@atlovestatus_01: ඒ කෝල් එකට ඇබ්බැහි වෙලා තියෙන තරමක් 🥺❤️ #viral #fyp #viralvideo #fypシ゚viral #1millionaudition

ᥫ᭡ 𝑨𝒅𝒆𝒆 × 𝑻𝒉𝒂𝒓𝒖𝒘𝒂 ✨
ᥫ᭡ 𝑨𝒅𝒆𝒆 × 𝑻𝒉𝒂𝒓𝒖𝒘𝒂 ✨
Open In TikTok:
Region: LK
Sunday 09 August 2026 00:38:25 GMT
57761
3713
313
571

Music

Download

Comments

user1587867222207
°nethu girl° 👀💐😫💋 :
මාත් ඉස්සර ඔහොම කෙනෙක් එක්ක උදේ පාන්දර එලි වෙනකන් කෝල් එකේ හිටියා එයාට මාව නැතිව බැ මට එයාව නැතුව බැ ☺️අන්තිමට මට එයාව නැති උනා 🥺💔මට එයාව මතක් උනා 🥺💔😔
2026-08-10 19:59:49
2
p1o9d9d8i
🥰Thathsarani ❤️🫂 :
මාත් එහෙම ආදරයක් විදිනවා. විදවල විදවල අවසානෙට මන් ආස කරන ආදරේ උපරිමයෙන්ම මට හම්බ උනා. අනේ එයාවනම් කවදාවත් නැති වෙන්න එපා. මොකද ඒ තමයි මගේ අන්තිම බලාපොරොත්තුව 🥺🫂❤️
2026-08-10 18:24:02
1
krishan_400
Krishan🥀🤍 :
අපිත් හිටියා කොහෙද එයා වෙන එකෙක් එක්ක දැන් . මං මගේ ඇස් දෙකටම දැක්කා එයා පාන්දර 4.00 වෙනකන් ඒ කොල්ලා එක්ක කෝල් එකේ ඉන්නවා. වැඩ මහන්සියට දවසක් නින්ද ගියත් හීනෙන් එයා දැකලා බය උනා ඇහැරුන ගමන් මම online යනකොට පාන්දර 2 i එතකොට එයා කෝල් එකේ ඒ කොල්ලා එක්ක 🙂 අම්මෝ එදා ඇග වෙවුලනවා ප්‍රශ්න අහනකොට කවුද ඔය අහනකොට. මං ඔයාව ඉක්මනට නිදහස් කරනවා එයාගේ ඒ අමුතුම උත්තරේ නින්ද මැරුවා . පන උනත් දෙන යාලුවෝ දෙන්නෙක් වැටෙන්න නොදී පැය 24 මට අල්ලං ඉන්න උදවු කල නිසා ලෙඩෙක් නොවී බේරුනා
2026-08-10 17:21:32
7
s_u_d_e_s_h_627
@SUDESH:🤍🪬💊 :
මාත් ඔහොම කාලයක් හිටියා දැන් නිදා ගන්නකොට සිංදුවක් දාගෙන නිදා ගන්නේ ඒකත් පාන්දර 2:00 විතර නින්ද යන්නෙත් නැ
2026-08-10 17:43:53
10
kaushigirl17
🦋⃝⃪𝑨_𝒏_𝑮_𝒆_𝑳⃝🧚‍♀️࿐ :
ආස උනත්.කවදාවත් එහෙම call එකක් එන්නෙ නෑ🥺🥀
2026-08-10 17:00:03
5
a93shuu
🥀Ai'shu..🥀 11:11 🦋🦋🕉️ :
ඉස්සර 💔😥
2026-08-10 16:04:50
1
kavindu.vidu.vudu
Kavindu vidu Vudu :
මගේ මුලු කෝල් ගාන එකතු කරත් එච්චර නෑ 😂
2026-08-10 06:06:42
20
mnkigdyjhty
resh :
i miss you
2026-08-10 14:56:04
1
chathurangi708
Chathurangi :
දවසකට පැය 18 වැඩි මිසක් අඩු නැතුව කෝල් එකෙ ඉන්න එයා.ආදරෙයි මැණික මගේ ❤️👑🌍
2026-08-10 13:23:30
5
p__a__11.11
𝙋>>🐼💗 :
අවුල 😓
2026-08-10 07:03:20
2
nimmika2018
Nimmika💎 :
Adrei suddo 🥺man marei mawa dala yanna epa 🥺
2026-08-10 18:16:56
2
oshi___xx__x
𝐎𝐬𝐡𝐢..!!"💋🎀" :
Anew jesu pihitai🥹💗🌍
2026-08-10 16:30:37
1
dewdewmini38
Dewmini :
𝑒 𝑤𝑎𝑔𝑒 𝑎𝑑𝑎𝑟𝑎𝑦𝑎𝑘 𝑙𝑎𝑏𝑎𝑛𝑛𝑎 𝑝𝑖𝑛𝑎𝑘𝑛𝑎𝑚 𝑛ℎ🥺💞
2026-08-10 16:10:42
2
__didula__1
D🍓 :
2026-08-09 17:07:04
1
susaradumindhaofficial
Susara Dumindha 😇 :
2026-08-10 04:21:15
1
jananisanjana29
chuti doni😍♥️ :
ehema pinak kohenda mata🥺🥺🥺🥺
2026-08-10 00:59:08
1
muskanislam524
♥️අවිෂ්ක♥️ නිසංසලා ❤️ :
2026-08-09 09:19:44
4
prasadranabahu
🏐prasad 🏐🌏🌏 :
දෙයියෝ පරිස්සමින් බලාගන්න ඕනි ආදර කතා මේවා ඈ ❤️
2026-08-10 16:20:11
1
nethu7303
🖇️ 𝟚𝟙:𝟙𝟚𝒩ℯ𝓉𝒽𝓊 🧚‍🌻 :
හැමදාම 🥰❤️
2026-08-10 16:48:49
1
sudu.doni279
sudu doni :
ehema kohinda apit ehema oneth na
2026-08-10 05:36:34
1
randhi111
🇱🇰♥️ Ran♥️🇰🇼 :
ane matath ohoma wela thiyenawa
2026-08-09 17:39:48
1
yumigirl248
PIYUMI :
everyday 😫❤️
2026-08-10 11:22:08
1
sasiya_qoutes01
× 𝗦𝗔𝗦𝗜𝗬𝗔 :
2026-08-10 05:45:18
3
To see more videos from user @atlovestatus_01, please go to the Tikwm homepage.

Other Videos


About