@chanakaniroshan97: තීරණය

Chaanu
Chaanu
Open In TikTok:
Region: LK
Saturday 08 August 2026 20:06:25 GMT
46539
4148
133
333

Music

Download

Comments

sanju2003421
𝐇𝐨𝐧𝐞𝐲🧡🫦 :
එහෙම වෙන්නෙ නැ...මට එයාව නැති උනා😩 $🫀
2026-08-10 15:15:50
1
menaka17dxb
මේනා🇱🇰💪🇦🇪 :
හිතට වැදුන උන් තම කැවේ ජිවිතේ
2026-08-10 06:22:45
0
gayan.tharuka4
😍 Ma Du Wa ❤️‍🩹 :
හිතට දැනුන ඒ රූපේ නැතුව වෙන කව්රු හිටියත් වැඩක් නෑ... ඒ අහිංසක හිත මම ගොඩක් රිද්දුවා😭😭😭
2026-08-10 03:07:26
0
n_2_001
𝙽𝚒𝚖❤️! :
එහෙනම් බදින්න වෙන්නෙ නෑ🥺💔
2026-08-10 05:29:33
0
dil_senanayaka
Dil_💗🪽🫶 :
True 🥹💗
2026-08-09 16:40:07
0
dilrukshilux
dilrukshi :
හිතට වදින එකාවම බැදගෙන ඊටත් වඩා හිතට වදින දේවල් ඒ මනුස්සයගෙන්ම වෙන්න ගත්තම තේරෙනවා මොකද්ද හිතට වදින කෙනාව බැදගත්තා කියලා ඇති වැඩේ කියලා.. 👍
2026-08-10 03:46:11
0
teza_xo
teza_xo :
ඒ ආසාව අත ඇරලම දාලා ඉන්නෙ 🤍
2026-08-09 16:59:59
22
travel__kolla
Yashan Rashmika :
හැමෝටම හම්බෙන්නේ නෑනේ💔🥰
2026-08-10 14:36:18
0
amilatharangarana
Amila Tharanga Ranasinghe :
30 පැනලත් හිතට වදින එක්කෙක් නැති උනාම. හිතට වදින එක්කෙනා රැඳෙන්නේ නැති උනාම මොකද කරන්නේ 🥺
2026-08-08 20:51:20
15
isharakodikara
Ishara Kodikara :
අඅනිවාර්යයෙන්
2026-08-10 05:58:01
0
bhagzvlogs
bhagz 🦦 :
Othana waradi machan hithata wadina kenawama match wenne bohoma kalathurakin mokada Ekenekta hithata wadunata wadak na anek kenata hithata wadila nathan athatama api adari karanda one api laga aththatama radena kenata eka thama machan adari kiyanne apiwa therum gana apith ekka onama situation ekakta face karanda puluwan dennama ekata future goals gana plan karanda puluwan loyal kellek thama athama adari kiyanne anika kawamadawath 💯 perfect minisu hoyanda epa ehema aya na api thama apiwama perfect karagana one.😊❤️
2026-08-10 05:47:59
2
barbie.dall02
@mishi /1 2 👑️💕 :
athariya thibba hagima 🖤
2026-08-10 13:26:41
0
kitzgo
Amalka :
තව බලා සිටින ජීවියෙක්මි
2026-08-09 17:10:08
0
lakminirathnayaka0
𝐋𝐚𝐤𝐦𝐢 𝟏𝟏.𝟏𝟏🦋 :
හ්ම්ම්. ...ඒකයි තාමත් තනිකඩ 🥺💔
2026-08-09 18:43:11
0
piyusana0713
Piyumi Sandeepani :
හ්ම්ම්ම්
2026-08-09 12:21:38
0
hasitha.maduranga49
Hasitha :
31💔
2026-08-09 18:27:40
0
seekerd31
Dinu🌹😎 :
Yes
2026-08-09 16:20:25
0
thilankaa08
t.r.🙃 :
හිතට වඳින මිනිස්සුත් කවදා හරි වෙනස් වෙන හින්ද ඒ මාතෘකාව ජීවිතෙන්ම අයින් කරපු මම...🙂
2026-08-10 01:46:37
3
hirushara18
hirushara18 :
හිතට දැනුන එකම කෙනා කවදාවත් ලැබෙන්නේ නැති උනාම 💔
2026-08-09 15:49:03
2
sandeepadewindi
Sandeepa Dewindi :
අවුරුදු 100ක් ගියත් එයාව බදින්න වෙන්නේ නෑ 😔🤍💫♾️
2026-08-09 13:05:44
1
anupeiris82
Anu ❤ :
Dan nam hithenawa sada thanikada una nm.kiyala 😳
2026-08-09 15:17:39
0
wijesinghewijesin0
chathuri Peththaperuma :
හිතට වැදුන එකා ගැන කතා කරලම වැඩක් නෑ...
2026-08-10 03:37:48
0
mihir_dissanayake
M I H I R 🤵🦄💫 :
හිතේ කිසි කෙනෙක් නෑ 😂😂😂😂 බදින්නෙත් නෑ 😂😂😂😂
2026-08-09 16:44:33
0
s.nimasha107
Sanduni.🌻 :
හිතට දැනුන අය ගොඩක් දෙවල් වෙනස් කලා..💔🙂
2026-08-09 14:00:31
0
To see more videos from user @chanakaniroshan97, please go to the Tikwm homepage.

Other Videos


About