@sl.route.journey: Route අංක 12 සහ 13 පවරා නැත* මාර්ග අංක 14 මහනුවර සිට මහියංගන හරහා මොණරාගල ධාවන කාලය - පැය 06 විනාඩි 30ක් පමණ මාර්ගයේ දුර - 149Km ගමන් මාර්ගය 📍 මහනුවර > තැන්නේකුඹුර > පල්ලෙකැලේ > දිගන > තෙල්දෙණිය > උඩදුම්බර > හුන්නස්ගිරිය > හසලක > මහියංගනය > රිදීමාලියද්ද > බිබිල > මැදගම > නක්කල > හුලන්දාව > මොණරාගල ශාඛා මාර්ග අංක 14/1/458 – මාතුගම > මොණරාගල #busroute #busroute14 #kandy #monaragala #fyp

SL Route Journey
SL Route Journey
Open In TikTok:
Region: LK
Saturday 08 August 2026 14:11:43 GMT
89
2
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @sl.route.journey, please go to the Tikwm homepage.

Other Videos


About