්තමාවිය යනු,පරම පිවිතුරු ආලයේ සංකේතයයි...ප්‍රේමය යනු හුදෙක් අල්ලා ගැනීමක් නොව එකිනෙකාගේ සැනසීම පතා නිදහස් කිරීමකී...සාරා සංක්‍යෙ කල්ප ලක්ශයක් පුරා අප සිද්ධාර්ථ බෝධිසත්ත්වයාණන් වහන්සේ වෙනුවෙන් අසීමිත කැපකිරීම් කල,ඔහුගේ පිටුපසින් සෙවණැල්ලක් වී සිටි ඇය නමින් යශෝදරා විය..එමෙන්ම පිවිතුරු ප්‍රේමයකදී හුදෙක්ම කටයුතු කරනු ලබන්නේ අනෙකාගේ සැනසීම පතාය.🙏🌸🤍☸️ අප ගෞතම බුදුරජාණන්වහන්සේ හට මාගේ නමස්කාරය වේවා 🙏☸️  ඒ උතුම් පවිත්‍රම උත්තමාවිය වන යශෝදරා මහරහත් තෙරණින් වහන්සේ හට මාගේ නමස්කාරය වේවා 🙏☸️  #creatersearchingsight2026#trendingvideoviralvideo🔥fypageシ♡#yashodharawatha#budubanapadayak#saddaseela_thero_welimada🌼🌱

About