@itz.me.anju: වැස්සෙත් උත්සාහය අත් නෙහැර ගහපු ගේම නියමයි..💪 මහන්සියට හොද වටිනාකමක් ලැබීමම සතුටක් මිත්‍රයා... හදවතින්ම ජය වෙන්න ඕනා... 💝🔥🇱🇰 #srilankatourism #travelsrilanka #creatorsearchinsights #tiktokrunningtrend #kindnessmatters

𝕀𝕥𝕫.𝕞𝕖 Anju💫
𝕀𝕥𝕫.𝕞𝕖 Anju💫
Open In TikTok:
Region: LK
Saturday 08 August 2026 14:10:25 GMT
272033
47637
1584
765

Music

Download

Comments

user02883997
sanka :
පොරගෙ මූනට හිනාවක් එද්දි පට්ට සතුටක් ආව උන් යින්නවද තව ❤❤
2026-08-09 09:52:05
522
sududoni444
༒︎✰𖣘 𝑺𝑼𝑫𝑼 𝑫𝑶𝑵𝑰 𖣘✰༒︎ :
මේ වගේ දෙයක් බලද්දින් ඇස් වලට කදුලු එන්නේ මගේ විතරද 🥺
2026-08-09 04:13:22
401
theekshana.buddhika
💥𝓣𝓲𝓴𝓴𝓪 🫂💞 :
දවසක උතුරන්නම හරියන්න ඕන ජීවිත🥹🫡🫂
2026-08-09 16:03:31
1
m.a...y..a...v..i.....11
💜🩵🦋🤍.🇲 🇦 🇾 🇦.🤍🦋🩵💜 :
මට හම්බුනා වගේ මාර සතුටක් දැනුනා🥺🥰 දවසක හරියන්නම ඕනි මේ වගේ අයට 🙏🏻🩷🌷
2026-08-10 03:14:47
6
sanjeewawelegedara2
🇱🇰chef...sanjeewa 🇰🇼🇱🇰 :
අපි මෙච්චර අසරණ ජාත්යක් වුනාද
2026-08-09 04:58:45
124
96janaka1
💕මදූ💕 :
ඇස් වලට කදුලු එනවා මේක දකිනකො ට. උතුරන්න හරියන්න ඔිනි ඔයාට දවසක. අහිංසක ජිිවිත.. 💖
2026-08-09 04:01:17
188
spencers.diary
Spencers Diary. :
ඔයාලා මේක් බලන්නේ මොන කෝනෙන්ද මංදා ..මේ අපේම මිනිස්සු මල් මිටක් විකුනලා ජීවිතේ ගැටගහගහන්න..හැබයි අවුරුදු පහෙන් පහට අපිට නායකයෝ දීලා ආපු පොරොන්දු අවුරුදු 75 කට වඩා ඉටු නොඋන පොරොන්දු නිසා අදටත් අපේ රට හරිම දුප්පත්.
2026-08-09 02:52:30
80
sada59235
sada :
මමහා වැස්සෙත් උස්සහය අත හැරියෙ නැ වැක්කම දුක හිතෙනවා මේ හැමදෙම කරන්නේ තමන්ගෙ පවුල වෙනුවෙන් දවසක හරියන්න ඔන උතුරන්න බුදුසරණයි ❤️❤️❤️
2026-08-09 17:53:01
6
hansi.de.silva44
ʜ ᴀ ɴ s ɪ ♡ :
ඒ අයියට වඩා මට මේක දකිද්දී සතුටු හිතෙන්නේ ඇයි 🥰🥰🥰
2026-08-10 02:19:03
8
nirasha410
꧁ ★𝒩𝒾𝓇𝒶𝓈𝒽𝒶 ★꧂🇱🇰✨🇰🇼 :
ඇස් වලට කදුලු එනවා 🥹මේක දකිනකොට උතුරන්න හරියන්න ඔිනි ඔයාට දවසක. අහිංසක ජිිවිත..🥺❤️‍🩹❤️
2026-08-09 09:45:25
36
nimashakarunarathna2003
Supuni Nimasha :
අනේ අර ඉස්සර්ලම හිටපු කෙනා මල් ගත්තෙ නැහැ හැබැයි සල්ලිත් දුන්නා🥺 ඒ support එක❤️‍🔥
2026-08-09 07:33:20
175
user254866276
CHANDRIKA KODDITUWAKKU :
ඇස්වලට කඳුලු ආවා අපේ මිනිස්සු ජිවත් වෙන කොච්චර දුක් විදිනවාද කාලකණ්නි දේශපාලුවෝ රට පාලනය කරන්න ඇවිත් උන් සැප ජිවිත ගත කරනවා අහිංසක අපි දුක් විදිනවා ඒ හිත සතුටු කල ඒ අයට බුදු සරණයි
2026-08-09 04:14:31
22
user6987966231692
𝙉𝙀𝙏𝙃𝙈𝙄 :
අනේ උතුරන්න හරියන්න ඕනෙ මේ කොල්ලට
2026-08-09 17:11:46
3
itsmedilshan0
🌙 ديلشان :
බබා අද ඔයාගේ මල් ටිකට රුපියල් 5000ක් හම්බුනා ඒ අය හරිම හොදයි මැණික 🥺❤️💫
2026-08-08 19:36:21
52
kalindugananathdi
𝙺𝚊𝚕𝚒𝚣𝚢 :
මල් බොකේ එකේ ලස්සන ඒ නීට් එක 😭💗
2026-08-09 13:24:57
10
nelum.gunathilaka
nelum gunathilaka :
වැස්සේ තෙමි ගෙන දුව ගෙන ඇවිත් මල් ගත් එකට කල ස්තුතිය..උත්සාහය අතනොහරින්න ජයම වෙිවාාා ❤️🥰💐
2026-08-08 21:50:18
29
chathu.wijesingha5
Chathu wijesingha :
අනේ මට මේවා බලන්නම බෑ ඇඩෙනවා 🥹😥
2026-08-09 04:35:36
34
piyalak.madhusanka1992
♜☞🇰 🇮 🇳 🇬 🇲 🇦 🇩 🇭 🇺☜♜ :
බුදු සරණයි සහෝදරයා අසූ හාරදහසක් වන ධර්ම ස්කන්ධයේ ආනුභාවයෙන් තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරු ලැබේවා කරන කියන සියලු දේ සාර්ථක වි ජිවිතය ජයගන්න ශක්තිය ලැබේවා 🌹🌹🌹🌹🌹🌹🥰🥰🥰
2026-08-08 20:29:29
20
user1nishugril
🦋NISHU | නිශු | நிஷு🦋 :
එයා අහිංසක පිරිමි ලමයෙක් දවසක උතුරන්නම හරියන්න ඕනි
2026-08-10 06:00:44
7
b_l_a_c_k_a_y117
BLACKA🖤👁️‍🗨️💨 :
මේක බලනකොට කදුලක් ඉනුවේ නැත්තම් මනුස්සයෙක් වෙන්න බැ 😣
2026-08-09 15:02:37
9
sh.a.ri
SHARI 🧿🪬 :
අපිත් ගත්තා 😍❤️
2026-08-09 10:23:21
23
iresha086
H.I. madushani :
දවසක් කිවුවා එයාලා දවල්ට කන්නේ නෑ කියලා, මල් විකුන්න සෑහෙන්න දුර දුවනවා කියලා, අපි නම් දුවන්න දුන්නෑ, ඒත් ටුවරිස්ට් අය ආසයි එයාලා දුවලා මල් ටික දික් කරද්දි කදු අතරින් දුවද්දි, ඒක එයාලගෙ රස්සාව , අනුකම්පාවක් නෙමෙ, ගොඩයන්න හයියක් වෙන්නයි ඕනි ආපේ කොල්ලන්ට, හරිම ආදරනීය කට්ටිය එයාලා, 🥰
2026-08-09 10:54:21
30
madusani077
sani madu 🇱🇰 :
ඇස් වලට කදුළු ආවා 🥺
2026-08-09 03:33:15
7
user6728634201238
Lasantha herath 💪990 :
කිරි වුතුරනව වගේ හරියන්න ඕනෙ ජයමවේවා සහෝදරය 👌👌👌👌💪💪💪🥰🥰🥰
2026-08-09 03:41:56
8
To see more videos from user @itz.me.anju, please go to the Tikwm homepage.

Other Videos


About