@hannsk.1: 🕊️🕊️. #tiktok #foryoupage #viralvideo #fypシ #foryou

﮼ههنسک🖤.
﮼ههنسک🖤.
Open In TikTok:
Region: IQ
Sunday 09 August 2026 00:22:27 GMT
22959
3004
4
340

Music

Download

Comments

To see more videos from user @hannsk.1, please go to the Tikwm homepage.

Other Videos


"මේ සුභ ආරංචිය මමයි මෙහේ ගෙනාවේ.." ඔරිජිනල් වීඩියෝ එක - සාරවිට චිත්‍රපටිය 1965 ලක්ෂ ගණන් වස්තු ලැබී ඉස්සර පින පෑදිලා 😍😍📹 මෙන්න තියෙනවා මේ දවස්වල වයිරල් වෙච්ච පරණම තාලේ සින්දුවේ ඔරිජිනල් වීඩියෝ එක..ඉස්සර ගම්වල ඉන්නවා අළුත් අළුත් ආරංචි මුලින්ම ගමට ගේන එක්කෙනෙක්.එයා ඒක කියලා අනිත් අය පුදුම වෙද්දි අමුතු සතුටක් ලබනවා.ගමේ අයට අළුත් අළුත් ගොඩක් විස්තර දැනගන්න වෙන්නේ මෙන්න මේ පුවත් මවන්නාගෙන්.ඉතින් ඉස්සර වගේම වර්තමානයේත් මේ වගේ අය ගම්වල ඉන්නවා.ඔෆිස් වලත් ඉන්නවා 🤭🫣 මෙන්ෂන් කලත් කමක් නෑ හැබැයි ඉතින් මේ තියෙන්නේ 1965 තිරගත වෙච්ච "සාරවිට" චිත්‍රපටියේ ගීතයක්.ගායනය CT ප්‍රනාන්දු ,මිල්ටන් පෙරේ⁣රා සහ ඇන්ටන් රොඩ්‍රිගු.විශාරද අමරදේවයන් විසින් සංගීතය නිර්මාණය කරපු මේ ගීතයේ පද රචනය ගැන ඇහුවොත් ඔයා පුදුම වේවි.ඒ තමයි අපි හැමෝම දන්න "මහගමසේකරයන්". ඉතින් මේ චිත්‍රපටියේ රංගනයෙන් ජෝ අබේවික්‍රම මහත්මයත් ඉන්නවා.අනිත් අය නම් කවුද කියන්න මම දන්නේ නෑ..අනේ අනිච්චං කියන්නේ ජෝ මහත්මයා.තාක්ෂණය නැතිම අඩුම කාලේ මේ කරපු කියපු ටික හොඳටම ඇති අද කාලේ වර්තමානයේ ලංකාවේ සිනමා කර්මාන්තය එක්ක ගත්තම..හා බොරුද මම අහන්නේ.ටෙලියක් ගත්තත් චිත්‍රපටියක් ගත්තත් ජාත්‍යන්තරය එක්ක යන්න පුළුවන් නිර්මාණ අඩුම ප්‍රේක්ෂකයාට රසයක් ආස්වාදයක් දෙන්න පුළුවන් නිර්මාණ තියෙන්නේ අතලොස්සයි..ඉතින් වැඩි කතා ඕන නෑ.බලල ඉන්නකෝ මේ විඩියෝ එක.මේක මරු හැබැයි 😍😃😍 Song : Laksha Ganan Wasthu Labi Artist : CT Fernando,Milton Perera & Anton Rodrigo Lyrics : Mahagamasekara Music : W.D. Amaradewa Movies : Saaravita Year : 1965 මම, ද හිඩ්න් ආර්ටිස්ට් 🍃🌼 #fyp #viarlvideo #viraltiktok #lufequotes #pastdays #foryou

About