@raw_eee: මන් ඔයා ලඟම හිටියා... සලින්ම සිටි නමුත් , ඔයාට කතා කරන්න කවුරුත් නැති වෙලාවට කතා කරේ මන්, ඔයා දුකින් ඉද්දි හිත හැදුවෙත් මන්, ඔයා හිනාවෙද්දි ඒ දිහා බලලා හොරෙන් සතුටු උනෙන් මන්... ඒත් ඔයා කවදාවත් මාව ඔයාගේ කෙනෙක් විදිහට දැක්කෙ නෑ... මන් ඔයාට ආදරේ කළේ ඇත්තටම... රිදෙද්දිත් අත අරින්න බැරි තරම්, ඔයාගේ එක message එකක් එනකන් බලන් ඉන්න තරම්, ඔයා වෙනුවෙන් මාවම අමතක වෙන තරම්... ඔයාට ඒක සාමාන්‍ය දෙයක් උනාට, මගේ මුලු ලෝකෙම උනේ ඔයා... ඔයා වෙන කෙනෙක් එක්ක හිනාවෙද්දිත් හිත ඇතුලෙන් රිදුනත් හිනාවෙලා හිටියෙ මන්... මොකද ඔයා සතුටින් ඉන්නවා කියන එක විතරයි මට ඕන උනේ... ඒත් අන්තිමට උනේ, මහමෙරක් තරම් ආදරේ කරපු මාව ඔයාට කවදාවත් වටින්නෙ නැති උන එක... අදටත් හිත රිදෙන්නෙ ඒකයි... ඔයා ලඟම හිටපු මාව ඔයාට කවදාවත් තේරුම් ගන්න බැරි උන එකට! #viraltiktok #foryoupage #wadan #srilanka #srilankan_tik_tok🇱🇰foryou

𝑅𝒶𝓌𝑒𝑒 🌬🍃
𝑅𝒶𝓌𝑒𝑒 🌬🍃
Open In TikTok:
Region: SG
Saturday 08 August 2026 17:40:06 GMT
1192
95
0
9

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @raw_eee, please go to the Tikwm homepage.

Other Videos


About